ක්‍රෙඩිට් කාඩ් නොගෙව්වොත් මොකද වෙන්නේ

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,610
    8,864
    113
    ක්රිබ් (CRIB) එකට නම යනවා , ඊට පස්සේ ඉතින් උබට ලංකාවේ බැංකුවකින් ණයක් ගන්න වෙන්නේ නෑ
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    බොරු නෙමේ යකෝ මම දන්න එකේ ක්‍රෙඩිට් කාඩ් එකේ බිල ගෙවන්නේ නැතිව හිරේ ගියා අවරුදු 2ක් හිරේ හිටිය ලඟදි නිදහස් වෙලා ආව .ඒත් ඇට දෙක ලාච්චුවේ දාල එනකොට ආපහු දීල නැහැ

    උබ ගිහින් එහෙනම් උගේ ඇට දෙක ඉල්ල ගනින්..එහෙම ලාච්චු දාන පකක් නැ යකෝ..:angry::angry::angry:
     
    wickuma

    Well-known member
  • Jun 8, 2016
    516
    398
    63
    Colombo
    Financial Ombudsman

    ඔයා කෙලින්ම ලංකාවේ Financial Ombudsman ට කතාව ඉදිරිපත් කරන්න. ඔහු ඔබට උදව් කරාවි සෙටල්මන්ට් එකකට එන්න.

    http://www.financialombudsman.lk/
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    ක්රිබ් (CRIB) එකට නම යනවා , ඊට පස්සේ ඉතින් උබට ලංකාවේ බැංකුවකින් ණයක් ගන්න වෙන්නේ නෑ

    Crib giya in oona thram Maya gannwa ban.apes mamandiya crib ekee hitapu leasing company ekenma laksha 55ka wahanayak gaththa..
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    බොරු නෙමේ යකෝ මම දන්න එකේ ක්‍රෙඩිට් කාඩ් එකේ බිල ගෙවන්නේ නැතිව හිරේ ගියා අවරුදු 2ක් හිරේ හිටිය ලඟදි නිදහස් වෙලා ආව .ඒත් ඇට දෙක ලාච්චුවේ දාල එනකොට ආපහු දීල නැහැ

    ලාච්චුවේ යතුර නැතිවෙලාද :baffled::baffled:
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,973
    18,119
    113
    මට කිසි දෙයක් නැ මචන්. බිස්නස් කරලා ලෙල්ලටම වැටුනා. වාහන , ගෙවල් ඔක්කොම නැති උනා. දැන් කුලියට ඉන්නේ. ජොබ් එකක්වත් හරියට නැ. මගේ නමට කියල මෙලෝ දෙයක් නැ. මේක ගන්නකොට මට හොදට සල්ලි තිබ්බා. රෙෆෙරන්ස් හැටියට දාපු යට කෝල් කරනවද මචන්. එයාලගෙන් ගන්න ට්‍රයි කරන්නේ නැ නේද

    1. the bank sells your debt to a third party debt collecting agency
    2. the debt collectors start visiting you and harassing you over the phone
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    මචන්, උබ නේද ජොබ් එකක් ඉල්ලලා තර්ඩ් එකක් දැම්මේ. උබේ ප්‍රශ්නේ තේරෙනවා, උබ ඔය හිතන දේ නම් කරන්න එපා. ලක්ෂ 4ක් 5ක් නිසා ජිවිතේ නැති කරගන්න එක මෝඩකමක්. බැංකුව සල්ලි ඉල්ලනවානම්, උබට පාරේ ඉන්න පුලුවන්නම් වහන්වෙලා හරි ඉදපන්. මැරිලා යනවට වඩා එක හොදයි. හැමදාම නරකත් නැ හොදත් නැ.. උබට හොද කාලයක් එයි. එදාට උබ දැන් ඉන්න තත්වේ ඉන්න එකෙක් හොයල උදව්වක් කරපන්.

