අග්‍රාමාත්‍යවරයා මෙසේද කීය.
“යමකු අමාත්‍ය ධුරයක් දරන විට කතා කළ යුතු සහ නොකළ යුතු දේ දැනගත යුතුය. එසේම
ආණ්ඩුව කරන ජනප්‍රිය දේ තමන්ගේ ගිණුමට දමාගැනීමටත් ජනප්‍රිය නොවන දේ අන් අයගේ ගිණුම්වලට බැර කර
ජනප්‍රිය වීමට තැත් කිරීමත් අනාගතයක් අපේක්ෂා කරන දේශපාලනඥයන් නොකළ යුතු ක්‍රියාවකි. විශේෂයෙන් විමල් වීරවංශ හා උදය ගම්මන්පිල අමාත්‍යවරැන් මේ ආණ්ඩුව බිහිකිරීමට සෑහෙන කාර්යභාරයක් කළ බව සත්‍යයකි. එදා එසේ ආණ්ඩුව හදන්නට මහන්සි වූ අය ආණ්ඩුව කඩා දැමීමට දායක නොවිය යුතුය යන්න මගේ මතයයි”
අඩේ මේ shape එකේ නන්දසේන ට නේද බැනල තියෙන්නෙ