කාටද පූස් පැටව් ඕනෙ..?

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඔව්, පාරේ ගිහිල්ලා දානවට වඩා මේ විදියට දන්න අයට දෙන එක හොදයි..
    ඉතින් කොල්ලෝ කියන්න කෝ යාලුවා කොහෙන්ද ඉන්නේ කියලා..
    නැත්නම් ඉතින් ඔයා කොළඹ ඉන්නවා නම්.. නුවර ඉන්න කෙනෙක් ඉල්ලුවා නම්..
    ගෙනත් දෙන්නේ නෑ නේ...
    පර්ෂියන් ගණයට අයත් පුසොන්ව ඉතින් කවුරුත් නිකන් දෙන්න යන්නේ නෑ නේ...

    කුරියර් කරනවලු...........
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මාත් ඒ ජාතියෙ පූසොන්ට කැමති නෑ!

    හුරතල් පෙනුමක් නැත්නම්...
    පුසොන්ගෙන් ඇති වැඩක් නෑ නේ...
    ඒ වගේ පෙනුමක් නැත්නම් ඉතින් මියෝ අල්ලන්න තමයි හරි...
     

    giyo

    Member
    Jan 11, 2008
    1,496
    34
    0
    උන්ගෙ නම් ටික කියාගෙන යන්න බලමු......නම බලලයි ගන්න ඔනි