නයිට් රේස් ගැන සැරට යන ත්රෙඩ් එක දැකල මේක ලිව්වෙ..

මීට අවුරුදු 12 කට විතර කලින් තාත්ත ධීවර ඇමති...

අම්මට තිබ්බ මොන්ටිසෝරි 2ක්..

තංගල්ලෙ තිබ්බ සුජාතා හෝටලය සහ අවුනුහල කියන කඩේට ඇවිත් මාලුපාන් රෝල්ස් අරන් යනවා ලමයි තුන්දෙනත් එක්ක...

තංගල්ලෙ තැඹ්ලි විකුනන මිනිහත් යන කඩයක් ඒක..
දැන් ඇමතිල වගේ නෙවෙයි.. ඒකාලෙ හිටපු ඒ සරල මිනිස්සු...

ඒ කියන්නෙ වීසි කරන්න සල්ලි තිබ්බෙ නෑනෙ ඒ මිනිස්සුන්ට...
පලවෙනි රස්සාව මන්ත්රී..අවුරුදු 3ක්.. නොකා නොබී පඩිය හැම සතේම එකතු කරා නං ලක්ශ 36 යි..

රීකන්ඩිශන් හයියස් එකක් ගන්න තිබ්බ ඒකෙන්..

ඒත් පොර එක රෑකට රේස් පදින්න ගෙනාවෙ ලක්ශ 2400 ලැම්බෝගිනියක්... ටැක්ස් නැතුව..

ලක්ශ 2400 - ලක්ශ 36 = ලක්ශ 2364
ඉතුරු ලක්ශ 2364 අවුරුදු 10කට කලිනුත් තිබ්බ නං තංගල්ලෙ හදන්න තිබ්බා හිල්ටන් එක...

මේව කොහෙන්ද බං ආවෙ... කාගෙ සල්ලිද???

මහජන සම්පත සිය පාරක් ඇදුනත් මෙච්චර සල්ලි හොයන්න බෑ මං හිතන්නෙ....

Last edited: