ඉස්සරහාට රාජ්‍ය සේවයට ගන්න ඕනේ භාශා දෙකම යන්තම් හරි පුලුවන් එවුන්වඈත්ත. රෑඩිකල් එවුන් අන්තවාදී වුනාම හෙනම අවුල්. උන් නිකන් හිතන්නේ සුලු ජාතිකයෙක් ත්‍රස්තවාදියෙක් තමන්ගේ පවුලේ කෙනෙක් මෑරුවත් කමක් නෑ කියලා. හෑමෝටම ජීවත් වීමේ අයිතියක් තියෙනවා. බෞද්ධ හින්දු ක්‍රිස්තියානි මුස්ලිම් හෑමෝටම තමන්ගේ ආගම අදහන්න අයිතියක් තියෙනවා. හෑබෑයි ගමටම ඈහෙන්න පිරිත් දාන්න, ගීතිකා කියන්න අල්ලාහු කියන්න අවසර දෙන්න හොද නෑ. සින්හල මිනිස්සුන්ටත් යාපනේ ජීවත් වෙන්න ඉඩමක් අරන් ගෙයක් හදන්න පන්සලට ගිහින් වදින්න අයිතියක් තියෙනවා. ඒවා නවත්තන්න කාටවත් බෑ. දෙමළ මිනිහාටත් ඒ අයිතියම තියෙනවා. ඉස්සරහාට රාජ්‍ය සේවයට ගන්න ඕනේ භාශා දෙකම යන්තම් හරි පුලුවන් එවුන්ව
භාශා දෙකම kiyanne, mother tongue and English wenna ona,,, English walin witarai oka bridge karanna puluwan.. Ehema natiwa Sinhala Tamil walin newe..