Consultant ඉන්නවා බං. පොඩ්ඩක් වැඩ වැඩි වුනා පහුගිය දවස ටිකේහරි හරි දැන් බලමු කොල්ල අහල තියන ප්‍රශ්නෙට උත්තර ටික
1. මචං Aussie work permits එක එක categories තියනවා. හැබැයි මචං Degree එකක් කියන්නේ ඒ වගේ visa එකකට පිළිගන්න මූලිකම (minimum) සුදුසුකමක්. ඉතින් ඔයාට කොහොමත් degree එක ඉවර කරලා එකේ certificates තියෙන්න ඕනේ මූලිකම පියවර උනත් පටන් ගන්න.
හැබැයි මචං Aussie වලට 1 year work experience නම් මදි වෙයි මම දන්න විදියටනම්, අඩුම ගානේ අවුරුදු 3 ක් වත් තියෙන්නේ ඕනේ.
2. ඔයාගේ Degree එක කරලා තියෙන්නේ English medium ඒකෙන නෙමෙයි නම් ඔයාට IELTS අනිවාර්යයෙන් ඕනේ වෙනවා. Aussie work visa එකකට O/L, A/L English results වලින් apply කරන්න කොහෙත්ම බෑ.
ඔයාට visa process එක පටන් ගනිද්දී ඔයාට IELTS තියෙන්න ඕනේ, පස්සේ කරන්න ඉන්න බෑ.
3. NZ Skilled Migration වලට වගේ සාමාන්‍යයෙන් මාස 6 ත් 12 ත් අතර කාලයක් ගත වෙනවා.
තව තව ඉතින් මොනවද තියන ප්‍රශ්න එහෙම ?
තව ටිකක් තියෙනවා.

NZ වලටත් apply කරන්න degree complete කරන්න ඕනෙද? එහෙට Working visa / PR apply කරන්න අවුරුදු කීයක් experience ඕනද?




.



