Offers dena widiya balala ganin.
Giya avurudde nam hondama offers dunne
Combank, NDB, HNB, DFCC, Standard Chartered & Seylan

mamath sampath visa platinum ekakata apply kala. danata mage details verify karagatta. platinum ekak dena ekak nathi weida manda ban. balamuko moko wenne kiyala
https://www.sampath.lk/en/personal/cards/sampath-credit-cards
man nam com bank cc ගත්තේ වාසි තියෙන්නේ උබ ඕනි දේවල් තෝරාගෙන ගෙවන්න ගන්නවනම් තමා , හදිස්සියට ටයර් මාරු කරන්න වගේ දේවල් උනොත් වගේ දේවල් වලදී Credit card එකක් තියන එක වටිනවා කාට හරි කතා කරලා සල්ලි ඉල්ලනවට වඩා,
platinum eke special benefits monawada machan?
Sampath or HSBC
HSBC credit limit eka wadiy. Sampath eka user friendly and good offers.
Offers dena widiya balala ganin.
Giya avurudde nam hondama offers dunne
Combank, NDB, HNB, DFCC, Standard Chartered & Seylan
මචන්ලා මම ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න ඉන්නේ. ගන්න මේන් පර්පස් එක ගෙදරට ඔන කරන පොඩි පොඩි ඉලෙක්ට්‍රික් බඩු ටිකක් ගන්න. කලින් නම් ක්‍රෙඩිට් කාඩ් යූස් කරලම නෑ. ගන්නවා නම් මගේ පර්පස් එකට හරියන කාඩ් එකක්, බෑන්ක් එකක් කියන්න පුලුවන්ද ?![]()