කාටද දැන ගන්න ඕනෙ student visa ගැන ?

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
mcn BSc (sp) tiyana aya phD apply karanne kohomada

මචන් bachelors degree එකක් තියන කෙනෙක් Phd එකකට කරන්න නම් අනිවාර්යයෙන්ම bachelors degree with first class or second class (division 1) honours, or a masters degree with first class or second class (division 1) honours වගේ class තියෙන්නේ ඕනේ.
 
darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
කවද්ද මචන් England ,,skilled demand list දාන්නේ.............ඉක්මනට දාන්නකෝ.....

මචන් මම UK ගැනත් උබලට ඉක්මනට විස්තර දෙන්නම්. මේ දවස්වල හැමෝම වගේ අහන්නේ NZ ගැනනේ එකයි මම ඒ ගැනම විස්තර කිවුවේ. අනික මචන UK කියන්නේ එන්න එන්න Visa rules තද කරන රටක, ඉතින් ඔයාලට තමනන්ගේ මුල්‍යමය හැකියාවත්, සුදුසුකමුත් ගැන ලොකු විශවාසයක් නැත්නම් visa apply කරන එක ටිකාක් විතර risky වැඩක්.
 
OPEN-

Member
May 24, 2011
334
20
0
මචන් ඔයාට මොන වගේ උදවුවක්ද ඕනේ ? මෙතන කියන්න බැරිනම් මට PM කරන්න, මම පුළුවන් උදවුවක් දෙන්නම්.

IOM එකෙන් Documents check කර ගන්න ඔයා IOM එකට application එකක් fill කරලා file එකක් හදලා බාර දෙන්න ඕනේ. ඔයාට අවශ්‍ය නම් මම කරන විදිය කියලා දෙන්නම්, මට PM කරන්න.

මම ඔයාට PMකරන්නම් :):):)
 
darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
Thanks mchn very useful thread keep posting :)

thanks machan... very useful....

matah denaganta owne........

ඔන්න බම්ප්

ela wadak....

niyama thread ekak machan..........godak ayata wadagath wei

hoda wedak.keep it up bro

ela ela kiyapan

ගොඩක් මහන්සි වෙලා කරන හොද වැඩක් .
මට නැතත් කාට හරි උදව්වක් වෙයිනේ.
දිගටම කරගෙන යන්න .

loku udaw wak muchoo keep it up elazzzzz

matah dana ganna one

ela ela ela verry good post keep it up bro

good work machan,,,,,

Gd Thread Machan.Keep It UP

Godak honda Thread ekak machan....elazz

මචන් එළ වැඩක් ...දිගටම කරගෙන යන්න..
:yes: :yes: :yes:

මට දැනගන්න ඕනේ කෙලින්ම ජොබ් එකකට කරන්න බැරිද කියලා සහ එහෙ ගිහින් ඊට පස්සේ වගේ කරන්න පුලුවන්ද් කියන එක..ඒ ගැන පොඩි විස්තරයක් කියන්න.. :cool:

Good work
keep it up

ela thread ekak thanks

ane mhn matath kiyahan ko NZ visa gana

Good post!!! :)
Rep+++

matath asai dana ganna

බුම්ප්

ඔයාලා හැමදෙනාටම වෙන වෙනම කියන්න බැරි වුනාට මට මේ දෙන සහයෝගය මම ගොඩාක් අගය කරනවා :yes::yes:. සමහර අයගේ pm වලට reply කරන්න ටිකාක් පරක්කු වෙලා ඇති :( , හැබැයි තරහා නම වෙන්න එපා. මම පුළුවන් ඉකමනින් ඒ හැම එකකටම උත්තර දෙන්නම් :cool::cool: ඔයාලට තියන් ඕනෙම ප්‍රශ්නයක් :confused::confused: මගෙන් අහන්න, ඔයාල ප්‍රශ්න අහන තරමට තමයි මේ එකේ වටිනාකම වැඩි වෙන්නේ :love::love::love:
 
caps

Member
Nov 24, 2007
3,169
754
0
20
මචන් මම UK ගැනත් උබලට ඉක්මනට විස්තර දෙන්නම්. මේ දවස්වල හැමෝම වගේ අහන්නේ NZ ගැනනේ එකයි මම ඒ ගැනම විස්තර කිවුවේ. අනික මචන UK කියන්නේ එන්න එන්න Visa rules තද කරන රටක, ඉතින් ඔයාලට තමනන්ගේ මුල්‍යමය හැකියාවත්, සුදුසුකමුත් ගැන ලොකු විශවාසයක් නැත්නම් visa apply කරන එක ටිකාක් විතර risky වැඩක්.

