net eke koheda ponnayo rupawahini eke giya ewa?කිඹිලෙක් කුචිකවන ඒවා
ඇතිනෙ උඹ කියන විදිහට
නෙට් එකේ දාපම් ඉතින්
tho kasippu gahalada?net eke koheda ponnayo rupawahini eke giya ewa?කිඹිලෙක් කුචිකවන ඒවා
ඇතිනෙ උඹ කියන විදිහට
නෙට් එකේ දාපම් ඉතින්
tho kasippu gahalada?කිඹිලෙක් කුචිකවන ඒවාnet eke koheda ponnayo rupawahini eke giya ewa?tho kasippu gahalada?
na kiyanne kohomada pakayo? tv eke broadcast wena ewa internet wala dakke nathi paliyata naa kiyanna baකිඹිලෙක් කුචිකවන ඒවා
කාටුන් වල නෑ ඒ කියන්නෙ
උඹ කියලා තියෙන්නේ බොරු
gon keriyage gon logic![]()
කිඹුලකුට හසුවී දිවි ගලවා ගතහොත් එය දෛවෝපගත සිදුවීමකි. එපමණටම එය බිහිසුණු අත්දැකීමකි.
එම අත්දැකීමට මුහුණ දුන් බහුතරයක් යළි දියඹෙන් මෙගොඩට නාහ. එහෙත් එවන් අත්දැකීමකට මුහුණ දී දිවි ගලවාගත් කුඩා දරුවකු පිළිබඳ පුවතක් ඉකුත්දා අසන්නට ලැබිණි. ඒ, අනුරාධපුරයේ අෑත කෙළවර පිහිටි ඉහළ තන්තිරිමලේ ගම්මැද්දෙනි. මනා සිහියෙන් එළැඹ සිටීමත්, තැනට සුදුසු නුවණත් හේතුවෙන් කිඹුල් කටින් ගැලවී දිවි බේරාගත් අශේන් ශාමික වීරසිංහ තවමත් වයස අවුරුදු එකොළහ නොඉක්මවූ දරුවෙකි. ඔහුගේ වයස අවුරුදු දහයකුත් මාස අටකි.
ඔහු තන්තිරිමලය ශ්‍රී විමලඥාන පාසලේ හයවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටින්නෙකි. අශේන් ඉකුත් දිනෙක තම නිවෙසට මීටර් දෙසීයක් පමණ මෑතින් පිහිටි ගම්මැදි කොටුවැවට දිය නෑමට ගොස් ඇත්තේ සවස තුනට පමණය. ඇලයාපත්තුවේ සිට නිවෙසට නෑගම් ආ 75 වියැති සීයා සහ වයස අවුරුදු හතරක් වූ බාල සහෝදරයාද ඔහු සමඟ වැවට ගොස් තිබේ. වැව් මංකඩ පසෙක සීයා සහ මලණුුවන් නාමින් සිටියදී අශේන් ඉන් මඳක් ඔබ්බට පීනා ගියේය.
සැණෙකින් සිය දකුණු කකුලේ විළුඹට ඉහළින් අඬුවකට හසුවූ බවක් කුඩා අශේන්ට දැනෙන්නට විය. තව කිසිවක් සිතීමට හෝ ඉඩ නොතබා ඔහු වැව මැදට ඇදී යන්නට විය. සිදුවන්නේ කවරක්ද යන්න වටහා ගැනීමට අශේන්ට වැඩි වේලාවක් ගත වූයේ නැත. තවත් මොහොතකදී තමන් කිඹුලකුට හසුව ඇති බව අශේන් තේරුම් ගත්තේය. එසැණින් මහ හඩින් ඔහු කෑගසන්නට විය. එහෙත් යන්තමින් කන් ඇසෙන සීයාට හෝ පුංචි මලණුවන්ට ඒ හඬ ඇසුණේ නැත.
දියෙහි ගිලෙමින්, යළි මතුවෙමින් අශේන් තව තවත් දියඹට ඇදී යන්නට විය. කිසිවකුගේ හෝ පිහිටක් නොවේය යන අසරණ හැඟීමෙන් ඔහු සිත පුපුරු ගසන්නට විය. වැව් දියට නොදෙවැනිව මරණ බිය අශේන්ගේ සිතේ පිරී ඉතිරෙමින් තිබිණි. එහෙත් හොඳ සිහියෙන් සිටි ඔහු සිය දකුණතින් කිඹුලාගේ උදර පෙදෙස පහුරු ගා කිති කැව්වේය. හදිසියෙන් සිහියට ආ මෙකී සිතුවිල්ලෙන් අශේන්ගේ දිවි ගැල වුණේ්ය. අනපේක්ෂිතව ඇති වූ පීඩාවෙන් තැතිගත් කිඹුලා ඔහු අතහැර වැව් දිය පතුලේ සැඟව ගියේය. මේ බිහිසුණු අත්දැකීම තවමත් කුඩා අශේන්ට සිහිනයක් මෙනි. එහෙත් මේ දුෂ්කරතා සපිරි ජීවන වටපිටාව ඔහුගේ අනාගත අපේක්ෂා අතරමඟ බොඳ නොකිරීමට කාරුණික වී තිබේ. කුඩා අශේන් සිය අත්දැකීම අප හා විස්තර කළේ මෙසේය.
