කාටූනය වහාම ඉවත් කර ගන්න

neo7x

Well-known member
  • Aug 11, 2009
    2,635
    2,361
    113
    අපරාදේ අර 1000ක් මරපු අංගුලිමාල ට බණ කියලා රහත් කරේ. මරලා දාන්න තිබ්බ .
    අනික ඒ කතාවේ උනත් මැරුණු 1000න් එකෙක් ගැනවත් කිසි කතාවක් නෑ . මිනිමරුව වීරයා කරාට.

    හැබැයි උබල මේ එකෙක්වත් මරපු නැති පොඩි එකෙක්ව මරපු එකමයි හොද කියනව අනිත් ත්‍රෙඩ් වල බණ කිය කිය .. :rofl:
    උඹ ඒ ත්‍රේඩිවලදී ඒවා කතා විතරයි කියලා දැන් ඒවා ඔක්ක‍ොම ඇත්ත කියලා පිලිගන්නවාද ? අංගුලිමාලට බන කියලා රහත් කෙරුවේ බුදුන් වහන්සේ . දැන් ප්‍රභාකරන්ට බන කිය කියා හිටියානම් මේවගේ පොඩි එවුන් කීයක් මැරිලද ? අම්මලා තාත්තල නැතිව කීදෙනෙක් අනාථවෙලාද ? උඹේ ගොන් ලොජික් එක අනුව නඩු අහලා අපරාධකාරයන්ට දඩුවම් දෙන එකත් වැරදියි .. බුදුන් වහන්සේ වගේ මෛත්‍රී කරානම් හරි . හැබැයි බුදුන් වහන්සේනම් රටේ නීතිය බන කියලා වෙනස් කරන්න හැදුවේ නෑ ... අංගුලිමාල මරලා හරි ප්‍රශ්නය විසදනවා කියලා කොසොල් රජුරුවෝ සේනාව සූදානම් කරද්දී එපා කියන්න ගියේ නෑ ...
    අංගුලිමාල වීරයෙක් වෙන්නේ මිනීමරපු නිසාද ? නැතිනම් වැරදිවලින් මිදිලා රහත්වුන නිසාද ?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    44,190
    116,037
    113
    එකමත් එක රටක
    අංගුලිමාල වීරයෙක් වෙන්නේ මිනීමරපු නිසාද ? නැතිනම් වැරදිවලින් මිදිලා රහත්වුන නිසාද ?
    ඉතින් එහෙව් මිනි මරපු එකාව යහමගට ගත්ත නම් මේ කිසි එකෙක් මරපු නැති පොඩි එකාව මරන්න ඕනේ කියන්නේ උබ මොන හේතුවකට ද ?
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    2,635
    2,361
    113
    ඉතින් එහෙව් මිනි මරපු එකාව යහමගට ගත්ත නම් මේ කිසි එකෙක් මරපු නැති පොඩි එකාව මරන්න ඕනේ කියන්නේ උබ මොන හේතුවකට ද ?
    දැන් මූ හිටියානම් දෙමළුන්ගේ වීරයෙක් වෙන්නේ නෑ කියලා ෂුවර්ද? මැරිච්ච ප්‍රභාකරනුත් තාම ජීවත් වෙනවා කියලා දෙමලු ෆෝම් කරන කොටි තාමත් ලෝකයේ ඉන්නවා . උන් ඊලගට කරන්නේ මූ දෙමලුන්ගේ අසහාය නායකයා කරන එකයි ... සමහර දේවල් පව් පින් බලලා කරන්න බෑ .. එකෙක් හින්දා කෝටි 2ක් දුක් විදින්න අවශ්‍යනෑ . සමහර විශ නසන්න වෙන්නේ විෂෙන්ම තමයි ..
    බුදුන් වහන්සේ කටයුතු කරපු විදිහ සාමාන්‍ය පෘතග්ජන පුද්ගලයන්ගෙන් බලාපොර‍ොත්තුවෙන එකෙක් ඉන්නවානම් ඌ මන්ද මානසිකයෙක් .
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    44,190
    116,037
    113
    එකමත් එක රටක
    බුදුන් වහන්සේ කටයුතු කරපු විදිහ සාමාන්‍ය පෘතග්ජන පුද්ගලයන්ගෙන් බලාපොර‍ොත්තුවෙන එකෙක් ඉන්නවානම් ඌ මන්ද මානසිකයෙක් .
    ඒ කියන්නේ බුදු දහම කියන්නේ වෙන්න බැරි දෙයක් ද?? නැත්නම් උබ බුදු හාමුදුරුවෝ මන්ද මානසිකයෙක් ගානට දාලද කතා කරන්නේ ඒ කරපු දේවල් ???


    දැන් මූ හිටියානම් දෙමළුන්ගේ වීරයෙක් වෙන්නේ නෑ කියලා ෂුවර්ද?
    උබ කොහොමද යකෝ එහෙම කියන්නේ ?? උබල මාර බෞද්ධයෝ නේ යකෝ..
    ලොරි බණ ටෝක් දෙන්න කලින් සාමානය මනුස්ස ගතියක් තියාගනින්. කිසි වැරද්දක් කරල නැති පොඩි එකෙක් මැරෙන්න ඕන කියලා කියන ගාථා බෞද්ධයෝ.
    උබලගේ තාත්ත කරන් වැරැද්දකට උබට අනිත් උන් ගහල මරණ එක හරිද ??
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    2,635
    2,361
    113
    ඒ කියන්නේ බුදු දහම කියන්නේ වෙන්න බැරි දෙයක් ද?? නැත්නම් උබ බුදු හාමුදුරුවෝ මන්ද මානසිකයෙක් ගානට දාලද කතා කරන්නේ ඒ කරපු දේවල් ???
    බුදුන් වහන්සේනම් මන්ද මානසිකයෙක් නෙවෙයි . උඹයි මන්ද මානසිකයා . දැන් උන්වහන්සේ කරපු දේවල් උඹට කරන්න පුලුවන්ද ? .හැම එකාටම බුදුන් වගේ හැසිර‍ෙන්න පුලුවන්නම් බුදුවරු දුර්ලභ වෙන්න බෑනේ .. ඇයි කියපන්කෝ බුදුන් වහන්සේ රටේ අපරාධකාරයන්ට දඩුවම් කරද්දී ඒකට මැදිහත් නොවුුනේ ? බුදු දහම කියන්නේ වැරුද්ද වැරුද්ද ලෙස දකින දහමක් මිසක් සර්ව සුභවාදී දහමක් නෙවෙයි.

    නෙව දුට්ඨෙ නයො අත්ථි න ධම්මො න සුභාසිතං
    නික්ඛමං දුට්ඨෙ යුඤ්ජෙථ සො ච සබ්භි න රඤ්ජති


    දුෂ්ටයාට කාරණයක් නැත . ධර්මයක් නැත . යහපත් වචනයක් නැත . කාරණා කාරණා කීමෙන් හෝ ධර්මය දැක්වීමෙන් හෝ හොදින් කථාකිරීමෙන් ඔහුගෙන් ගැලවිය නොහැකිය . යහපත ඔහුට රුචි නැත . ඔහුකෙරෙහි පරාක්‍රමය ම යෙදිය යුතුය.


    නමෙ නමන්තස්ස භජෙ භජන්තං
    කිච්චානුකුබ්බස්ස කරෙය්‍ය කිච්චං
    නා නත්ථ කාමස්ස කරෙය්‍ය අත්ථං
    අසම්භජන්තම්පි න සම්භජෙය්‍ය


    තමා කෙරෙහි නැමෙන්නාට නැමිය යුතුය.තමා භජනය කරන්නා භජනය කළ යුතුය . තමාට වැඩ කරන්නා හට තමාද වැඩ කළ යුතුය. තමාගේ අනර්ථයට කැමති තැනත්තාට වැඩ නොකළ යුතුය . තමා භජනය නොකරන්නාද භජනය නොකළ යුතුය .


    ච‍ජෙ චජන්තං වනථං න කයිරා
    අපෙත චිත්තෙන සම්භජෙය්‍ය
    ද්විජො දුමං ඛීණඵලන්ති ඤත්වා
    අඤ්ඤං සමික්ඛෙය්‍ය මහා හි ලොකො


    තමා හරනා තැනැත්තා තමා විසින්ද හළ යුතුය . ඔහු හා ස්නේහය පවත්වන්නට නොයා යුතුය . පහත්වූ සිත් ඇත්තා සමග භජනය නො පැවැත්විය යුතුය .පක්ෂියා පල නැති ගස හැර යන්නාක් මෙන් ඔහු හැර යා යුතුය . ලෝකය මහත්ය . එකකු නැති කල්හි අනෙකෙක් සොයා ගත යුතුය .


    ධර්මය සර්පයෙකු වැනිය . වැරදි පැත්තෙන් ඇල්ලුවොත් දෂ්ඨ කරන්නේ තමන්ටමයි .

    උබ කොහොමද යකෝ එහෙම කියන්නේ ?? උබල මාර බෞද්ධයෝ නේ යකෝ..
    ලොරි බණ ටෝක් දෙන්න කලින් සාමානය මනුස්ස ගතියක් තියාගනින්. කිසි වැරද්දක් කරල නැති පොඩි එකෙක් මැරෙන්න ඕන කියලා කියන ගාථා බෞද්ධයෝ.
    උබලගේ තාත්ත කරන් වැරැද්දකට උබට අනිත් උන් ගහල මරණ එක හරිද ??
    උඹේ ඔය ගොන් තර්ක දාන මොලෙන්ම කියපන්කෝ ඇයි අදටත් ජර්මනිය හිට්ලර් සම්බන්ද කිසිම දෙයක් ප්‍රමෝට් නොකරන්නේ ?
     
    • Like
    Reactions: Bart_Allen

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    17,700
    35,722
    113
    නෙව දුට්ඨෙ නයො අත්ථි න ධම්මො න සුභාසිතං
    නික්ඛමං දුට්ඨෙ යුඤ්ජෙථ සො ච සබ්භි න රඤ්ජති


    දුෂ්ටයාට කාරණයක් නැත . ධර්මයක් නැත . යහපත් වචනයක් නැත . කාරණා කාරණා කීමෙන් හෝ ධර්මය දැක්වීමෙන් හෝ හොදින් කථාකිරීමෙන් ඔහුගෙන් ගැලවිය නොහැකිය . යහපත ඔහුට රුචි නැත . ඔහුකෙරෙහි පරාක්‍රමය ම යෙදිය යුතුය.

    ඔහොම ගාථා අර්ථ දක්වලා පොඩි එවුන් මරන්න ගත්තොත් අපිත් තලේබාන් බෞද්ධ වෙනවා 😬
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    2,635
    2,361
    113
    උබ කොහොමද යකෝ එහෙම කියන්නේ ?? උබල මාර බෞද්ධයෝ නේ යකෝ..
    මාර බෞද්ධයෝ නෙවෙයි ප්‍රායෝගික බෞද්ධයෝ .. උඹවගේ බුදුබන විකෘති කරගෙන සමාජවාදී රැඩිකල් මත ගේන්න හදන එව්න්ට රිදුනට කරන්න දෙයක් නෑ . උඹවගේ ෆැන්ටසි හදාගෙන ඉන්න එවුන් අතීතයේ හිටියානම් මේවනකොට බුදු දහමක් තිබ්බ තැනක්වත් නැතිවෙන්න තිබ්බා ... ආක්‍රමන සිද්ධවෙනකොට උඹවගේ එවුන් කියයි යුද්ධකරන්න එපා ඕවා බුදු දහමට ගැලපෙන්නෑ කියලා ....
    දැන් අවුරුදු 14ක් ගිහිල්ලත් ප්‍රභාකරන් මැරිලත් ඌ තාම ඉන්නවා කිය කියා දෙමලු නටනවා .. එහෙනම් මූ හිටියානම් මූ උන්ගේ වීරයෙක් වෙන්නෑ කියලා ෂුවර්ද ?
    සර්පයන්ගේ පැටියත් සර්පයෙක් මිසක් හාවෙක් වෙන්නෑ ..

    https://www.ndtv.com/india-news/ltt...-healthy-tamil-leaders-shocking-claim-3777976

    ඔහොම ගාථා අර්ථ දක්වලා පොඩි එවුන් මරන්න ගත්තොත් අපිත් තලේබාන් බෞද්ධ වෙනවා 😬
    එහෙනම් මේකට උත්තර දීපන් මොකෙක් හරි උඹේ ගෑනිව, දුවව දූෂනය කරන්න හදනවා . අම්මව තාත්තව මරන්න හදනවා .. උඹ බෞද්ධයෙක් කියලා මෛත්‍රී කරනවාද ? උඹේ දේවල් හොරකම් කරපුවාම ඕවා සියල්ල නැතිවෙන දේවල් සියල්ල අනිත්‍යයි කියලා නීතිමය පියවර නොගෙන ඉන්නවාද ? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Oct 21, 2023 at 12:29 PM
     