අවුලක් නෑ මචන්...හැබයි ඔන්න NZවලින් පස්සේ UK හරිද ? වෙන කතා බැහැ හරිද මචන්.. ;) හේහේ ජෝක් එකක් කලේ..උබට පුලුවන් විදිහට කියන්න..අවුලක් නෑ..දානකම් බලාගෙන ඉන්නවා
 
udaragun

Well-known member
  • Jul 27, 2010
    1,546
    115
    63
    මචන් bachelors degree එකක් තියන කෙනෙක් Phd එකකට කරන්න නම් අනිවාර්යයෙන්ම bachelors degree with first class or second class (division 1) honours, or a masters degree with first class or second class (division 1) honours වගේ class තියෙන්නේ ඕනේ.

    mcn mata cosultnt kenek set una pora americawe pof kenek miniha kiwwa special karapu unta class eka echchara wedak nehe normal gpa eka 3 ok
    GRE hodata score karanna one kiyala
    class eka depend wenawane unieken uni ekata
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    mcn mata cosultnt kenek set una pora americawe pof kenek miniha kiwwa special karapu unta class eka echchara wedak nehe normal gpa eka 3 ok
    GRE hodata score karanna one kiyala
    class eka depend wenawane unieken uni ekata

    ඒක නම් ඇත්ත මචං. ගොඩාක් programs වලට entry requirements ඒ ඒ uni එකෙන් uni එකට වෙනස් වෙනවා. ඇත්තටම phd එකකට apply කරන්න ටිකාක් අමරුයි තමයි. හොදම දේ ඔයාගේ agent දෙන විස්තර හරිද කියල ඔයත් uni එකට mail කරලා දැන ගන්න එකයි. මොකද දැන් කාලේ සමහර consultantලාව විස්වාස කරන්න ටිකක් අමාරුයි. :lol::lol:
     
    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    auusi yanda one kohomada,mekai seen eka
    o/l kala A4 b2 c3i
    A/l kala S 3i maths kale 2010
    mehe physical ahu wei mama puttalame
    mokada hithanne
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    auusi yanda one kohomada,mekai seen eka
    o/l kala A4 b2 c3i
    A/l kala S 3i maths kale 2010
    mehe physical ahu wei mama puttalame
    mokada hithanne

    මචං මට මුලින්ම කියන්න ඔයා Aussieවල කරන්න හිතාගෙන ඉන්නේ Diploma එකක් Degree එකක්ද ?

    හැබැයි මචං මොනවා කරන්නත් IELTS 5.5 වත් තියෙන්න ඕනේ :(
     
    udaragun

    Well-known member
  • Jul 27, 2010
    1,546
    115
    63
    ඒක නම් ඇත්ත මචං. ගොඩාක් programs වලට entry requirements ඒ ඒ uni එකෙන් uni එකට වෙනස් වෙනවා. ඇත්තටම phd එකකට apply කරන්න ටිකාක් අමරුයි තමයි. හොදම දේ ඔයාගේ agent දෙන විස්තර හරිද කියල ඔයත් uni එකට mail කරලා දැන ගන්න එකයි. මොකද දැන් කාලේ සමහර consultantලාව විස්වාස කරන්න ටිකක් අමාරුයි. :lol::lol:

    ela ela mcn
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    Ireland වලට කොහොමද යාලුවා

    මචං Ireland වලට බොහෝ වෙලාවට බලපාන්නේ UK VISA rules ම තමයි. හැබැයි ඔයා තෝරාගන්න college එක හෝ uni එක තියන ප්‍රදේශය අනුව එක වෙනස් වෙන්න පුළුවන්. :oo:
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    ඔන්න යාලුවනේ ලගදීම NZ වීස වලටත් පොඩි පොඩි වෙනස්කම් කීපයක් එකතු වෙනවා

    මේ වෙනස්කම් වෙන්නේ ජුලි 25 ඉදන් කියලයි දැනට ආරංචිය

    මම අපේ ලංකාවේ අයට වැදගත් වෙන වෙනස්වීම් කීපයක් මෙතන කෙටියෙන් කියන්නම්

    1. මීට පස්සේ අවුරුද්දක NZ අධ්‍යාපනයෙන් පස්සේ ලැබුන Graduate Job Search Visa එක ගන්න අඩුමගානේ අවුරුදු 2 ක වත් Course එකක් කරන්න අවශ්‍ය වෙනවා. :no::no:

    2. ඔයාලා මීට කලින් student visa එකකට apply කරද්දී living expenses විදියට පෙන්නපු රුපියල් ලක්ෂ 10 වගේ මුදල වෙනුවට දැන් ඉදන් ඔයාලට රුපියල් ලක්ෂ 15 ක් වගේ ක් මුදලක් පෙන්වන්න වෙනවා.:(:(

    එයාල මේ වෙද්දී කියල තියෙන්නේ visa rules changes වල general outline එකක් විතරයි. ඉතින් අපිට වැඩි විස්තර බලා ගන්න ජුලි 25 වෙනකන් ඉන්න වෙනවා.:nerd::nerd:

    මෙන්න මේ link ඒකෙන ඔයාලට වැඩි විස්තර බලා ගන්න පුළුවන්.

    http://www.immigration.govt.nz/NR/r...9380/0/DOL11808Studentchangesinfosheetv92.pdf
     
    supunset

    Active member
  • Mar 17, 2007
    514
    44
    28
    සිරා වැඩක් මචං....අද හෙට ගියේ නැතත් ඕන වෙන දේවල් ගොඩක් තිබ්බා.....thnx bro....keep it up....:):):)
     
    d3v13

    Member
    Mar 26, 2010
    3,414
    33
    0
    helppp

    US visa prashnayak, mage yaaluwek F1 visa apply kala, but eyaage documents okkoma visa interview dawase thyagena passe kiyannam kiyala. but dan maasa 6k withara. call karana hama welaawema kyanawa e gollo inform karannam kiyala, kokatath this august walata US uni eken i20 eka gaththa, dan mokakda karanna thyena hondama wede? pls help + thanks in advance
     
    OPEN-

    Member
    May 24, 2011
    334
    20
    0
    ඔන්න යාලුවනේ ලගදීම NZ වීස වලටත් පොඩි පොඩි වෙනස්කම් කීපයක් එකතු වෙනවා

    මේ වෙනස්කම් වෙන්නේ ජුලි 25 ඉදන් කියලයි දැනට ආරංචිය

    මම අපේ ලංකාවේ අයට වැදගත් වෙන වෙනස්වීම් කීපයක් මෙතන කෙටියෙන් කියන්නම්

    1. මීට පස්සේ අවුරුද්දක NZ අධ්‍යාපනයෙන් පස්සේ ලැබුන Graduate Job Search Visa එක ගන්න අඩුමගානේ අවුරුදු 2 ක වත් Course එකක් කරන්න අවශ්‍ය වෙනවා. :no::no:

    2. ඔයාලා මීට කලින් student visa එකකට apply කරද්දී living expenses විදියට පෙන්නපු රුපියල් ලක්ෂ 10 වගේ මුදල වෙනුවට දැන් ඉදන් ඔයාලට රුපියල් ලක්ෂ 15 ක් වගේ ක් මුදලක් පෙන්වන්න වෙනවා.:(:(

    එයාල මේ වෙද්දී කියල තියෙන්නේ visa rules changes වල general outline එකක් විතරයි. ඉතින් අපිට වැඩි විස්තර බලා ගන්න ජුලි 25 වෙනකන් ඉන්න වෙනවා.:nerd::nerd:

    මෙන්න මේ link ඒකෙන ඔයාලට වැඩි විස්තර බලා ගන්න පුළුවන්.

    http://www.immigration.govt.nz/NR/r...9380/0/DOL11808Studentchangesinfosheetv92.pdf
    එකියන්නේ ජුලි 25 ට ඉස්සෙලා ඉල්ලපු කට්ටියටත් මේක අදාළ වෙනවද?
    ජුලි 25 ට ඉස්සෙල්ලා VISA APPLY කරලා තියෙන අයට මේකෙන් අවුලක් වෙයිද?:sorry: