කාටද පුළුවන් මේ ගැටළු විසඳන්න??

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
කාටද පුළුවන් මේ ගැටළු විසඳන්න??

01. මේකේ හිස්තැනට එන්න ඕනේ අකුර මොකද්ද? :cool:

39NNpqY.jpg



02. මේ ටී ෂර්ට් එකේ සිදුරු කීයක් තියෙනවද කියන්න බලන්න... 2ක් නම් නෙමෙයිලු..:P

FAeOPvw.jpg



03. දොරවල් 3ක් තියෙනවා. ඔයාට මේ දොරවල් 3න් එකක් හරහා යන්න සිද්දවෙනවා. :yes:
පලවෙනි දොර ඇතුලෙන් මහා ගින්නක් :baffled:
දෙවැනි දොර ඇතුලේ තුවක්කුවක් තියාගෙන ඉන්න මනුස්සයෙක් (ඇතුල් වුන ගමන් වෙඩි තියන්න බලාගෙන ඉන්නේ) :dull:
තුන්වෙනි දොරෙන් ඇතුලේ අවුරුදු 3ක් තිස්සේ බඩගින්නේ ඉන්න සිංහයෙක් :rolleyes:
ඔයා තෝරාගන්නේ මොන දොර ද? ඒකට හේතුව?

k0OocyE.jpg



හොර කරන්නේ නැතුව ට්‍රයි කරලා බලන්නකෝ එහෙනම්..:P
 

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,627
    1,477
    113
    වයබ පාලාතේ



    02. මේ ටී ෂර්ට් එකේ සිදුරු කීයක් තියෙනවද කියන්න බලන්න... 2ක් නම් නෙමෙයිලු..:P

    FAeOPvw.jpg



    හොර කරන්නේ නැතුව ට්‍රයි කරලා බලන්නකෝ එහෙනම්..:P

    හතරක් තියනවා හිල්
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    1.MTWTFSS
    2. 8
    3. Lion (3 months without food, hez dead right now :angry:)

    Couldnt get the first one. For the 2nd one answer could be 4 too, those yellow marks could be part of the design(specially with the black border).

    Agree with the last one.
     

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    මම නම් තුවක්කුව තියාගෙන ඉන්න එකට යනවා!!ඉස්සර ඉදලම ආසයි වෙඩි කාලා මැරෙන්න!
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy
    1. T (Thursday)

    2. 4i. ath oluwa danna tyena siduruth ekka nm 8i

    3. 3 weni dora. awurudu ganak badaginne hitiya sinhaya marila
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    1) T
    2) 8යි
    3) 3වෙනි දොර. අවුරුදු 3ක් බඩගින්නෙ හිටපු සිංහයගෙ කටු විතරයි ඇත්තෙ දිරල ගිහිං :yes:
     

    Misha_K

    Member
    Oct 23, 2017
    1,150
    1,616
    0
    ගොඩක් අය හරියට answer කරලා තියෙනවා..:D

    මේක තමා හරි උත්තරේ..:yes::yes:


    1) T
    2) 8යි
    3) 3වෙනි දොර. අවුරුදු 3ක් බඩගින්නෙ හිටපු සිංහයගෙ කටු විතරයි ඇත්තෙ දිරල ගිහිං :yes: