කාටද මහින්ද මේ ගහන්නේ..?

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    හෙළයෙක්;18701386 said:
    උබව මම ලේසියකට කෝටකරන්නෙ නැත්තෙ උබේ මේ යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තර නිසා. ආයේ බලල වරෙන් මම කොහෙවත් කිව්වෙ නෑ මහින්දගෙ මුද්ද හොරකන් කරන්න හැදුව කියල.:lol::lol::lol::lol:

    කෝ බං අර මම උඹට දෙන ඒවාටත් උත්තර දියන්ංකෝ..අපිත් ආසයි මහින්ද ගැන මක්ක මක්ක හරි දොඩන්න..:lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: sandaru d

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හෙළයෙක්;18701386 said:
    උබව මම ලේසියකට කෝටකරන්නෙ නැත්තෙ උබේ මේ යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තර නිසා. ආයේ බලල වරෙන් මම කොහෙවත් කිව්වෙ නෑ මහින්දගෙ මුද්ද හොරකන් කරන්න හැදුව කියල.:lol::lol::lol::lol:

    ආ ඇත්තද?:lol: එහෙනම් අතේ තිබුන අහවල් එකක්ද බං හොරකන් කරන්න හැදුවේ?.......අපිට නම් පේන්න අතේ වෙන මොකුත් නෑ :lol::lol::lol:

    ඔයා හෙන සීනියර් මෙම්බර්නේ කෝට් නොකරම මට දුකායි :(

    හෙළයෙක්;18698929 said:
    තමන්ගෙ අතේ තියෙන දේවල් උදුරගන්න ඉඩ දීල බලාන ඉන්න නිවටයෙක් නන් මහින්දගෙන් බලාපොරොත්තු වෙන්න එපා කොහොමත්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,147
    113
    කෝ බං අර මම උඹට දෙන ඒවාටත් උත්තර දියන්ංකෝ..අපිත් ආසයි මහින්ද ගැන මක්ක මක්ක හරි දොඩන්න..:lol::lol::lol::lol::lol:

    උබ උබේ මතය වෙනස් කරන්නෙත් නෑ මම මගේ මතය වෙනස් කරන්නෙත් නෑනෙ. ඒක නිසා ඉතින් මොකටද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,147
    113
    හෙළයෙක්;18701688 said:

    උබ උබේ මතය වෙනස් කරන්නෙත් නෑ මම මගේ මතය වෙනස් කරන්නෙත් නෑනෙ. ඒක නිසා ඉතින් මොකටද?
    ඕකෙ කොහොද බන් තියෙන්නෙ මහින්දගෙ අතේ තියෙන දෙයක් උදුරගන්න හැදුවමයි කියල. නන් කියල දාල තියෙන්නෙ එහෙම දෙයක් උනා නම් කියන්න අනික් උන් දාපු එකට මම කිව්වෙ. ඒ උනාට ඔයා ගොඩක් වෙලාවට මගේ ඒව කොට් කර කර ඉන්නව මම දැකල තියෙනව. ඉදල හිටල දෙක තුනකට උත්තර එවන්නෙ උබ පව් කියලනෙ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හෙළයෙක්;18701697 said:

    ආ ඒකනේ නේද එතකොට දැන් මෙතන මොකක් උනා කියලද ඔයා කියන්නේ?:lol: ඇයි මහින්ද අර ගහන්න හදන්නේ?:lol:

    ඔව් ඔයා හෙන පොරක්නේ ඉතින් ඔයා කෝට් නොකරම මට දුකයි :( ඔයාට කටඋත්තර නැති නිසා කෝට් නොකර ඉන්නවා එහෙම නෙවෙයි........අර එදා ඇමරිකාවේ රේල් පාරවල් ගැන කියන්න ඇවිත් කිච උනේ එහෙම වෙන කෙනෙක්නෙ නේද?:lol:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    සන්දානේ රැස්වීම් වලටත් එන්නේ මහදවල් මුදු හොරකම් කරන්න හදන කම්බා හොරුද බං :rofl::rofl::rofl:

