කාගෙ_සල්ලිද????

JAMJOOM

Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    :yes::yes::yes:

    මචන්ල මම දැකපු තවත් දෙයක් තමයි ,

    උබල මේකේ මුස්ලිම් උන් එක්ක කොච්චර මරාගත්තත් ,

    මේ වෙලාවේ රටක් විදිහට උබල හැමෝම එකට ඉන්න ඕන, හොර දෙශපාලුවන්ට තියන ලොකුම හයිය තමයි ජාතිබේද.
    උබලට තේරෙන්නේ නැද්ද මෙච්චර කල් නොතිබ්බ මුස්ලිම් විරෝදයක් එකපාරට එලියට ආවේ කොහොමද කියල?
    මේ ගිනි අවුලුවන්නේ ආණ්ඩුවමයි , ජාතිබේදේ පොඩ්ඩක් අවුස්සපු ගමන් මේ ඔක්කොම අමතකයි අපිට.

    katha aththa..

    aththatama BBS anduwata kade yaneka oppukarapu thawa eka sadayak thama kasino walata presiddiye katha nokireema ewagema kasino wirudda sanwidanayawana sobitha hamudurunge sanwidanyata ek nokireema.

    meking hodatama oppu wenawa anduwa thama jathiwadi wadawal karanne kiyaneka......
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,139
    12,121
    113
    Ohio, USA
    katha aththa..

    aththatama BBS anduwata kade yaneka oppukarapu thawa eka sadayak thama kasino walata presiddiye katha nokireema ewagema kasino wirudda sanwidanayawana sobitha hamudurunge sanwidanyata ek nokireema.

    meking hodatama oppu wenawa anduwa thama jathiwadi wadawal karanne kiyaneka......


    :yes::yes::yes:


    බොදුබල සේනාව එලියට එන්නේ ආන්ඩුවේ මොකඛරි ජල්තර වැඩක් ගැන රටේ මිනිස්සු කතාවෙන්න පටන්ගන්නකොට තමයි...
    ඒ අතරේ ආන්ඩුව හෙමින් සීරුඣ්වේ තමන්ගේ වැඩේ කරගන්නවා...

    අපි රටට විරුද්ධව කරපු වැඩක් නෑ... නමුත් අපිව මහා අපරාධකාරයෝ වගේ කතාකරන්නේ... මාලිගාවත්තේ පකිස්තාන් කොටි වැනුවා කියලා මේ රටේ සමස්ත මුස්ලිම් ජාතියම පලි නෑ... තරහක් තියෙනවනම් උන් එක්ක ගිහිල්ල මාලිගාවත්ත නියුක් කරලා දන්න ඕනේ...
    එහෙම නැතිව රටේ මුලි මුස්ලිම් ප්‍රජාවටම බනින එක වැරදියි... බනිද්දි කටවහන් ඉන්න පුලුව්න සීමාවත් තියෙනවා බැරිම තැන අපිත් කියෝනවා... ඒකට අපි ජාතිවාදියෝ කියලා කාඩ් වදිනවා... උන් උන්ගේ ජාතිය වෙනුවෙන් කතාකරන්න ගිහිල්ලා උන්ට ජාතිවාදියෝ කියන නම වදින එකට ආඩම්බරයිනම් අපිත් අපේ ජාතියට කරන කෙනෙහිලිකම් වෙනුවෙන් කතාකරලා ජාතිවාදී පට්ටම ගන්න එකට ආඩම්බරයි...

    ආන්ඩුව මේවගේ මිනිස්සුන්ගේ හිතට විතරක් ශීමාවුනු, ආගමිකදේවල් වගේ සියුම් දේවල් ආන්ඩුවේ පැවැත්මට ආයුධයක් කරගෙන ඉන්නේ.. ඒක රටේ හැම එකාම තේරුම් ගන්න ඕනේ...
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    දැන් නම් මල්ලීලා යමක් කමක් තේරෙන වයසට ඇවිල්ලා වගේ.