කාටද දැන ගන්න ඕනෙ student visa ගැන ?

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
business management wage field ekaka level 5 or 6 dip ekak kalot monawada thiyena options...:confused:
machan umbawa direct contact karanna puluwan vidihak kiyapanko...
so that i can ask my friend to contact u.. (if its ok..)

මචන් NZ Skilled shortage list එකේ Business, Management වගේ category වලට jobs නැහැ :no::no:. ඔය NZ PR එක aim කරගෙන studies කරන්න බලාපොරොත්තු වෙනවා නම් Hospitality, Cookery, Accounting වගේ subject එකක් තෝරා ගන්න එක තමයි වඩාත් හොද :yes::yes:
 
  • Like
Reactions: shenoxxx

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
ඔයාල ගොඩාක් දෙනෙක් NZ වල PR එක aim කරගෙන මගෙන් ප්‍රශ්න අහන නිසා මම හිතුවා දැනට NZ වල PR එකට වැඩියෙන්ම demand එක තියන් fields කීපයක් ඉදිරිපත් කරන්න :confused::confused:

Agriculture and Forestry
Construction - Quantity Surveyor, Surveyor,
Education - Primary School Teacher, Early Childhood (Pre-primary School Teacher)
Engineering - Civil Engineering, Electrical Engineering, Electronic Engineering, Mechanical Engineering
Finance / Business - Accountant, External Auditor
Health and Social Services
Recreation, Hospitality and Tourism - Café and Restaurant Manager, Chef
Trades -Motor Mechanic, Electrician

ඔය පෙන්නලා තියන Fields වලින් ඔයාල NZ වල Course එකක් කෙරුවොත් ඔයාලට PR එක ගන්න ලොකු chance එකක් තියනවා :yes::yes:
 

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
මචන්ලා ගොඩාක් දෙනෙක් අහන නිසාම මම ඔයාලට NZ වල PR එක ගැන පොඩි විස්තරයක් දැනට කරන්නම්. අපිට වැඩි විස්තර ඉස්සරහට කතා කරන්න පුළුවන්නේ

NZ වල PR එකට ඔයාල Automatic select වෙන්න ඔයාලට ලකුණු 140 ක් ගන්න ඕනේ (ඒ කියන්නේ PR එකට අයදුම් කරන අවස්ථාව වෙද්දී ලකුණු 140 තියන ය ඉබේම PR එකට සුදුසුකම් ලබනවා කියන එකයි)

දැන් අපි බලමු ඔයාලට කොහොමද මේ ලකුණු ලැබෙන්නේ කියලා

1. ඔයාල වල පිළිගන්න අධ්යාහපන සුදුසුකමක් තියනවා නම් ඔයාට පහත දැක්වෙන විදියට ලකුණු ලැබෙනවා

Recognized undergraduate qualification - 50
or
Recognized postgraduate qualification - 55​

2. ඔයාට NZවල ඉන්න Employer කෙනෙක් අර මම කලින් කියපු Skilled shortage list එකේ තියන category එකක job එකක් sponsor කරනවා නම් ඔයාට අනිවාර්යයෙන් පහත ලකුණු වලින් එකක් ලැබෙනවා

Offer of skilled employment in New Zealand - 50
or
Current skilled employment in New Zealand for less than 12 months - 50
or
Current skilled employment in New Zealand for 12 months or more – 60​

3. ඔයාලගේ වයසට ඔයාලට පල්ලෙහා තියන විදියට ලකුණු ලැබෙනවා

20-29 අතර 30

30-39 අතර 25

40-44 අතර 20

45-49අතර 10

50-55 අතර 5​

4. ඒ වගේම ඔයාලගේ working experience වලට මේමේ විදියට ලකුණු ලැබෙනවා (හැබැයි මතක තිය ගන්න එයාල ලකුණු දෙන්නේ ඔයාල ඒ රටේ, NZ ඉද්දි කරපු working years වලටයි)

