කාටවත් කියන්න එපා.......
කාටවත් කියන්න එපා.......
දවසක් කෙල්ලයි කොල්ලයි එකට ගමනක් යනවා මහ පාරේ....
තාප්පයක් උඩ හිටපු කෙල්ලව ටිකක් අඳුනන මදාවි කොල්ලෙක් මෙ කෙල්ලට ටිකක් එන්න කියල අඬගහුවා. කෙල්ලගෙ කොල්ලා එතනම ඉඳැද්දි කෙල්ල ටිකක් එහාට ගියා අර මදාවියා ලඟට. මදාවියා කෙල්ලගෙ කනට කරල කිව්ව " කාටවත් කියන්න එපා" කියල . එච්චරයි කිව්වෙ. කෙල්ලගෙ කොල්ලටත් ටිකක් මල පැනල හිටියෙ මෙ වුන දේ ගැන. ඉතින් කෙල්ල ආපහු කොල්ල ලඟට ආවම කොල්ල ඇහුව මොකක්ද අරූ කනට කරල කිව්වෙ ?
කියල.
ඉතින් කෙල්ල කිව්ව "කාටවත් කියන්න එපා" කිව්ව කියල. ඉතිං කොල්ල කියනව.... මට කියපන් අරූ මොකක්ද කිව්වෙ ?
කියල කෙල්ල ආයෙමත් කිව්ව "කාටවත් කියන්න එපා කිව්ව" කියල.
දැන් කොල්ලට මලේ හොඳ එක. උඹට මට කියන්න බැරිද අර මදාවිය කියපු එක ?.
ආයෙමත් කෙල්ල කිව්ව ඉතිං" කාටවත් කියන්න එපා" කිව්ව කියල.
කොල්ලගෙ ඉවසීමෙ රතු ඉර පැන්න. කෙල්ලට දුන්න හොඳ කම්මුල් පාරක් කැරකිලා වැටෙන්න.
කොල්ලට දුක හිතිල ආයෙමත් කිව්වා
ඔයා බඳින්න ඉන්න මටවත් කියන්න බැරිදෙයක්ද අරූ කිව්වෙ ඇයි මට කියන්න බැරි ? කියල.
ඉතිං කෙල්ලත් අඬ අඬ කිව්වා "කාටවත් කියන්න එපා" කිව්ව කියල.....
එතනින්ම මේ මඟුල ඉවර උනා.අර මදාවියා තවම හිනාවෙනවා.........
tp**
කාටවත් කියන්න එපා.......

දවසක් කෙල්ලයි කොල්ලයි එකට ගමනක් යනවා මහ පාරේ....
තාප්පයක් උඩ හිටපු කෙල්ලව ටිකක් අඳුනන මදාවි කොල්ලෙක් මෙ කෙල්ලට ටිකක් එන්න කියල අඬගහුවා. කෙල්ලගෙ කොල්ලා එතනම ඉඳැද්දි කෙල්ල ටිකක් එහාට ගියා අර මදාවියා ලඟට. මදාවියා කෙල්ලගෙ කනට කරල කිව්ව " කාටවත් කියන්න එපා" කියල . එච්චරයි කිව්වෙ. කෙල්ලගෙ කොල්ලටත් ටිකක් මල පැනල හිටියෙ මෙ වුන දේ ගැන. ඉතින් කෙල්ල ආපහු කොල්ල ලඟට ආවම කොල්ල ඇහුව මොකක්ද අරූ කනට කරල කිව්වෙ ?
කියල.ඉතින් කෙල්ල කිව්ව "කාටවත් කියන්න එපා" කිව්ව කියල. ඉතිං කොල්ල කියනව.... මට කියපන් අරූ මොකක්ද කිව්වෙ ?
කියල කෙල්ල ආයෙමත් කිව්ව "කාටවත් කියන්න එපා කිව්ව" කියල.
දැන් කොල්ලට මලේ හොඳ එක. උඹට මට කියන්න බැරිද අර මදාවිය කියපු එක ?.
ආයෙමත් කෙල්ල කිව්ව ඉතිං" කාටවත් කියන්න එපා" කිව්ව කියල.
කොල්ලගෙ ඉවසීමෙ රතු ඉර පැන්න. කෙල්ලට දුන්න හොඳ කම්මුල් පාරක් කැරකිලා වැටෙන්න.
කොල්ලට දුක හිතිල ආයෙමත් කිව්වා
ඔයා බඳින්න ඉන්න මටවත් කියන්න බැරිදෙයක්ද අරූ කිව්වෙ ඇයි මට කියන්න බැරි ? කියල.
ඉතිං කෙල්ලත් අඬ අඬ කිව්වා "කාටවත් කියන්න එපා" කිව්ව කියල.....එතනින්ම මේ මඟුල ඉවර උනා.අර මදාවියා තවම හිනාවෙනවා.........

tp**
Last edited: