බොරු නෙමේ යකෝ මම දන්න එකේ ක්‍රෙඩිට් කාඩ් එකේ බිල ගෙවන්නේ නැතිව හිරේ ගියා අවරුදු 2ක් හිරේ හිටිය ලඟදි නිදහස් වෙලා ආව .ඒත් ඇට දෙක ලාච්චුවේ දාල එනකොට ආපහු දීල නැහැ



ක්‍රිබ් (CRIB) එකට නම යනවා , ඊට පස්සේ ඉතින් උබට ලංකාවේ බැංකුවකින් ණයක් ගන්න වෙන්නේ නෑ
මචන්, මට විස්තරේ පොඩ්ඩක් කියල දියන්කෝ. ලොකු පිනක් මචන්.
Ow bn.balaparadha walata witharai lachchuwe danneඋබ ගිහින් එහෙනම් උගේ ඇට දෙක ඉල්ල ගනින්..එහෙම ලාච්චු දාන *කක් නැ යකෝ..![]()
බොරු නෙමේ යකෝ මම දන්න එකේ ක්‍රෙඩිට් කාඩ් එකේ බිල ගෙවන්නේ නැතිව හිරේ ගියා අවරුදු 2ක් හිරේ හිටිය ලඟදි නිදහස් වෙලා ආව .ඒත් ඇට දෙක ලාච්චුවේ දාල එනකොට ආපහු දීල නැහැ


මට කිසි දෙයක් නැ මචන්. බිස්නස් කරලා ලෙල්ලටම වැටුනා. වාහන , ගෙවල් ඔක්කොම නැති උනා. දැන් කුලියට ඉන්නේ. ජොබ් එකක්වත් හරියට නැ. මගේ නමට කියල මෙලෝ දෙයක් නැ. මේක ගන්නකොට මට හොදට සල්ලි තිබ්බා. රෙෆෙරන්ස් හැටියට දාපු යට කෝල් කරනවද මචන්. එයාලගෙන් ගන්න ට්‍රයි කරන්නේ නැ නේද
මචන්, උබ නේද ජොබ් එකක් ඉල්ලලා තර්ඩ් එකක් දැම්මේ. උබේ ප්‍රශ්නේ තේරෙනවා, උබ ඔය හිතන දේ නම් කරන්න එපා. ලක්ෂ 4ක් 5ක් නිසා ජිවිතේ නැති කරගන්න එක මෝඩකමක්. බැංකුව සල්ලි ඉල්ලනවානම්, උබට පාරේ ඉන්න පුලුවන්නම් වහන්වෙලා හරි ඉදපන්. මැරිලා යනවට වඩා එක හොදයි. හැමදාම නරකත් නැ හොදත් නැ.. උබට හොද කාලයක් එයි. එදාට උබ දැන් ඉන්න තත්වේ ඉන්න එකෙක් හොයල උදව්වක් කරපන්.



කියන්න කෙනෙක් නැ මචන්. ලෝකේ තනිවෙලා ඉන්නේ, මට දුකක් නැ නැති උන දේවල් ගැන. එත් මේ බැංකු නය මට වදයක්. ජිවිතේ නැති කරගන්න හිතිලා ඉන්නේ. පාරේ වැටිලා ඉන්න හරි පුළුවන්. එත් නයකාරයෙක් නොවී. මෙහෙම ණය තියලා මිනිස්සු මැරුනොත් ණය නෑදෑයන්ගෙන් ගන්නවද මචන් බැංකු.
මචන් බය වෙන්න එපා. බැංකුව ඇහුවොත් කියපන් ගෙවන්න වත්කමක් නෑ කියල. අන්තිමටම උන් නඩු දානවා. එතැනදී, ලෝයර් කෙනෙක් අල්ලන් කියපන් ගෙවන්න වත්කමක් නෑ කියල. එතකොට අහනව කොයි විදියටද ගෙවන්න පුළුවන් කියල. උඹට මාසෙකට දරාගන්න පුළුවන් ගානක් බැංකුව එක්ක එතැනදී එකඟ වෙන්න පුළුවන්. හැබැයි CRIB යන එක නතර කරන්න බෑ.
සමහර අවස්ථා වලදී, බැංකුව ඉන්ටෙරෙස්ට් එක අයින් කරලා capitol එක විතරක් ගෙවන්න කියන්න පුළුවන්. ඒවා කතා කරගන්න එක තියෙන්නේ උඹේ ලෝයර් ගේ අතේ.
බය වෙන්න එපා. මේ වගේ case වලදී උසාවිය ගොඩක් වෙලාවට මහජනයාගේ පැත්ත බලනවා. මොකද මේවා මහා පරිමාන මුල්‍ය සම්බන්ද හොරකම් නෙමේ. මුළු රටම දන්නා ගොඩක් පරණ ක්‍රිකට් ක්‍රීඩකයෙක් ඉන්නවා මේ වගේ පොඩි ගානක් හැම මාසෙම බැංකු වලට ගෙවපු. හැබැයි සල්ලි deposit කරනවා ඇරෙන්න කිසිම lending service එකක් කිසිම බැංකුවකින් ගන්න බෑ CRIB record එක අයින් වෙනකන්.
අයෙත් කියන්නේ බය වෙන්න එපා.