“කකුලෙන් අල්ලගෙන ඇදගෙන යනකොට මං දැක්කා කිඹුලව. මං මැරෙයි කියලා බය හිතුණා. මං කෑගැහුවට සීයාට ඇහිලා නෑ. කාලෙකට කලින් රූපවාහිනියේ කාටූන් එකක මනුස්සයෙක් කිඹුලෙක් අල්ලගෙන යන සිද්ධියක් මං දැකලා තිබ්බා. මට මතක තිබුණා කිඹුලගේ යටි බඩ කිති කැව්වහම උෟ අර මනුස්සයා අතඇරලා පීනලා යන හැටි. මාත් කිඹුලගේ බඩ පැත්ත පහුරු ගාලා කිති කැව්වා.
එක පාරටම උෟ මාව අතඇරලා පීනලා ගියා. පස්සේ මං මොකුත් දන්නේ නැති විදිහට සීයා පිටිපස්සෙන් ගෙදර ගියා. කවුරුවත් දන්නෑ ඇත්තටම මට මොකද වුණේ කියලා. ඒත් ලේ එන එක නැවතුණේ නෑ. පස්සේ මං ඔක්කොම සිද්ධිය තාත්තට කිව්වා. පැය දෙකකට විතර පස්සේ තමයි ඉස්පිරිතාලෙට ගියේ. ”දිළිඳු බවේ විෂම චක්‍රයට මැදිවූ අශේන්ගේ මවුපිය දෙදෙනා නිවෙසට ඔබ්බෙන් පිහිටි තන්තිරිමලය පන්සල අසල මල් විකුණා දවසේ වියදම සෙවීමට වෙහෙසෙති. ඔහුගේ මව වන දුලාංජලි පුෂ්පලේඛා මහත්මිය මෙසේ කීවාය.
“එදා සෙනසුරාදා දවසක් හින්දා සවස පහහමාර විතර වෙනකන් මමයි, මහත්තයයි පන්සල ළඟ මල් විකුණුවා. ගෙදර ඇවිල්ලා බලනකොට ළමයාගේ කකුලෙන් ලේ එනවා. ළමයා හොඳටම බය වෙලා හිටියේ. පස්සේ තමයි ඇත්ත විස්තරේ කිව්වේ. ඒ එක්කම ළමයා තත්තිරිමලේ ඉස්පිරිතාලෙට අරගෙන ගියා. එතැන ෙදාස්තර මහත්තයා බලලා කිව්වා මෙහේ මොකුත් කරන්ඩ බෑ අනුරාධපුරේ ඉස්පිරිතාලෙට යවන්ඩ ඕන කියලා. ඒ වෙනකොට ඉස්පිරිතාලේ ‘ඇම්බියුලන්ස්’ එකක් තිබ්බේ නෑ. විලච්චියේ, පේමඩුව ඉස්පිරිතාලේ ඇම්බියුලන්ස් එක ගෙන්නලා එවෙලෙම අනුරාධපුරේට යැව්වා. ඔපරේෂන් එකක් කරලා දවස් දෙකක් ඉස්පිරිතාලේ ඉඳලා ගෙදර එක්කන් ආවේ.”
වැව් දියට බැස කඩා ගන්නා මලකින් දෙකකින් පවුලක දිවි රැකීමට වෙහෙසෙන අශේන්ගේ පියා වන අජිත් වීරසිංහ මහතා මෙසේ පැවැසුවේය.
“ඔය වැවේ කිඹුල්ලු තුන්දෙනෙක් ඉන්නවා. හැබැයි මේ සිද්ධිය වෙනකන් කාටවත් කරදරයක් තිබුණේ නෑ. මං මල් කඩන්නෙත් ඔය වැවෙන්. මෙහේ ගොඩක් වැව්වල කිඹුල්ලු ඉන්නවා. ඒ ගැන මිනිසුන්ට ගානක් නෑ. ඇත්තම කිව්වොත් මේ සිද්ධිය වුණාට පස්සෙත් මම වැවට බැහැලා මල් කැඩුවා.කරන්ඩ දෙයක් නෑ. මලක් කඩාගෙන විකුණ ගත්තොත්නේ ජීවත් වෙන්ඩ කීයක් හරි හොයා ගන්ඩ වෙන්නේ. මේ සිද්ධිය ගැන මං වනජීවී එකේ මහත්වරුන්ට කිව්වා. ඒත් අද වෙනකන් ළමයාට මොකද වුණේ කියලා බලන්ඩවත් ආවේ නෑ. ග්‍රාම සේවක මහත්තයාට කිව්වා. ඒ ගොල්ලෝ කවුරුවත් අපිට වෙච්ච කරදරේ ගැන බලන්ඩ ආවේ නෑ. දෙයියන්ගේ පිහිටෙන් හොඳ සිහිකල්පනාව තිබ්බ හින්දා ළමයා බේරුණා. දුප්පත් අපිට කරදරයක් වුණොත් අපේ පිහිටට කවුරුවත් නෑ.”
