ඔය මතයක් නෙවෙයි කියලා තියෙන්නේ. වහාම අයින් කරන්න කියලා කියල තියෙන්නේ. එහෙම කියන එක වැරදි කියලා මම කිව්වේ.
ඒක මතයක් නෙවෙයි බලා කිරීමක්.
ඔය තියෙන්නේ. දැන් හිතපන් අපි අදුරන උන් මැරුණා වගේම කොටිනව විනාස කරන්න ගිහින් අපි අදුරන්නේ නැති දෙමල සිවිල් මිනිස්සුත් මැරෙන්න ඇති. හැබැයි ඒ කාලේදි දකුණේ ඉන්න මමත් ඇතුළු සිංහල උන්ට ඒක එච්චර ගානක් නෑ . අපිට ඕන ඉක්මනට කොටි මරන්න. ඒ පැත්තට ගහපු පාරකින් සිවිල් උන් ටිකක් මරුන කිව්වත් ඒ කාලේ අපි එච්චර ගානක් නෑ නිදහසට හේතුවක් කියයි ඕකුන් ඔක්කොම කොටි වගේ.
දැන් ඔය ඊශ්රායල් කාරයෙක් ගෙන් ඇහුවත් ඌ ත් කියයි "අපි අදුරන කි දෙනෙක් මුන් ඇවිත් මැරුවද" කියලා. උන් අදුරන්නේ නැති අනිත් පැත්තේ සිවිල් උන් කෙළවෙන එක ගැන උන්ට එච්චර ගානක් නෑ මේ වෙලේ උන් ඉන්න මානසිකත්වයත් එක්ක. හරියට අපි 2009 දී වගේ
දැන් ඔය යුද්ද දෙක දිහා පිටින් බලන එකෙක් ගනින්. වෙන රටක ඉදන්... ලංකාවේ දෙමල සිවිල් මිනිස්සුන්ට ගහපු ඒවා වැදුනම උන් ඒක ගැන කතා කරපු විදිය ට අද ලංකාව පලස්තිනේ ගැන බලන්නේ.
අද ලංකාවේ උන්ට තියෙන්නේ එදා පිට ඉදන් යුද්දේ බලපු මානසිකත්වය මිසක් යුද්දේ බලපාන ඊශ්රායල් කාරයට තියන , 2009 අපිට තිබ්බ මුන් ඔක්කොම එකයි මානසිකත්වය නෙවෙයි.
ඔය මගුල හින්ද තමයි මම නම් ඔය ලංකාවෙන් පිට එක යුද්දයක වත් පැත්තකට මුකුත් කියන්නේ නැත්තේ. යුද්දේ පිටින් බලන උන් ටිකගේ මානසිකත්වයයි ඒක වෙච්ච උන්ගේ මානසිකත්වයයි , උන්ගේ ප්රශ්නයි හරියටම දන්නේ උන්.
කලින් අපේ යුද්ධයකට හුරේ දාල දැන් පිට ඉන්න එකෙක් විදියට වෙන උන්ගේ යුද්ධයක කවුද හරි කවුද පව් කියල කියන්න මට බෑ .