    :yes::yes:
    මේ දේවල් කරන එක අපි කියන තරම් ලේසි නැති වෙයි.
    ඒවුනත් ඔයා ණය කාරයින්ගෙන් බේරෙන්න ක්‍රෙඩිට් කාඩ් එක යූස් කරලා ජාමේ බේර ගත්තනේ.. ඒ වගේ මේකටත් ටිකක් කල්පනා කරලා දන්න අයගෙන් උපදෙස් අරන් හොඳ දෙයක් කරන්න බලන්න..
    මුලින්ම ගෙවන්න බැරි නම් මොන මගුළකට ගත්තේ කියන එකයි ඔලුවට ආවේ.. ඒත් ඇවිත් තියෙන ප්‍රශ්න දිහා බැලුවාම දොස් කියන එකත් අපරාධයක්..:sorry:
    බිස්නස් කරද්දි ඔය වගේ අවධානම් ගන්න වෙනවා මචන්.. ඒ නිසා නැති උන දේවල් ගැන හිතලා සැලෙන්න එපා..
    හැමෝටම හරි යනවනම් අපි ඔක්කොම බිස්නස් කාරයෝ වෙනවනනේ.. වැරදුනාට පස්සේ අඩුම ගාණේ වැරදුන් තැන් හදා ගන්න හරි අවස්ථාවක් ලැබෙනවා.. ඒ නිසා දැනට වෙච්ච දේවල් ගැනම නොහිතා ඔය ඉන්න තැනින් ගොඩ එන ගැන ප්ලෑනක් ගහන්න බලන්න.. ලක්ෂ 4.5 කට වැඩිය ගණුදෙනු කරපු කෙනෙක් නිසා ටිකක් හිතලා හොඳ ප්ලෑනක් ගහ ගන්න බැරි වෙන එකක් නෑ..
    ජය වේවා..!
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,790
    28,158
    113
    ටිකෙන් ටික ප්‍රශ්න විසඳගන්ඩ බලපන් මචන්.ප්‍රශ්න වලට ජීවිතෙන් වන්දින් ගෙවන්ඩ ලෑස්ති වෙන්ඩ එපා... මේකේ ඔය සම්බන්ද දන්න උන් උදව් කරයි..ඉක්මනින්ම ප්‍රශ්න ටික විස‍ඳෙන්ඩ කියලා ප්‍රාර්ථනා කරනවා... :)

    බුදු සරණයි!!!

    Ruwank28

    Active member
  • Jan 7, 2017
    310
    69
    28
    AYETH NAYATA GANNAWA BANKUWTA GEWANAWA
    API HAMOMA NAYA KARAYO THAMAI
    RAJAYEN APIWA NAYA KARAYO KARALA:yes:
     
    HitanPaala

    Active member
  • Feb 17, 2018
    364
    64
    28
    ලංකාවේ නිතිය අනුව උබව හිරේට යන්න වෙන්නේ නැ. උබ උසාවියට මෝසමක් ඉදිරිපත් කරලා...උබ බංකොලොත්භාවයට පත්වී ඇත එහෙත් ඔබට ණය මුදල සුළු වාරික වශෙයෙන් ගෙවිය හැක කියලා ප්‍රකාශ කරොත්...හැබෙයි වැල් පොලිය ක්‍රමයට යන නිසා සේහෙන්න කාලයක්,ගානක් ගෙවන්න වෙයි.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    කියන්න කෙනෙක් නැ මචන්. ලෝකේ තනිවෙලා ඉන්නේ, මට දුකක් නැ නැති උන දේවල් ගැන. එත් මේ බැංකු නය මට වදයක්. ජිවිතේ නැති කරගන්න හිතිලා ඉන්නේ. පාරේ වැටිලා ඉන්න හරි පුළුවන්. එත් නයකාරයෙක් නොවී. මෙහෙම ණය තියලා මිනිස්සු මැරුනොත් ණය නෑදෑයන්ගෙන් ගන්නවද මචන් බැංකු.

    pissuda ban samatha mandaleta danna balapan or loan eka salary eken awrudu ganakin gewanna hari katha kara ganin
     
    sumzy

    Junior member
  • Apr 22, 2008
    222
    17
    18
    මචන් බය වෙන්න එපා. බැංකුව ඇහුවොත් කියපන් ගෙවන්න වත්කමක් නෑ කියල. අන්තිමටම උන් නඩු දානවා. එතැනදී, ලෝයර් කෙනෙක් අල්ලන් කියපන් ගෙවන්න වත්කමක් නෑ කියල. එතකොට අහනව කොයි විදියටද ගෙවන්න පුළුවන් කියල. උඹට මාසෙකට දරාගන්න පුළුවන් ගානක් බැංකුව එක්ක එතැනදී එකඟ වෙන්න පුළුවන්. හැබැයි CRIB යන එක නතර කරන්න බෑ.

    සමහර අවස්ථා වලදී, බැංකුව ඉන්ටෙරෙස්ට් එක අයින් කරලා capitol එක විතරක් ගෙවන්න කියන්න පුළුවන්. ඒවා කතා කරගන්න එක තියෙන්නේ උඹේ ලෝයර් ගේ අතේ.

    බය වෙන්න එපා. මේ වගේ case වලදී උසාවිය ගොඩක් වෙලාවට මහජනයාගේ පැත්ත බලනවා. මොකද මේවා මහා පරිමාන මුල්‍ය සම්බන්ද හොරකම් නෙමේ. මුළු රටම දන්නා ගොඩක් පරණ ක්‍රිකට් ක්‍රීඩකයෙක් ඉන්නවා මේ වගේ පොඩි ගානක් හැම මාසෙම බැංකු වලට ගෙවපු. හැබැයි සල්ලි deposit කරනවා ඇරෙන්න කිසිම lending service එකක් කිසිම බැංකුවකින් ගන්න බෑ CRIB record එක අයින් වෙනකන්.

    අයෙත් කියන්නේ බය වෙන්න එපා.
     
    :)