කාගෙද ගී නද..

Nirosh shan

Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo


    ප්‍රශ්න කරදර ආවම අපේ හැම දේම කඩා බිද දමා දුක් වෙලා වෙන් වුනා මතකයි. ඒ අපේ අතීතය කවුරු නොදැන හිටියත් අපි දන්නවා ඒ අතීතෙ ගැන. ඒත් කවදා හරි ආයිත් එයි කියල බලන් ඉන්නවා. එදාට අදුරන්නෙ නැහැ වගේ ඉන්න වෙයි අපිට...


    බාධක අවහිර දුටු දා ආදර මන්දිර සිදබිදලා :baffled:
    :baffled:





     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දෙදෙනා එකතුවීමට කලින් සිනා සෙමින් ඇද සකස් කළ ඇය ඔවුන්ගේ එකතුවීමෙන් පස්සේ පැත්තකට ගිහින් දැන් ඉකිගසා අඬන්නේ ඇයි? ඔහු අතින් ඇයගේ සිත රිදෙන දෙයක් කියවුණාද? ඔයා මගෙත් එක්ක විතරක් නෙවෙයි වෙන මිනිස්සු එක්කත් ඉඳලා තියෙනවා. දැන් මගේ දිහා බලාගෙන අඬලා වැඩක් නැහැ" ඔහු ඇයට එහෙම කියනවා.
     

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    දෙදෙනා එකතුවීමට කලින් සිනා සෙමින් ඇද සකස් කළ ඇය ඔවුන්ගේ එකතුවීමෙන් පස්සේ පැත්තකට ගිහින් දැන් ඉකිගසා අඬන්නේ ඇයි? ඔහු අතින් ඇයගේ සිත රිදෙන දෙයක් කියවුණාද? ඔයා මගෙත් එක්ක විතරක් නෙවෙයි වෙන මිනිස්සු එක්කත් ඉඳලා තියෙනවා. දැන් මගේ දිහා බලාගෙන අඬලා වැඩක් නැහැ" ඔහු ඇයට එහෙම කියනවා.
    සුදු පිරුවටයයි මංගල යහනයි කදුලින් තෙමනු එපා ?? :oo:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සුදු පිරුවටයයි මංගල යහනයි කදුලින් තෙමනු එපා ?? :oo:
    :no::no::no:

    මගෙ හද මඬල මල් යහනකි ප්‍රභාවතී
    ඔබෙ හද මඬල කටු යහනකි ප්‍රභාවතී
    කටු යහනේ ඉන්නට බෑ ප්‍රභාවතී
    මල් යහනෙන් බැස පලයන් ප්‍රභාවතී

    සිනා සිසී දෝතින් යහන සැදුව ලියේ
    මුවාවට ගොසින් ඉකිබිඳ හැඬුව ලියේ
    මටම නොවෙයි කාටත් පෙම් බැන්ඳ ලියේ
    මදෙස බල බලා නාඬන් කුමාරියේ


    පිල් ගොමුවකින් පිල් ගොමුවට හැදුනු ලියේ
    මල්වර සුවඳ ඇඳි වරලස ඉනුව ලියේ
    පවලම් පොටෙන් ගිලිහුණු තාරකාවියේ
    කරපු පවට නාඬන් දේවතාවියේ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔහු පෙම් බඳින්නෙ රෝසමලක් වන් ඔහුට වඩා වයසින් ගොඩක් අඩු යෞවනයේ පසුවන තරුණියකට.. :dull:

    "මම දන්නවා ඔයාට මාව හිනෙන්වත් පේන්නෙ නැහැයි කියලා..":(
     

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    :no::no::no:

    මගෙ හද මඬල මල් යහනකි ප්‍රභාවතී
    ඔබෙ හද මඬල කටු යහනකි ප්‍රභාවතී
    කටු යහනේ ඉන්නට බෑ ප්‍රභාවතී
    මල් යහනෙන් බැස පලයන් ප්‍රභාවතී

    සිනා සිසී දෝතින් යහන සැදුව ලියේ
    මුවාවට ගොසින් ඉකිබිඳ හැඬුව ලියේ
    මටම නොවෙයි කාටත් පෙම් බැන්ඳ ලියේ
    මදෙස බල බලා නාඬන් කුමාරියේ


    පිල් ගොමුවකින් පිල් ගොමුවට හැදුනු ලියේ
    මල්වර සුවඳ ඇඳි වරලස ඉනුව ලියේ
    පවලම් පොටෙන් ගිලිහුණු තාරකාවියේ
    කරපු පවට නාඬන් දේවතාවියේ

    එල එල... :P:P
     

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    ඔහු පෙම් බඳින්නෙ රෝසමලක් වන් ඔහුට වඩා වයසින් ගොඩක් අඩු යෞවනයේ පසුවන තරුණියකට.. :dull:

    "මම දන්නවා ඔයාට මාව හිනෙන්වත් පේන්නෙ නැහැයි කියලා..":(

    මගේ පුංචි රෝස මලේ....:baffled:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මගේ පුංචි රෝස මලේ....:baffled:
    11.gif

    එල එල... :P:P
    ඔය Smaile එක දාන්න එපා යකෝ..:frown:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔවුන් ආදරය කල කාලයේ ඔහුගේ හඬින් ගැයූ ගීයක් අද ඇයගේ හඬින් ඔහුට ඇසේ. නමුදු ඒ නැලවිලි ස්වරයෙන් මිස පෙම් ගීයක් ලෙසින් නොව. ඇය එම ගීතය ගයනුයේ තම පුතු සනහාලීමටය.
     

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    ඔවුන් ආදරය කල කාලයේ ඔහුගේ හඬින් ගැයූ ගීයක් අද ඇයගේ හඬින් ඔහුට ඇසේ. නමුදු ඒ නැලවිලි ස්වරයෙන් මිස පෙම් ගීයක් ලෙසින් නොව. ඇය එම ගීතය ගයනුයේ තම පුතු සනහාලීමටය.

    පෙර දිනයක මා පෙම් කළ යුවතිය...:)
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔයාත් ඇස් පිය ගහන්නේ නැතුව බැලුවා
    මාත් ඇස් පිය ගහන්නේ නැතුව බැලුවා...
    ඔයාත් ඇස් පිය ගහන්නේ නැතුව බැලුවා
    මාත් ඇස් පිය ගහන්නේ නැතුව බැලුවා...
    ඔයාත් ඇස් පිය ගහන්නේ නැතුව බැලුවා
    මාත් ඇස් පිය ගහන්නේ නැතුව බැලුවා...

    මොකක්ද මේ සින්දුව?
     

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    ඔයාත් ඇස් පිය ගහන්නේ නැතුව බැලුවා
    මාත් ඇස් පිය ගහන්නේ නැතුව බැලුවා...
    ඔයාත් ඇස් පිය ගහන්නේ නැතුව බැලුවා
    මාත් ඇස් පිය ගහන්නේ නැතුව බැලුවා...
    ඔයාත් ඇස් පිය ගහන්නේ නැතුව බැලුවා
    මාත් ඇස් පිය ගහන්නේ නැතුව බැලුවා...

    මොකක්ද මේ සින්දුව?

    අනේ ගොනෝ

    ඔබ ඇසිපිය නොහෙලා බැලුවා......
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔයාත් ඇස් පිය ගහන්නේ නැතුව බැලුවා
    මාත් ඇස් පිය ගහන්නේ නැතුව බැලුවා...
    ඔයාත් ඇස් පිය ගහන්නේ නැතුව බැලුවා
    මාත් ඇස් පිය ගහන්නේ නැතුව බැලුවා...
    ඔයාත් ඇස් පිය ගහන්නේ නැතුව බැලුවා
    මාත් ඇස් පිය ගහන්නේ නැතුව බැලුවා...

    මොකක්ද මේ සින්දුව?

    :lol: ... hint ekak diyan :rolleyes: