කාටූනය වහාම ඉවත් කර ගන්න

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,915
    3,416
    113
    හැමදේම විවේචනය කරන්න ගියහම, මෙහෙම වෙනවා. විවේචකයන්ගේ ඇස් හරි අවාසනාවන්තයි.

    2009 දී වෙල්ලමුල්ලිවයිකාලයේ කොටින් හදා ගෙන තිබුනේ මානව පළිහක්. තමන්ම ආරක්ෂා කරන්නම් කියලා පොරොන්දු උන මිනිස්සුන්ව පළිහක් විදියට පාවිච්චි කරලා, පොඩි බිම් කඩක හිර කරලා ලක්ෂ 4 ක් තියා ගෙන හිටියා. ඒ මැද්දේ තමන්ට ආරක්ෂාව තියෙන නිසා, මිනිස්සු අතර හැංගිලා කවුරු හරි තමන්ව බේර ගනියි කියලා හිතුවා.

    කන්න බොන්න ඉන්නවත් හරියට නැති මිනිස්සු එතනින් පිටවෙලා යන කොට වෙඩි තිබ්බා. දරු පවුල් පිටින් මැරුවා.

    හමුදාව ඔවුන්ව සමූල ඝාතනය කරනවා නම් කරන්න තිබුනේ ඒ පොඩි බිම් කඩට ආටි ගහන එක විතරයි. නමුත් දින කීපයක සාර්ථක මෙහෙයුමකින් පස්සේ සිවිල් වැසියන් මුදා ගෙන ත්‍රස්තවාදීන් පරාජය කරන්න අපිට පුළුවන් උනා. ඒකට ආටිලරි පාවිච්චි කළේ නෑ, ගුවනින් බෝම්බ ගැහුවේ නෑ. ධෛර්යය සම්පන්නව කලපුව තරණය කරපු සෙබළු ඒක කළේ. ඒක මේ රටේ ඉතිහාසයේ වැදගත්ම දවසක්. ඒ වෙනුවෙන් දිවි දීපු, ඇස්, කන්, අතපය නැති කර ගත්ත මිනිස්සු හිටියා. උන්ගේ පවුල් වල උන් තාම ඒ දුක දරාගෙන ජීවත් වෙනවා. තාම ගත උනේ අවුරුදු 14 යි.

    ඒකේ අර්ථය පාවා දිලා අපේ මිනිස්සු දැන් කාටුන් අඳිනවා. මේ මිනිස්සුන්ට කියන්න දෙයක් නෑ. යුද්ධය නොදැකපු අලුත් පරම්පරාවට මේ බොරු සමාජ ගත කළ විට හානියක් වෙනවා.

    අවන්ත : ඔබ වැරදියි.

    ඔබ කාටුනය ඉවත් කර ගන්න. මම පෝස්ට් එක මකන්නම්.

    පැතුම් කර්නර්
    #හරිත
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,295
    5,759
    113
    මේකට නම් එකගයි (y)

    මොකද්ද කාටූන් එක
    391578429_852958466205321_5028987622745161435_n.jpg

    ------ Post added on Oct 19, 2023 at 11:07 PM
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    12,109
    21,901
    113
    කලු කැත පැචූන් මල් පොන්නයා පොන්න රනිල්ගේ ගල් කොල්ලා, අනේ පලයන් පකයෝ යන්න :rofl: :rofl: :rofl: :rofl: :rofl: .


     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,826
    1
    36,522
    113
    xxx
    ඒක ඉතින් පෑතුම්ගේ අදහස. අවන්තගේ අදහස වගේම තමා. පෑචුමා ඉතින් යුද්ධේ හිටපු එකෙක්නේ. ඒ හින්දා ඒ ගෑන අදහස් දක්වන්න ඌටත් අයිතියක් තියෙනවා නේ. අවන්තට අදින්න අයිතිය තියෙනවා වගේම තමා පෑචුමාට ඒක අයින් කරන්න කියන්නත් අයිතිය තියෙනවා. අනික අවන්තට අමතකද දන්නේ නෑ කොටි දෙමළ මිනිස්සුන්ව පලිහක් හෑටියට පාවිච්චි කරපු එක
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,294
    21,032
    113
    එහෙම ඉවත් කරන්න ඕන නෑ . ඒක උගේ අදහස . . ඒකට අනිත් උන් එකග නැති එක වෙනම දෙයක් .


    අලුතින් පන්සල් ඕනෙ නෑනෙ. මිනිස්සුන්ට කන්න බොන්න නැති වෙලාවෙ පන්සල් නඩත්තු කරන්නෙ කොහොමද?

    ඕනෙ කියන අයගෙ ලැයිස්තුවක් හදලා මාසෙන් මාසෙ පන්සලේ නඩත්තුවට ඕනෙ කරන ගාන කපාගන්න හැදුවනම් හරි
    ඉතිං උගේ කාටූනය ගැන වෙන උන්ට මතයක් නැද්ද . මට නම් මොකක් හරි කරලා ඔය ත්‍රස්තවාදීන් ඉවර කරපු එක ලොකු දෙයක්. ඕකුන් හිටිය නම් බස් එකක යන්න නෑ නිදහසේ.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,826
    1
    36,522
    113
    xxx
    ඉතිං උගේ කාටූනය ගැන වෙන උන්ට මතයක් නැද්ද . මට නම් මොකක් හරි කරලා ඔය ත්‍රස්තවාදීන් ඉවර කරපු එක ලොකු දෙයක්. ඕකුන් හිටිය නම් බස් එකක යන්න නෑ නිදහසේ.
    අපි දන්න මිනිස්සු කීදෙනෙක් මලාද බන් බෝම්බ වලින්. කිසිම වරදක් නෑති මගේ ඉස්කෝලේ කොල්ලො සෙට් එකක් කොටුව ස්ටේශන් එකේ බෝම්බෙන් මලා. පිටකොටුවේ බෝ ගහ ලග බෝම්බෙන් අපේ ගෙවල් ලග අන්කල් කෙනෙක් මලා. ලමයි තුන්දෙනෙක් හිටියා.. උන් අනාත වුනා. කොටින්ව චප්ප කරපු එකට කවුරු හරි අඩනවා නම් ඌවත් චප්ප කරන්න ඕනේ
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,294
    21,032
    113
    අපි දන්න මිනිස්සු කීදෙනෙක් මලාද බන් බෝම්බ වලින්. කිසිම වරදක් නෑති මගේ ඉස්කෝලේ කොල්ලො සෙට් එකක් කොටුව ස්ටේශන් එකේ බෝම්බෙන් මලා. පිටකොටුවේ බෝ ගහ ලග බෝම්බෙන් අපේ ගෙවල් ලග අන්කල් කෙනෙක් මලා. ලමයි තුන්දෙනෙක් හිටියා.. උන් අනාත වුනා. කොටින්ව චප්ප කරපු එකට කවුරු හරි අඩනවා නම් ඌවත් චප්ප කරන්න ඕන

    ඒක තමයි . සිංහල ස්වඋත්තමවාදය නෙමෙයි මොකක් හරි කරලා ඕක ඉවර නොකර නම් අපිටත් වෙන්නෙ පලස්තීනයේ ඉන්න අයට උන දේ තමයි . මහින්ද එක්ක තියෙන තරහට නැත්නම් ගමේ ආමීකාරයා එක්ක තියෙන තරහට ත්‍රස්තවාදීන්ට කඩේ ගිහින් වැඩක් නෑ. උන් ඉතිං කවි සින්දු ලිව්වා කියලා ඉතුරු කරන්නෙ නෑ .😂😂
     

    Sen-lu

    Well-known member
  • අපරාදෙ මුං යුද්දෙ කාලෙ හිටියනම් හරියට යුද්ධ කරන්න යවන්න තිබ්බ. බයියො වගේම තමා ඕනවට වඩා වෝක් රැඩිකල් පොන්සිලත් සාපයක්.