    :lol:

    mudda nevei lokkage bole (raththaran eka) ganna haduwe :)
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,147
    113
    ආ ඒකනේ නේද එතකොට දැන් මෙතන මොකක් උනා කියලද ඔයා කියන්නේ?:lol: ඇයි මහින්ද අර ගහන්න හදන්නේ?:lol:

    ඔව් ඔයා හෙන පොරක්නේ ඉතින් ඔයා කෝට් නොකරම මට දුකයි :( ඔයාට කටඋත්තර නැති නිසා කෝට් නොකර ඉන්නවා එහෙම නෙවෙයි........අර එදා ඇමරිකාවේ රේල් පාරවල් ගැන කියන්න ඇවිත් කිච උනේ එහෙම වෙන කෙනෙක්නෙ නේද?:lol:
    අහ් ඒකට උබ මොකක් හරි තව දාල තිබ්බද මම බලන්නම්කො.:nerd::nerd:උබ කිච වෙච්ච ඒව මතක් කරගන්න අර දිල්වාලෙටවත් කියමු. මම දැක්ක ඌත් එක්ක එල්ලිල ගිහින් උබ නාගෙන ඉන්නව.
    හැම එකටම රිප්ලයි නන් දාන්නෙ නෑ එල්ලි එල්ලි යන්න වෙලා නෑ හැම එකටම මේක ඔන්ලයින් ෆොරම් එකක්නෙ. අනික කෝට් නොකර අදහස ප්‍රකාශ කරන්න පුළුවන්නෙ.
    මට මේකෙ කිච උනත් එකයි නැතත් එකයි කියන්න තියෙන දේ කියනව. කිච වීමත් සාපේක්ෂයිනෙ.
    :lol::lol::lol:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    හෙළයෙක්;18701688 said:

    උබ උබේ මතය වෙනස් කරන්නෙත් නෑ මම මගේ මතය වෙනස් කරන්නෙත් නෑනෙ. ඒක නිසා ඉතින් මොකටද?

    හෙළයෙක්;18701697 said:
    ඕකෙ කොහොද බන් තියෙන්නෙ මහින්දගෙ අතේ තියෙන දෙයක් උදුරගන්න හැදුවමයි කියල. නන් කියල දාල තියෙන්නෙ එහෙම දෙයක් උනා නම් කියන්න අනික් උන් දාපු එකට මම කිව්වෙ. ඒ උනාට ඔයා ගොඩක් වෙලාවට මගේ ඒව කොට් කර කර ඉන්නව මම දැකල තියෙනව. ඉදල හිටල දෙක තුනකට උත්තර එවන්නෙ උබ පව් කියලනෙ.

    හරි.මම පවු නිසා හරි
    "මම කියන දේවල් ඇත්ත,
    මහින්ද කියන්නේ කම්බ හොරා
    ,ඒත් ඌට කඩේ යන්න පටන් ගත්ත එක දැන් දිගටම යනවා.."
    කියලා හිතන නිසා හරි උඹ මට උත්තර දෙන්නේ නෑනේ.:lol::lol::lol:
    අවුලක් නෑ.:yes::yes:
    අර කිතුලට නැග්ග එකා අහුවුනාට පස්සේ
    නෑ මේ තණකොළ තියේද බැලුවා කිව්වාලුනේ...:lol::lol::lol:
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හෙළයෙක්;18702110 said:

    අහ් ඒකට උබ මොකක් හරි තව දාල තිබ්බද මම බලන්නම්කො.:nerd::nerd:උබ කිච වෙච්ච ඒව මතක් කරගන්න අර දිල්වාලෙටවත් කියමු. මම දැක්ක ඌත් එක්ක එල්ලිල ගිහින් උබ නාගෙන ඉන්නව.
    හැම එකටම රිප්ලයි නන් දාන්නෙ නෑ එල්ලි එල්ලි යන්න වෙලා නෑ හැම එකටම මේක ඔන්ලයින් ෆොරම් එකක්නෙ. අනික කෝට් නොකර අදහස ප්‍රකාශ කරන්න පුළුවන්නෙ.
    මට මේකෙ කිච උනත් එකයි නැතත් එකයි කියන්න තියෙන දේ කියනව. කිච වීමත් සාපේක්ෂයිනෙ.
    :lol::lol::lol:

    කෝ කොහෙද මම නාල තිබ්බ තැන පෙන්නපන්කෝ :lol: දිල්වලෙත් ඉතින් ඔයාගේ ජාතියේම දේශපාලනේ කතා කරනන් විතරක් මෑතකදී හදපු එකවුන්ට් එකක්නේ ඉතින් මහා ලොකුවට හිතාගෙන හිටියට වැඩිය ගණන් නම් ගන්නේ නෑ ඉතින් :lol:

    ඔව් මේක ඔන්ලයින් ෆෝරම් එකක් තමයි ඒක තේරුම් අරගෙන ඉන්න......මොකද ඔයා ලොකු පොරක් කියල හිතාගෙන හිටියට අපිට නම් ඉතින් මෑතකදී දේශපාලනේ කතා කරන්න හදපු තවත් එකවුන්ට් එකක් විතරයි :)
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    කෝ කොහෙද මම නාල තිබ්බ තැන පෙන්නපන්කෝ :lol: දිල්වලෙත් ඉතින් ඔයාගේ ජාතියේම දේශපාලනේ කතා කරනන් විතරක් මෑතකදී හදපු එකවුන්ට් එකක්නේ ඉතින් මහා ලොකුවට හිතාගෙන හිටියට වැඩිය ගණන් නම් ගන්නේ නෑ ඉතින් :lol:

    ඔව් මේක ඔන්ලයින් ෆෝරම් එකක් තමයි ඒක තේරුම් අරගෙන ඉන්න......මොකද ඔයා ලොකු පොරක් කියල හිතාගෙන හිටියට අපිට නම් ඉතින් මෑතකදී දේශපාලනේ කතා කරන්න හදපු තවත් එකවුන්ට් එකක් විතරයි :)

    :lol::lol::lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,147
    113
    කෝ කොහෙද මම නාල තිබ්බ තැන පෙන්නපන්කෝ :lol: දිල්වලෙත් ඉතින් ඔයාගේ ජාතියේම දේශපාලනේ කතා කරනන් විතරක් මෑතකදී හදපු එකවුන්ට් එකක්නේ ඉතින් මහා ලොකුවට හිතාගෙන හිටියට වැඩිය ගණන් නම් ගන්නේ නෑ ඉතින් :lol:

    ඔව් මේක ඔන්ලයින් ෆෝරම් එකක් තමයි ඒක තේරුම් අරගෙන ඉන්න......මොකද ඔයා ලොකු පොරක් කියල හිතාගෙන හිටියට අපිට නම් ඉතින් මෑතකදී දේශපාලනේ කතා කරන්න හදපු තවත් එකවුන්ට් එකක් විතරයි :)
    මම පරණ අකවුන්ට් එකත් කියල ඒක වහන්න හේතුවත් මේකෙ ඇඩ්මින්ට කියලම තමා මේ අකවුන්ට් එක හැදුවෙ. මම ඒක හදන කාලෙ ජන්දයක් ලගපාතකවත් තිබ්බෙ නෑ.
    උබට එහෙම උනාට ගොඩ දෙනෙක්ට එහෙම නොවන වග මම දන්නව යාළුව. එක නිසා අවුලක් නෑ උබේ කැමැත්තක් හිතාගනින්.
    :lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හෙළයෙක්;18702335 said:
    මම පරණ අකවුන්ට් එකත් කියල ඒක වහන්න හේතුවත් මේකෙ ඇඩ්මින්ට කියලම තමා මේ අකවුන්ට් එක හැදුවෙ. මම ඒක හදන කාලෙ ජන්දයක් ලගපාතකවත් තිබ්බෙ නෑ.
    උබට එහෙම උනාට ගොඩ දෙනෙක්ට එහෙම නොවන වග මම දන්නව යාළුව. එක නිසා අවුලක් නෑ උබේ කැමැත්තක් හිතාගනින්.
    :lol::lol::lol:

    ආ ඇත්තද ගොඩාක් ෆේක් කියන්නේ ඔහොම තමයි යාලුවා :lol::lol::lol: ඔයා බිසීද වෙලාවක් නැද්ද ඕවා මට කියන්න එපා මට වැඩක් නෑනේ ඔය මොකෙක් උනත් :lol: මේකේ ඉතින් කටින් red bitch තිබුන අයත් හිටියනේ :lol:

    ඒවායින් වැඩක් නෑ ඔයා දැන් කියන්නකෝ මහින්ද මේ මොකෝ මනුස්සයෙක්ට ගහන්න හදන්නේ කියල......ඉස්සල්ල කිව්වා මුද්දක කතාවක් දැන් ඒකත් නැහැල්ලු :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,147
    113
    උබට ජෙප්පො ගැන බලාපොරොත්තුවකුත් නෑ. මහින්දත් හොරා, රනිලුත් හොරා.
    උබේ මොකටද දැන් උත්තර දෙන්නෙ කියපන්.:shocked: මෙහෙමයි උත්තර දෙන්න නන් ප්‍රශ්නයක් තියෙන්න ඕනි. උබට එහෙම එකක් නෑනෙ.
    ඉස්සර වෙලා තමන්ට තියෙන මතය ෆයිනලයිස් කරගනින්. ඊට පස්සෙ වාද කරමු.

    මම උබට කලින්ම කිව්වනෙ මහින්දත් 100% හරි නෑ කියල උබලගෙ මිස්ට ක්ලීන් වගේ නෙවෙයි ඒ මනුස්සය අතින් වැරදි වෙලා තියෙනව මට අනුව සාපේක්ෂව මහින්ද හොදයි රනිල්ට වඩා.

    හරි නේද බබෝ දැන් නාඩ හිටපන් උත්තර දුන්නනෙ.

    උඹනේ බං කියන්නේ ජවිපෙට දෙන්නේ නෑ කියලා.අපි ජෙප්පෝ නෙවෙයි.මාක්ස්වාදය,සමාජවාදය ගැන කිසිම බලාපොරොත්තුවක් නෑ.
    ඒත් මේ වෙලාවේ රටට ඕන උඹ දෙන්නේ නෑ කිව්ව එවුන් තමයි.
    මහින්ද කරපුව වැඩියි කියලා අපි දන්නවා.වැඩියි කියන්නේ අම්මට සිරි වෙන්නම වැඩියි.රටට දරාගන්න බැරි වෙන්නම වැඩියි.

    දැන් තනියම එක එකාට ගහ ගහ රැස්වීම් වලට ගියා දින්නට පස්සේ
    නෝමල්,
    යෝසිට,
    සෝහිත,
    සිරන්ටි,
    ඒකිගේ අයියා,
    අයියගේ ගෑණි,
    අයියගේ හොර ගෑණු,
    හොර ගෑණුන්ගේ නිත්‍යානුකූල මිනිස්සු,
    උන්ගේ හොර ගෑණු,
    බැටිල්,
    උගේ ළමයි,
    ටමල්,
    උගේ ළමයි,
    ළමයින්ගේ ගෑණු,
    ගෑණුගේ අයියලා,
    අයියලාගේ ළමයි,
    අයියලාගේ ගෑණු,
    ගෑණුන්ගේ අප්පලා,
    උන්ගේ අනිත් ළමයි,
    ඒ ළමයින්ගේ ගෑණු/මිනිස්සු,
    උන්ගේ අයියලා/මල්ලිලා,
    අයියලා මල්ලිලාගේ ළමයි...

    ඔය විධියට ඕනෑවටත් වැඩිය මහින්ද කලා.

    තව මහින්දගේ කොමිස් කැබිනට් එක ගාව ගත්තොත් මේක මීට හපන්..

    රනිල්ගේ ගේම වෙන එකක්.ඌට OS එක ගහලා තියෙන්නේ ඇමෙරිකාව.ඒ ගැන වෙනම කතා කරන්න ඕන.