    • Like
    Reactions: Bart_Allen

    dilann

    Well-known member
  • Jul 6, 2018
    44,190
    116,037
    113
    එකමත් එක රටක
    මාර බෞද්ධයෝ නෙවෙයි ප්‍රායෝගික බෞද්ධයෝ .. උඹවගේ බුදුබන විකෘති කරගෙන සමාජවාදී රැඩිකල් මත ගේන්න හදන එව්න්ට රිදුනට කරන්න දෙයක් නෑ . උඹවගේ ෆැන්ටසි හදාගෙන ඉන්න එවුන් අතීතයේ හිටියානම් මේවනකොට බුදු දහමක් තිබ්බ තැනක්වත් නැතිවෙන්න තිබ්බා ... ආක්‍රමන සිද්ධවෙනකොට උඹවගේ එවුන් කියයි යුද්ධකරන්න එපා ඕවා බුදු දහමට ගැලපෙන්නෑ කියලා ....
    දැන් අවුරුදු 14ක් ගිහිල්ලත් ප්‍රභාකරන් මැරිලත් ඌ තාම ඉන්නවා කිය කියා දෙමලු නටනවා .. එහෙනම් මූ හිටියානම් මූ උන්ගේ වීරයෙක් වෙන්නෑ කියලා ෂුවර්ද ?
    සර්පයන්ගේ පැටියත් සර්පයෙක් මිසක් හාවෙක් වෙන්නෑ ..

    https://www.ndtv.com/india-news/ltt...-healthy-tamil-leaders-shocking-claim-3777976

    මරු ප්‍රයෝගික බෞද්ධයා.. :lol:
    ප්‍රයෝගික බෞද්ධයා ට අනුව "වැරද්දක් කරපු නැති පොඩි එකෙක් ව ලොකු වෙලා ඌ තමන්ට විරුද්ද වෙයි කියලා හිතල පොඩි කාලෙම මරල දාන්න ඕනේ".

    "බුදු හාමුදුරුවෝ කරපු දේවල් දැන් කරන්න පුලුවන මන්ද මානසික උන්ට" ප්‍රයෝගික බෞද්ධයන් ට අනුව..

    උබල අර ආගම තියන් ඉන්නේ වදින්න. එකේ තියන දේවල් වෙන කාටවත් කරන්න බැරි මිත්‍යා දේවල් ගානට උබලමයි දාගෙන ඉන්නේ.

    මට අනුව බුදුන් කරපු දේ සාමන්‍ය කෙනෙක්ටත් කරන්න පුලුවන්. බුදු වෙන්න කලින් සිදුහත් කියන්නේ ගිහි ජිවිතේ ගත කරපු ළමයෙකුත් ඉන්න සාමානය මනුස්සයෙක්. බුදු උනා කියලත් අසාමාන්‍ය කෙනෙක් නෙවෙයි.
    උබල හිතං ඉන්නේ බුදු හාමුදුරුවෝ කියන්නේ සුපර් මෑන් වගේ ෆැන්ටසි චරිතයක් වෙන කාටවත් වෙන්න බැරි කියලා.

    ඔය ප්‍රයෝගික බෞද්ධයෝ නෙවෙයි බන් .. ෆැන්ටසි බෞද්ධයෝ. ඇතුලේ ඉන්නේ කිසි විදියකට පර්යෝගික ව වෙනස් වෙච්ච නැති සත්තු.
    නිකන් ගාථා කියා කියා ඉන්නේ නැතුව මොන ආගමේ හරි කමක් නෑ හිතල තේරුම් ගන්න බලපං දෙයක්.
     
    Last edited:

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    3,527
    7,043
    113
    ඔය වගේම කොටින්ට කඩේ යන කාටුන් ඇදපු ගෑනියෙක් හිටියා Twitter එකේ
    2021/22 racism report ගහලා account එක down කරා
    Twitter එක එලෝන්ට යන්න කලින් හිටපු අය racism ගැන සිරාවටම බැලුවා

