ක්‍රෙඩිට් කාඩ්
මචන්ලා මම ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න ඉන්නේ. ගන්න මේන් පර්පස් එක ගෙදරට ඔන කරන පොඩි පොඩි ඉලෙක්ට්‍රික් බඩු ටිකක් ගන්න. කලින් නම් ක්‍රෙඩිට් කාඩ් යූස් කරලම නෑ. ගන්නවා නම් මගේ පර්පස් එකට හරියන කාඩ් එකක්, බෑන්ක් එකක් කියන්න පුලුවන්ද ?