අනුරාධපුර ශික්ෂණ රෝහලෙන් ප්‍රතිකාර ලබා අශේන් දැන් නිවෙසට පැමිණ සිටියි. එහෙත් තවමත් ඔහුට පා තබා ඇවිදීමේ හැකියාවක් නැත. දුක් කරදර ඔවුනගේ ජීවිත අතැර නොයන සෙවණැලි මෙන් වී තිබේ. එහෙත් විටෙක මේ ජීවන දුෂ්කරතාවන්ම සොබාදහමට අනුගත වීමේ ප්‍රතිභාවක් ඔවුන් තුළ නිර්මාණය කරයි.
පුංචි හපනකු යැයි කටපුරා කියත හැකි අශේන්ගේ කතාවත් ඒ සඳහා නොමඳව දෙස් දෙන්නකි. දුර්වර්ණව ගිය කටු මැටි බිත්තියෙන් සැදි අශේන්ලාගේ නිවෙස දිළිඳු පවුලක ජීවන දුෂ්කරතා සංකේතවත් කරයි. බිල ගෙවා ගත නොහැකි වූ හෙයින්ම කුඩා නිවෙසේ විදුලිය විසන්ධි කර දැන් මාස කිහිපයක් ගත වී ඇත.
ගල්නෑව – ප්‍රදීප් විතාන
කිඹිලෙක් කුචිකවන ඒවා කාටුන්වලna kiyanne kohomada pakayo? tv eke broadcast wena ewa internet wala dakke nathi paliyata naa kiyanna bagon keriyage gon logic
අනේ මගෙ පොන්න පැටියෝකිඹිලෙක් කුචිකවන ඒවා කාටුන්වල
දැක්කා කියලා පච හලලා මෙතන...
කිඹිලෙක් ඇත්තටවත්අනේ මගෙ පොන්න පැටියෝ
දැන් තෝ මේ ඇසින් දුටු සාක්ෂි ලැබෙනකන් විස්වාස කරන්නේ නැති අලී රිසනබල් පොර වගේ හැසිරෙන්නේ
චන්දිගාත් වල ඇසින් නෙමෙයි පුකෙන් වත් නොදැකපු බතලයෙක් ගෙන් ඇරගෙන, තෝ ව ගොනා කරගෙන නාස් ලනුව දාල වැඩ ගත්ත පට්ටි හරකෙක් තෝ කියල අමතක කරන්න එපා.
කැරි ආතල් ජෝක් සපයන්නේ තෝ රිසනබල් පොර වෙන්න දගලද්දී අපිට පුකෙන් හිනා.
සාමාන්‍යයෙන් අපි දන්න විදියටනම් කිබුලෙක් අල්ලගත්ත ගමන් කරන්නෙ death roll එක. මාරම power එකක් තියන වැඩක් ඒක.මටත් හිතුන... කතාව ටිකක් පරස්පරයි වගේ නේද...?
tho dakala thiyanawanam kibulek ekka inna photo ekak dapan ponnayo boru nokiyaකිඹිලෙක් ඇත්තටවත්
දැකලා නැති ගොබ්සන්
කෙනෙක්ද කොහෙද තෝ

tho dakala thiyanawanam kibulek ekka inna photo ekak dapan ponnayo boru nokiya![]()
ඇයි බන් මොකක් හරි කතාවක් කියනකොට දුප්පත්කමත් ගාවන්නෙ. ලංකාවෙ බෙන්ස් එකෙ යන එකත් මොකක් හරි නැති බැරියාවක් කියවගෙනම තමා බහින්නෙ. පට්ටම සාපයක් ඒක නම් අප්පිරියයි
ඔක්කොටම වඩා උන්ගෙ පඩ ටොක් ටික තමා මට දිරෙව්වෙ නැත්තෙ
as dekatawath chandigarth gonekuth dakala na neda?
me wage thamai ewathනැත්තන් සමහර එවුන් බෙන්ස් එකෙන් ඇවිත් බැස්සොත් මෙහෙම කියනවනෙ
හම්මෝ... කකුල ගැලවෙනව හරියට සෙට්වුනොත්...සාමාන්‍යයෙන් අපි දන්න විදියටනම් කිබුලෙක් අල්ලගත්ත ගමන් කරන්නෙ death roll එක. මාරම power එකක් තියන වැඩක් ඒක.
ඇදගෙන යනව දැකල තියෙන්නෙ ඩිස්කවරි එකේ තමයි.