2 years – 10

4 years – 15

6 years – 20

8 years – 25

10 years – 30​

අපි දැන් පුංචි උදාහරණයක් බලමු

ඉතින් දැන් ඔයාල හිතල බලන්න A කියන වයස 27ක කෙනෙක් NZවල Cookery Diploma එකකට ගිහි course එක ඉවර වෙලා අවුරුදු 3ක් work experience අරගෙන ඒ job එකේ (අපි හිතමු එය වැඩ කරන්නේ cook කෙනෙක් විදියට කියලා) ඉන්න අතරම PR එකට apply කරනවා නම් ලකුණු කියක් හම්බෙනවද කියලා

A ගේ වයස 27 අවුරුදු ක් නිසා එයාගේ වයසට ලකුණු - 30

A NZ වල කරපු Cookery Diploma එකට ලකුණු - 50 (මොකද එයට තියෙන්නේ undergraduate qualification එකක් නිසා)

එයාගේ එකෙන් පස්සේ අවුරුදු ක් වැඩ කරපු නිසා ලකුණු - 15

එයා තාමත් job එකේ ඉන්න නිසා (එයාගේ job එක ඉදිරියටත් තියනවා කියල අපි හිතුවොත්) ලකුණු - 60

සම්පුර්ණ ලකුණු - 30 + 50 + 15 + 60 = 155 :yes::yes:

මම ඔයාලට මේ විදියට සරල කිවුවාට PR එකට apply කරද්දී ඔයාට කරන්න තියන පිළිවෙල සාමාන්යa visa එකකට apply කරද්දී කරන විදියට වැඩ ටිකාක් වෙනස් විදියක්. මම අපි PR එකට apply කරද්දී කොහොමද apply කරන්නේ කියල ඊලග කොටසකින් ඔයාලට කියල දෙන්නම්.

ඉතින් දැන් ඔයාලට තේරෙනවා ඇති NZ වල PR එක ගන්න එක ඒ තරම්ම අමාරු දෙයක් නොවන බව. මේ මම කියපු දෙයක ඔයාලට නොතේරෙන දෙයක් තියනවානම් ඔයාලා එක ගැන අහන්න මම උත්තර දෙන්නම්. ;)
 
Last edited:

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    එල වැඩක්. මචන් PM එකක් එව්වා පොඩ්ඩක් බලලා රිප්ලයි කරන්න,
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    මචන්ලා ගොඩාක් දෙනෙක් මගෙන් PM කරලා අහලා තිබුනා Dependent එක්ක (ඒ කියන්නේ wife හරි husband හරි) NZ ගියොත් එයාලට full time work කරන්න පුලුවන්ද කියලා. එකී මම ඒ ගැනත් කියන්න හිතුවේ

    ඔයාලගේ wife හෝ husband හෝ NZ වල student visa එකකට apply කරනවා නම් ඔයාලටත් එයත් එක්කම ඒ රටට යන්න පුළුවන් එකේ කිසිම ප්රNශ්නයක් නෑ.

    මෙතැනදී ගොඩාක් අයටප්ර ශ්නය වෙන්නේ එහෙම ගිහින් කරන්න work පුළුවන් වෙයිද කියන කාරණයයි :confused::confused:

    හරි අපි හිතමු ඔයාගේ Business management Diploma වගේ course එකකට යනවා කියලා. මෙතනදී ඔයාලට විසා ගැනීමේ අපහසුවක් වෙන්නේ නෑ. හැබැයි Business management කියන category එක skilled occupation list එකේ listed වෙලා නැති නිසා ඔයාලට ලැබෙන්නේ visitor visa එකක් :(. ඒ නිසා ඔයාලට ඒ රටට ගිය ගමන්ම job කරන්න අමාරුයි :no::no:. ඔයාලට වෙනවා මුලින්ම ඔයාලට job එකක් දෙන්න කැමති employer කෙනෙක් හොයාගෙන එයාගෙන් ඔයාලට job එකක් දෙනවා කියලා job sponsor එකක් ගැනීම. එතකොට තමයි ඔයාලට work permit එකකට apply කරන්න පුළුවන් වෙන්නේ.:yes::yes:

    හැබැයි ඔයාගේ wife, Accounting, Child care, Cookery වගේ Skilled Occupation list එකේ listed වෙලා තියන category එකකට හෝ Postgraduate course එකකට (ඒ කියන්නේ Postgraduate Diploma, Master Degree වගේ) එකකට යනවානම් ඔයාලට කෙලින්ම Work Permit එකකට apply කිරීමේ හැකියාව ලැබෙනවා ;);). ඒ කියන්නේ ඔයා NZ වලට ගිහින් Work permit වලට apply කර කර දගලන්න ඕනේ නෑ. අනික Open work permit එකක් අතේ තියන කෙනෙක්ට job එකක් දෙන්න ඕනෙම employer කෙනෙක් කැමතියි :yes::yes:. මොකද ඔයාලට work permit අරන් දෙන්න එයාලට මහන්සියක් වෙන්න අවශ්යම නැති නිසා.

    ඉතින් ඔයාලත් ඔයලගෙ wife හෝ husband එක්ක NZ යන්න හිතාගෙන ඉන්නවා නම් මම අර අන්තිමට කියපු Skilled shortage listed field එකක course එකකට apply කරන්න මතක තියා ගන්න.
     
    • Like
    Reactions: chami_84

    OPEN-

    Member
    May 24, 2011
    334
    20
    0
    IT FILED එක කොහොමද මචන් .
    ඒකත් වැටෙන්නේ Skilled shortage list එකට නේද?

    ඔයාව Contact කරගන්නේ කොහොමද කියලා පොඩ්ඩක් කියනවද ?
     
    Last edited:

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana

    ඔවු මචන්:yes: Child care, Nursing, Health care වගේ fields වල jobs හෙන demand තමයි. හැබැයි ඔතනින් Nursing, Health care වගේ subjects වල diploma courses වුනත් මිල ටිකාක් වැඩි:(:(. අනික ඒ වගේ ගොඩාක් තියෙන්නේ Government institute වල විතරයි, එයාල බොහොම දුරට IELTS බලාපොරොත්තු වෙනවා.
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    IT FILED එක කොහොමද මචන් .
    ඒකත් වැටෙන්නේ Skilled shortage list එකට නේද?

    ඔයාව Contact කරගන්නේ කොහොමද කියලා පොඩ්ඩක් කියනවද ?

    මචන් Skilled Demand list එකේ මෙන්න මේ කියන IT Jobs listed වෙලා තියනවා.

    ICT Project Manager (135112),
    Organisation and Methods Analyst (224712),
    ICT Business Analyst (261111),
    Systems Analyst (261112),
    Multimedia Analyst (261211),
    Web Developer (261212),
    Analyst Programmer (261311),
    Developer Programmer (261312),
    Software Engineer (261313),
    Software Tester (261314),
    Software and Applications Programmers nec (261399),
    Database Administrator (262111),
    ICT Security Specialist (262112),
    Systems Administrator (262113),
    Computer Network and Systems Engineer (263111),
    Network Administrator (263112),
    Network Analyst (263113),
    ICT Quality Assurance Engineer (263211),
    ICT Support Engineer (263212),
    ICT Systems Test Engineer (263213),
    ICT Support and Test Engineers nec (263299)

    මේ Jobs වලට apply කරන්න නම් ඔයාලට අඩුමතරමින් Bachelor Degree (Level 7) qualification majoring in computer science, information science or information technology AND three years of relevant work experience තියෙන්න ඕනේ

    ඔයාටයි එළකිරි ඉන්න ඕනෙම කෙනෙක්ටයි මාව contact කරගන්න ඕනේ නම් මම skype එකේ darshana_bandara කියන ID එකෙන් ඉන්නවා.:cool:

    මම ගොඩාක් වෙලාවට ඉන්නේ හවස 6න් පස්සෙයි. මොකද මචන් උදේ වරුව මම වැඩ කරන නිසා , ඉතින් එළකිරි එකේ අපේ එවුන්ට මොනවා හරි ප්‍රශ්න තියනවා නම් මේ thread එකෙන්ම අහන්න. :yes::yes:

    NZ යන්න කැමැත්ත, අධ්‍යාපනික සුදුසුකම් වගේම මුල්‍යමය හැකියාවත් බලපානවා ඉතින් ඔයාල NZ වල ඉගෙන ගන්න කැමැත්තෙන් ඉන්නවානම් ඔයාලට මම පුළුවන් විදියට උදවු කරන්නම් :D:D
     

    OPEN-

    Member
    May 24, 2011
    334
    20
    0
    මචන් Skilled Demand list එකේ මෙන්න මේ කියන IT Jobs listed වෙලා තියනවා.

