ක්‍රෙඩිට් කාඩ්

Chootyputha2014

Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    ක්‍රෙඩිට් කාඩ්

    මචන්ලා මම ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න ඉන්නේ. ගන්න මේන් පර්පස් එක ගෙදරට ඔන කරන පොඩි පොඩි ඉලෙක්ට්‍රික් බඩු ටිකක් ගන්න. කලින් නම් ක්‍රෙඩිට් කාඩ් යූස් කරලම නෑ. ගන්නවා නම් මගේ පර්පස් එකට හරියන කාඩ් එකක්, බෑන්ක් එකක් කියන්න පුලුවන්ද ? :baffled:
     
    • Like
    Reactions: kprem and චගු

    wali sira

    Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    I'm using Com bank cc. mama innovex TV ekak gatta damro eken 12 months installment interest free,singer,Singhagiri ,Abans offers thiyanawa season ekata anika takas, wow ehemath offers thiyanawa.
     
    Last edited:
    • Like
    Reactions: Chootyputha2014