කාටද දැන ගන්න ඕනෙ student visa ගැන ?

Rajeew

Well-known member
  • Nov 14, 2006
    1,489
    62
    48
    https://www.youtube.com/Thakshanavediya
    Consultant ඉන්නවා බං. පොඩ්ඩක් වැඩ වැඩි වුනා පහුගිය දවස ටිකේ ;);) හරි හරි දැන් බලමු කොල්ල අහල තියන ප්‍රශ්නෙට උත්තර ටික :nerd::nerd:

    1. මචං Aussie work permits එක එක categories තියනවා. හැබැයි මචං Degree එකක් කියන්නේ ඒ වගේ visa එකකට පිළිගන්න මූලිකම (minimum) සුදුසුකමක්. ඉතින් ඔයාට කොහොමත් degree එක ඉවර කරලා එකේ certificates තියෙන්න ඕනේ මූලිකම පියවර උනත් පටන් ගන්න.

    හැබැයි මචං Aussie වලට 1 year work experience නම් මදි වෙයි මම දන්න විදියටනම්, අඩුම ගානේ අවුරුදු 3 ක් වත් තියෙන්නේ ඕනේ.:oo::oo::oo:

    2. ඔයාගේ Degree එක කරලා තියෙන්නේ English medium ඒකෙන නෙමෙයි නම් ඔයාට IELTS අනිවාර්යයෙන් ඕනේ වෙනවා. Aussie work visa එකකට O/L, A/L English results වලින් apply කරන්න කොහෙත්ම බෑ.:no::no::no:

    ඔයාට visa process එක පටන් ගනිද්දී ඔයාට IELTS තියෙන්න ඕනේ, පස්සේ කරන්න ඉන්න බෑ.

    3. NZ Skilled Migration වලට වගේ සාමාන්‍යයෙන් මාස 6 ත් 12 ත් අතර කාලයක් ගත වෙනවා:).

    තව තව ඉතින් මොනවද තියන ප්‍රශ්න එහෙම ? :P:P

    තව ටිකක් තියෙනවා.:rofl:

    NZ වලටත් apply කරන්න degree complete කරන්න ඕනෙද? එහෙට Working visa / PR apply කරන්න අවුරුදු කීයක් experience ඕනද?
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    තව ටිකක් තියෙනවා.:rofl:

    NZ වලටත් apply කරන්න degree complete කරන්න ඕනෙද? එහෙට Working visa / PR apply කරන්න අවුරුදු කීයක් experience ඕනද?

    1. ඔවු, ඔයා PR එකට apply කරන අවස්ථාව වෙද්දී ඔයා Degree එක complete කරලා ඒ සහතික සේරම වගේ ඉදිරිපත් කරන්න ඕනේ. (එහෙම නැතුව එයාලට ඔයා Degree Holder කෙනෙක් කියලා පිලිගන්න බෑනේ)

    2. ඔයාට අවශ්‍ය වෙන work experience අවුරුදු ගානනම් ඔයා PR එකට apply කරන category එක අනුව වෙනස් වෙනවා. ඒක හරියටම දැන ගන්න නම් ඔයා පල්ලෙහා link එකට ගිහින් NZ Skilled shortage lists දෙකම refer කරන්න.

    මෙන්න NZ Skilled shortage list එකේ link ඒක. ඔයා දැනට degree ඒක කරන subject ඒක මේ list එකේ search කරලා බලන්න.

    http://www.immigration.govt.nz/migrant/stream/work/skilledmigrant/LinkAdministration/ToolboxLinks/essentialskills.htm?level=1
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    Posts: 116
    Join Date: Sep 2006
    Location: අපේ ගෙදර

    ඔච්චර බොරු කියන්න එපා යකෝ 2006 එළකිරි ජෝඉන් වෙච්ච උඹ මේකට අලුත් උනේ කොහොමද ?
    :frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown:

    ඒක තමයි බං මාත් මේ කියන්නේ Register වුනේ 2006 වුනාට මම මේකේ post කියද දාල තියෙන්නේ කියල බලපං:(:(. අනික ඉන්න අවුරුදු ගානට මේකේ Reps වැඩිවෙන එකක්යැ :lol::lol:
     
    Rajeew

    Well-known member
  • Nov 14, 2006
    1,489
    62
    48
    https://www.youtube.com/Thakshanavediya
    1. ඔවු, ඔයා PR එකට apply කරන අවස්ථාව වෙද්දී ඔයා Degree එක complete කරලා ඒ සහතික සේරම වගේ ඉදිරිපත් කරන්න ඕනේ. (එහෙම නැතුව එයාලට ඔයා Degree Holder කෙනෙක් කියලා පිලිගන්න බෑනේ)

    2. ඔයාට අවශ්‍ය වෙන work experience අවුරුදු ගානනම් ඔයා PR එකට apply කරන category එක අනුව වෙනස් වෙනවා. ඒක හරියටම දැන ගන්න නම් ඔයා පල්ලෙහා link එකට ගිහින් NZ Skilled shortage lists දෙකම refer කරන්න.

    මෙන්න NZ Skilled shortage list එකේ link ඒක. ඔයා දැනට degree ඒක කරන subject ඒක මේ list එකේ search කරලා බලන්න.

    http://www.immigration.govt.nz/migrant/stream/work/skilledmigrant/LinkAdministration/ToolboxLinks/essentialskills.htm?level=1

    Thanks. mama skype request ekak ewwa. Puluwan welawa eka accept karanna :)
     
    ShamalMahesh

    Member
    Nov 3, 2008
    60
    0
    0
    Niyama thread 1 machoo
    Matath NZ walata wistara danaganna oone

    Puluwannam ubawa direct contact karaganna puluwan widiyak PM karahankooo
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    machan new zealan yanna skilled migration walata experience kochhchara thiyenna oneda?

    ඔයාට අවශ්‍ය කරන අවුරුදු ගණන තීරණය වෙන්නේ ඔයා Skilled visa වලට apply කරන category එක මතයි. තමන්ට ගැලපෙන category එක search කරන හැටි මම කලින් reply එකක කියලා ඇති මචං.

    අවශ්‍ය කරන link ඒකත් ඒකෙම තියනවා. ඔයාට එතනින් අවශ්‍ය විස්තර හොයා ගන්න අපහසු නම් මට PM එකක් දාන්න.
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    ඔන්‍න‍ NZ apply කරන අයට සුභ ආරංචියක්

    මම ඔයාලට කිවුවා නේද NZ වල අලුත් visa rules (25.07.2011 දී නිකුත් වෙන්නේ නියමිත) වල හැටියට ඔයාලට

    1. Graduate Job Search visa එක ගන්න නම් අඩුම තරමින් NZ වල අවුරුදු දෙකක් වත් ඉගෙන ගත යුතුයි කියල යෝජනා වෙලා තිබුන නීතිය ක්‍රියාත්මක වීම 2012 අප්‍රේල් වෙනකන් කල් දාල තියනවා.

    2. ඒ වගේම ඔයාල living expenses විදියට පෙන්වන්න නියමිත්, අවුරුද්දකට NZ $ 15,000 ක මුදල (කලින් අපි පෙන්නුවේ NZ $ 10,000 per year) පිළිබද නීතියත් ක්‍රියාත්මක වීම 2012 අප්‍රේල් දක්වා කල් දාල තියනවා. ඒ කියන්නේ ඒ වෙනකන් student visa apply කරන අය පෙන්විය යුත්තේ අවුරුද්දක් සදහා NZ $ 10,000 ක මුදලයි.

    ඉතින් ඔන්න අපේ අයට කල් තියනවා මේ නීති ප්‍රමාද වීමේ වාසිය 2012 අප්‍රේල් වෙනකන් ලබා ගන්න.

    මෙන්න අලුත් නීති වෙනස්කම් සදහා link එක

    http://www.immigration.govt.nz/migrant/general/generalinformation/news/studentchanges.htm
     
    OPEN-

    Member
    May 24, 2011
    334
    20

    එල නියමයි මචෝ ගොඩම තමා .:love::love::love::love::love:
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    එල නියමයි මචෝ ගොඩම තමා .:love::love::love::love::love:

    ඔව් මචං මේක ලොකු chance එකක්:love::love:. මොකද දැන් තියන නීතියේ හැටියට අනිවාර්යයෙන් NZ වල අවුරුද්දක පාඨමාලාව හදාරපු කෙනෙක්ට අනිවාරයන්ම Graduate Job Search visa එක ලැබෙනවා. ඊලගට ඉතින් PR එක තමයි. :P:P:P:P
     
    bandibana

    Member
    Jun 16, 2011
    928
    33
    0
    machan i have been reading this thread from 1 page till now ..
    I am very impressed what you are doing here ...
    there is something i need to ask from you. I did not see that you have talked about it ..

    machan my sister is a citizen in Australia ..
    so I want to know what are the chances I am going to have if I am applying for a degree program there ..
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    machan i have been reading this thread from 1 page till now ..
    I am very impressed what you are doing here ...
    there is something i need to ask from you. I did not see that you have talked about it ..

    machan my sister is a citizen in Australia ..
    so I want to know what are the chances I am going to have if I am applying for a degree program there ..

    මචං ඔයාගේ sister ට පුළුවන් home loan කියන facility එක හරහා ඔයාට sponsor කරන්න. හැබැයි එකට sisterගේ ආදායම ලැබෙන විදිය පෙන්වන්න අවශ්‍ය වෙනවා.
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    can u tell me about USA courses,financial needs ,official needs,educational qualifications ?

    මචං මම USA visa ගැන විස්තර මේ වෙද්දී ලෑස්ති කරලයි තියෙන්නේ තව පැයක දෙකක් ඇතුලත සේරම විස්තර ටික දාන්නම්.