    දවස් 10න් followersලා 20,000 හිටපු account එක හබක්
    පව් කියලත් හිතුණා පස්සේ, මං හිතන්නේ ඔසී හිටපු ගෑනියක්😂
    මේක දැන් දකිනවනම් සොරි අක්කි, ඒ දවස් වල ජාතිකාභාබිමානේ ගහලා හිටියේ
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,075
    17,921
    113
    පිළි-ඇඳි-දොළ
    ඒක තමයි මම ඇහුවේ අපි ගාසා එකට ගහනවට වඩා හොඳට ගැහුවද කියලා. වැරදීමකින්වත් ඩාම් උනේ ඩූම් උනේ නැද්ද 😄

    14_08_06_chencholai.jpg

    09_02_09_vanni_04.jpg

    drCopfD.jpeg





    එකඟයි අපි ගැලපෙන්නේ ඊශ්‍රායල් පැත්තට තමයි
    Prabakarange putha marapu ekata am mage wiruddqthwayak na ahinsaka lamek unata. Nattan melahakata uwa canadawata aran Keri koti diaspora UN Tika muwa next elaam leader Karan u pitipasse rally wela propaganda campaign eka forever live thiywgsnnawa aran Hardeep Singh nijjar la canadawata wela indiawen khalistan wen karanna dagalanawa wage. Dan diaspora ponslata ithuru wela thiyanne fading memory ekak withqrai sillara kada Wala photos ellan inna. No active cause alive
     
    • Like
    Reactions: neo7x and poopoo

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    17,700
    35,722
    113
    එහෙනම් මේකට උත්තර දීපන් මොකෙක් හරි උඹේ ගෑනිව, දුවව දූෂනය කරන්න හදනවා . අම්මව තාත්තව මරන්න හදනවා .. උඹ බෞද්ධයෙක් කියලා මෛත්‍රී කරනවාද ? උඹේ දේවල් හොරකම් කරපුවාම ඕවා සියල්ල නැතිවෙන දේවල් සියල්ල අනිත්‍යයි කියලා නීතිමය පියවර නොගෙන ඉන්නවාද ? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Oct 21, 2023 at 12:29 PM

    මරලා, කිරිබත් කාලා, රතිඤ්ඤා පත්තු කරාට අවුලක් නෑ. බට් ත්‍රිපිටකය ගාවගන්නෙ ඇයි 🤦.
    එතකොට අපිත් මැනුවෙල් එක ෆලෝ කරන උන් වෙනවා
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    2,635
    2,361
    113
    මරු ප්‍රයෝගික බෞද්ධයා.. :lol:
    ප්‍රයෝගික බෞද්ධයා ට අනුව "වැරද්දක් කරපු නැති පොඩි එකෙක් ව ලොකු වෙලා ඌ තමන්ට විරුද්ද වෙයි කියලා හිතල පොඩි කාලෙම මරල දාන්න ඕනේ".

    "බුදු හාමුදුරුවෝ කරපු දේවල් දැන් කරන්න පුලුවන මන්ද මානසික උන්ට" ප්‍රයෝගික බෞද්ධයන් ට අනුව..

    උබල අර ආගම තියන් ඉන්නේ වදින්න. එකේ තියන දේවල් වෙන කාටවත් කරන්න බැරි මිත්‍යා දේවල් ගානට උබලමයි දාගෙන ඉන්නේ.

    මට අනුව බුදුන් කරපු දේ සාමන්‍ය කෙනෙක්ටත් කරන්න පුලුවන්. බුදු වෙන්න කලින් සිදුහත් කියන්නේ ගිහි ජිවිතේ ගත කරපු ළමයෙකුත් ඉන්න සාමානය මනුස්සයෙක්. බුදු උනා කියලත් අසාමාන්‍ය කෙනෙක් නෙවෙයි.
    උබල හිතං ඉන්නේ බුදු හාමුදුරුවෝ කියන්නේ සුපර් මෑන් වගේ ෆැන්ටසි චරිතයක් වෙන කාටවත් වෙන්න බැරි කියලා.

    ඔය ප්‍රයෝගික බෞද්ධයෝ නෙවෙයි බන් .. ෆැන්ටසි බෞද්ධයෝ. ඇතුලේ ඉන්නේ කිසි විදියකට පර්යෝගික ව වෙනස් වෙච්ච නැති සත්තු.
    නිකන් ගාථා කියා කියා ඉන්නේ නැතුව මොන ආගමේ හරි කමක් නෑ හිතල තේරුම් ගන්න බලපං දෙයක්.
    ප්‍රායෝගිකයි තමයි .. උඹවගේ එව්න් තමයි ෆැන්ටසි බෞද්ධයෝ ... දැන් උඹට සිදුහත් කුමාරයා බුදු උනාවගේ ගිහිගෙය හැරගිහින් බුදු වෙන්න පුලුවන්ද ? බුදු දහමේ කරන්න බැරි දෙයක් කියලා නෑ බන් . හැබැයි ඒකට පියවර‍ෙන් පියවර යන්න ඕනේ . එහෙම නැතුව බුදුන් වහන්සේ මෙහෙමයි කෙරුවේ කියලා ප්‍රායෝගික ලෝකයේ කරන්න බෑ .. හැමෝටම ඕක පහසුවෙන් කරන්න පුලුවන්නම් අමුතුවෙන් බුදුවරු පහල වෙන්න ඕනේ නෑ . හැම‍ොම ගහක් යටට ගියා නිකන්ම බුදුවෙයි ..
    ("බුදු හාමුදුරුවෝ කරපු දේවල් දැන් කරන්න පුලුවන මන්ද මානසික උන්ට") කව්ද දැන් එහෙම කිව්වේ ? ඇස් දෙක කටේ දාගෙන බලන්නේ නැතුව ඇස් ඇරලා කියවපන්
    බුදුන් වහන්සේ කටයුතු කරපු විදිහ සාමාන්‍ය පෘතග්ජන පුද්ගලයන්ගෙන් බලාපොර‍ොත්තුවෙන එකෙක් ඉන්නවානම් ඌ මන්ද මානසිකයෙක් .
    දැන් මේකටත් උත්තරයක් දීපන්කෝ


    මොකෙක් හරි උඹේ ගෑනිව, දුවව දූෂනය කරන්න හදනවා . අම්මව තාත්තව මරන්න හදනවා .. උඹ බෞද්ධයෙක් කියලා මෛත්‍රී කරනවාද ? උඹේ දේවල් හොරකම් කරපුවාම ඕවා සියල්ල නැතිවෙන දේවල් සියල්ල අනිත්‍යයි කියලා නීතිමය පියවර නොගෙන ඉන්නවාද ? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:



    මරලා, කිරිබත් කාලා, රතිඤ්ඤා පත්තු කරාට අවුලක් නෑ. බට් ත්‍රිපිටකය ගාවගන්නෙ ඇයි 🤦.
    එතකොට අපිත් මැනුවෙල් එක ෆලෝ කරන උන් වෙනවා
    උඹෙන් අහපු එකට උත්තරය දියන් වටේ දුවන්නේ නැතුව
    ------ Post added on Oct 21, 2023 at 12:54 PM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    44,190
    116,037
    113
    එකමත් එක රටක
    එහෙනම් මේකට උත්තර දීපන් මොකෙක් හරි උඹේ ගෑනිව, දුවව දූෂනය කරන්න හදනවා . අම්මව තාත්තව මරන්න හදනවා .. උඹ බෞද්ධයෙක් කියලා මෛත්‍රී කරනවාද ? උඹේ දේවල් හොරකම් කරපුවාම ඕවා සියල්ල නැතිවෙන දේවල් සියල්ල අනිත්‍යයි කියලා නීතිමය පියවර නොගෙන ඉන්නවාද ? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ඉතින් ඌට නීතිමය පියවර ගන්නවා තමයි.
    උබේ තියරියට අනුව ඒක කරපු එකාගේ ළමයව දුෂණය කරල මරන්න ඕනේ. 🥴

    බලපං උබට සරල උදාහරණයක් ගලපන්න තේරෙන්නේ නෑ . දැන් කවුද කිව්වේ ප්‍රබාගේ පොඩි එකාව මරල දාපු එක හොදයි කියලා ??? උබද මමද ??


    මූවනම් මැරුවේ නැත්නම් අද මූ දෙමළුන්ගේ දෙයියෙක් වෙලා ... අපිට ආයේ යුද්ධයක් කරන්න වෙනවා ..
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    2,635
    2,361
    113
    ඉතින් ඌට නීතිමය පියවර ගන්නවා තමයි.
    උබේ තියරියට අනුව ඒක කරපු එකාගේ ළමයව දුෂණය කරල මරන්න ඕනේ. 🥴

    බලපං උබට සරල උදාහරණයක් ගලපන්න තේරෙන්නේ නෑ . දැන් කවුද කිව්වේ ප්‍රබාගේ පොඩි එකාව මරල දාපු එක හොදයි කියලා ??? උබද මමද ??
    ඇයි නීතිමය පියවර ගන්නේ බුදුන්වහන්සේ වගේ මෛත්‍රී කරන්න පුලුවන්නේ ? දේවදත්ත කරදර කෙරුවා කියලා නීතිමය පියවර ගත්තද ?
    උඹ උදාහරනේ පටල ගත්තට කරන්න දෙයක් නෑ . ඒක උඹේ තේරුම් ගැනීමේ ප්‍රශ්නයක් ..


    බුදුන් වහන්සේ කටයුතු කරපු විදිහ සාමාන්‍ය පෘතග්ජන පුද්ගලයන්ගෙන් බලාපොර‍ොත්තුවෙන එකෙක් ඉන්නවානම් ඌ මන්ද මානසිකයෙක් .
    ------ Post added on Oct 21, 2023 at 1:04 PM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    44,190
    116,037
    113
    එකමත් එක රටක
    ඇයි නීතිමය පියවර ගන්නේ බුදුන්වහන්සේ වගේ මෛත්‍රී කරන්න පුලුවන්නේ ? දේවදත්ත කරදර කෙරුවා කියලා නීතිමය පියවර ගත්තද ?
    උඹ උදාහරනේ පටල ගත්තට කරන්න දෙයක් නෑ . ඒක උඹේ තේරුම් ගැනීමේ ප්‍රශ්නයක් ..
    උබ නේ උදාහරනේ පටල ගත්තේ. :rofl: දැන් මම කිව්වද වැරදි කරපු ප්‍රභාකරන් ට මෛත්‍රී කරන්න කියලා ??? ඌ ව මරන්න ඕන නෑ කියලා ??

    උබේ උදාහරනේ ඉන්න එකා විතරක් නෙවෙයි හරිනම් අංගුලිමාල කියන පොරත් කරපු වරදට දඩුවම් විදින්න ඕනේ මට අනුව...
    මම කිව්වේ එච්චර මරපු කෙනාට වදින්න පුලුවන් කම කියන ආගමක් ගැන කතා කර කර මේ කිසි දෙයක් කරපු නැති පොඩි එකාව මරන්න ඕනේ කියලා කියන උබල වගේ ෆැන්ටසි බෞද්ධයෝ ගැන. 🥴
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    2,635
    2,361
    113
    උබ නේ උදාහරනේ පටල ගත්තේ. :rofl: දැන් මම කිව්වද වැරදි කරපු ප්‍රභාකරන් ට මෛත්‍රී කරන්න කියලා ??? ඌ ව මරන්න ඕන නෑ කියලා ??

    උබේ උදාහරනේ ඉන්න එකා විතරක් නෙවෙයි හරිනම් අංගුලිමාල කියන පොරත් කරපු වරදට දඩුවම් විදින්න ඕනේ මට අනුව...
    මම කිව්වේ එච්චර මරපු කෙනාට වදින්න පුලුවන් කම කියන ආගමක් ගැන කතා කර කර මේ කිසි දෙයක් කරපු නැති පොඩි එකාව මරන්න ඕනේ කියලා කියන උබල වගේ ෆැන්ටසි බෞද්ධයෝ ගැන. 🥴
    උඹ වටේ දුවන්න එපා බන් පච කෙල කෙල .. බලපන් උඹ මොකද්ද කිව්ව‍ෙ කියලා . උඹටම අමතක වෙනවා උඹ මොනවද කියන්නේ කියලා . ඕක තමයි උඹවගේ ෆැන්ටසි බෞද්ධයන්ට වෙනදේ
    මට අනුව බුදුන් කරපු දේ සාමන්‍ය කෙනෙක්ටත් කරන්න පුලුවන්. බුදු වෙන්න කලින් සිදුහත් කියන්නේ ගිහි ජිවිතේ ගත කරපු ළමයෙකුත් ඉන්න සාමානය මනුස්සයෙක්. බුදු උනා කියලත් අසාමාන්‍ය කෙනෙක් නෙවෙයි.
    උබල හිතං ඉන්නේ බුදු හාමුදුරුවෝ කියන්නේ සුපර් මෑන් වගේ ෆැන්ටසි චරිතයක් වෙන කාටවත් වෙන්න බැරි කියලා.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    44,190
    116,037
    113
    එකමත් එක රටක
    උඹ වටේ දුවන්න එපා බන් පච කෙල කෙල .. බලපන් උඹ මොකද්ද කිව්ව‍ෙ කියලා . උඹටම අමතක වෙනවා උඹ මොනවද කියන්නේ කියලා . ඕක තමයි උඹවගේ ෆැන්ටසි බෞද්ධයන්ට වෙනදේ
    ඉතින් බුදුන් කියන්නේ මනුස්සයෙක් තමයි.. උබල බුදුන් ව සුපර් මෑන් වගේ ෆැන්ටසි යකට දාගත්තට.

    ඒක වැඩක් නෑ . පොඩි එකෙක්ව වැරද්දක් නැතුව මරන්න ඕනේ කියපු එක ප්‍රයෝගික බෞද්ධ කම කියලා කියන උබල වගේ උන් ගැන මම කිව්වේ.
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    2,635
    2,361
    113
    ඉතින් බුදුන් කියන්නේ මනුස්සයෙක් තමයි.. උබල බුදුන් ව සුපර් මෑන් වගේ ෆැන්ටසි යකට දාගත්තට.

    ඒක වැඩක් නෑ . පොඩි එකෙක්ව වැරද්දක් නැතුව මරන්න ඕනේ කියපු එක ප්‍රයෝගික බෞද්ධ කම කියලා කියන උබල වගේ උන් ගැන මම කිව්වේ.
    නිකන් පලයන් බන් අගමුල පටලවන්නේ නැතුව . කව්ද දැන් බුදුන් සුපර් මෑන් කියලා කිව්වේ ? උඹම කියලා උඹම නෑ කියන කියනවා ..
    දැන් උඹ කිව්වා නේද බුදුන්කරපු දේවල් සාමාන්‍ය කෙනෙකුට කරන්න පුලුවන් කියලා . එහෙනම් මොකටද බන් වැරදි කරපු එව්න්ට නීතිමය පියවර ගන්න ඕනේ ? ප්‍රභාකරන්ව මරන්න ඕනේ ? බලපන් දෙපත්නයි කතාව .. උඹවගේ ෆැන්ටසි බෞද්ධයෝ අනිත් එව්න්ට බුදුන් මෙහෙමයි කෙරුවේ අරමයි කෙරුවේ කියන කතා කියන කොට අපිට තේරෙනවා හැරෙන්නේ කොතනටද කියලා ..

    මට අනුව බුදුන් කරපු දේ සාමන්‍ය කෙනෙක්ටත් කරන්න පුලුවන්. බුදු වෙන්න කලින් සිදුහත් කියන්නේ ගිහි ජිවිතේ ගත කරපු ළමයෙකුත් ඉන්න සාමානය මනුස්සයෙක්. බුදු උනා කියලත් අසාමාන්‍ය කෙනෙක් නෙවෙයි.
    උබල හිතං ඉන්නේ බුදු හාමුදුරුවෝ කියන්නේ සුපර් මෑන් වගේ ෆැන්ටසි චරිතයක් වෙන කාටවත් වෙන්න බැරි කියලා.

    ඉතින් ඌට නීතිමය පියවර ගන්නවා තමයි.
    උබ නේ උදාහරනේ පටල ගත්තේ. :rofl: දැන් මම කිව්වද වැරදි කරපු ප්‍රභාකරන් ට මෛත්‍රී කරන්න කියලා ??? ඌ ව මරන්න ඕන නෑ කියලා ??
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    2,635
    2,361
    113
    ප්‍රාය‍ෝගික බෞද්ධයන් අනතුර දැක්කාම , වෙන හානිය දැක්කාම කල් ඇතුව සැලසුම් සහගත වෙන්නඕනේ . කලින්ම ගන්න ඕන පියවර ගන්න ඕන ... ඒක තමයි උම්මග්ග ජාතකකතාව බෞද්ධයන්ට ඉගැන්නුවේ ...නහයට උඩින් වතුර ගියාට පස්සේ අනේ අපි කලින් අරම කෙරුවනම් මෙහෙම වෙන්නෑ කියලා හීල්ලුවාට වැඩක් නෑ.

    මේ අවුරුදු 14 ගිහින් . එහෙනම් පොඩි එකා දැන් ජීවත් උනානම් ..

    LTTE Chief Prabhakaran Will Make Appearance Soon": Tamil Leader's Shocker

    https://www.tamilguardian.com/content/remembering-balachandran