Crib එකට ගියොත් උබට ණයක් ගන්න බෑ කිසිම තැනකින් බැංකුවකින් Current account එකක් ගන්න බෑ , Postpaid සිම් එකක් වත් දෙන්නේ නැහැ එහෙම උන්ටක්රෙඩිට් කාඩ් Minimum Payment මාස තුනක් ගෙවන්න බැරි වුනොත් මොකද වෙන්නේ.
ලියුමක් ඇවිත් තියෙනවා සම්පූර්ණ මුදල FD එකෙන් පියව ගන්නවා කියලා. කෝල් කරපුවාම කියනවා එහෙම වෙන්නේ නෑ ඒත් Crib එකට යයි කියලා
හරියටම මොකක් වෙයිද? Crib එකට ගියොත් මොනවාද වෙන්න පුලුවන් දේවල්
ඒවා අවුලක් නැතිනම් උන්ට කියපන් ගෙවන්න සල්ලි නැහැ කියලා තවත් මොනවා හරි කිව්වොත් කියපන් සල්ලි තියෙනවා නම් ක්‍රෙඩිට් කාඩ් ගන්නවා ද තෝපෙන් කියලා එතනින් එහාට ප්රශ්නය ඉවරයි.
මම දන්නා කඩ කාරයෙක් කිව්වා ඌ ණයක් අරගෙන බැංකුවෙන් කතා කළාම ටිකක් ඉවසන් ඉන්න කිව්වා කියලා බැංකුවේ උන්ට සල්ලි තියෙනවා නම් ණය ගන්නවද ඇහුවලු උන්ගෙන් එතනින් එහාට උන් Call කරේ නැහැ කිව්වා