    ICT Project Manager (135112),
    Organisation and Methods Analyst (224712),
    ICT Business Analyst (261111),
    Systems Analyst (261112),
    Multimedia Analyst (261211),
    Web Developer (261212),
    Analyst Programmer (261311),
    Developer Programmer (261312),
    Software Engineer (261313),
    Software Tester (261314),
    Software and Applications Programmers nec (261399),
    Database Administrator (262111),
    ICT Security Specialist (262112),
    Systems Administrator (262113),
    Computer Network and Systems Engineer (263111),
    Network Administrator (263112),
    Network Analyst (263113),
    ICT Quality Assurance Engineer (263211),
    ICT Support Engineer (263212),
    ICT Systems Test Engineer (263213),
    ICT Support and Test Engineers nec (263299)

    මේ Jobs වලට apply කරන්න නම් ඔයාලට අඩුමතරමින් Bachelor Degree (Level 7) qualification majoring in computer science, information science or information technology AND three years of relevant work experience තියෙන්න ඕනේ

    ඔයාටයි එළකිරි ඉන්න ඕනෙම කෙනෙක්ටයි මාව contact කරගන්න ඕනේ නම් මම skype එකේ darshana_bandara කියන ID එකෙන් ඉන්නවා.:cool:

    මම ගොඩාක් වෙලාවට ඉන්නේ හවස 6න් පස්සෙයි. මොකද මචන් උදේ වරුව මම වැඩ කරන නිසා , ඉතින් එළකිරි එකේ අපේ එවුන්ට මොනවා හරි ප්‍රශ්න තියනවා නම් මේ thread එකෙන්ම අහන්න. :yes::yes:

    NZ යන්න කැමැත්ත, අධ්‍යාපනික සුදුසුකම් වගේම මුල්‍යමය හැකියාවත් බලපානවා ඉතින් ඔයාල NZ වල ඉගෙන ගන්න කැමැත්තෙන් ඉන්නවානම් ඔයාලට මම පුළුවන් විදියට උදවු කරන්නම් :D:D

    මටත් NZ යන්න ඕන එකයි ඔයාව contact කරගන්න ඕන .
    මට documents හදා ගන්න උදවු කරන්න පුලුවන්ද . එකට කියක් විතර යනවද
    IOMඑකෙන් යවන documents සහතික කර ගන්නේ කොහොමද කියලා පැහැදිලි නැහැ
    පොඩ්ඩක් විස්තර කරනවද?
     

    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    කවද්ද මචන් England ,,skilled demand list දාන්නේ.............ඉක්මනට දාන්නකෝ.....
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    මටත් NZ යන්න ඕන එකයි ඔයාව contact කරගන්න ඕන .
    මට documents හදා ගන්න උදවු කරන්න පුලුවන්ද . එකට කියක් විතර යනවද
    IOMඑකෙන් යවන documents සහතික කර ගන්නේ කොහොමද කියලා පැහැදිලි නැහැ
    පොඩ්ඩක් විස්තර කරනවද?

    මචන් ඔයාට මොන වගේ උදවුවක්ද ඕනේ ? මෙතන කියන්න බැරිනම් මට PM කරන්න, මම පුළුවන් උදවුවක් දෙන්නම්.

    IOM එකෙන් Documents check කර ගන්න ඔයා IOM එකට application එකක් fill කරලා file එකක් හදලා බාර දෙන්න ඕනේ. ඔයාට අවශ්‍ය නම් මම කරන විදිය කියලා දෙන්නම්, මට PM කරන්න.