කාටද පුළුවන් මේ ගැටළු විසඳන්න??
01. මේකේ හිස්තැනට එන්න ඕනේ අකුර මොකද්ද? 
02. මේ ටී ෂර්ට් එකේ සිදුරු කීයක් තියෙනවද කියන්න බලන්න... 2ක් නම් නෙමෙයිලු..
03. දොරවල් 3ක් තියෙනවා. ඔයාට මේ දොරවල් 3න් එකක් හරහා යන්න සිද්දවෙනවා.
පලවෙනි දොර ඇතුලෙන් මහා ගින්නක්
දෙවැනි දොර ඇතුලේ තුවක්කුවක් තියාගෙන ඉන්න මනුස්සයෙක් (ඇතුල් වුන ගමන් වෙඩි තියන්න බලාගෙන ඉන්නේ)
තුන්වෙනි දොරෙන් ඇතුලේ අවුරුදු 3ක් තිස්සේ බඩගින්නේ ඉන්න සිංහයෙක්
ඔයා තෝරාගන්නේ මොන දොර ද? ඒකට හේතුව?
හොර කරන්නේ නැතුව ට්රයි කරලා බලන්නකෝ එහෙනම්..

) 