ethin yako ape e welawe pruthuweye hetiye nathi unata , ahase kothanaka hari e welawa gaththa karala thiyanawane,
ethakota kohomada yako "අපේ වයස පෘථිවියෙ ඉන්න අනෙත් අයට වඩා දවසක් අඩුවෙලාද?" me wage deyak wenne
මෙහෙම හිතපන්..
පාරෙ යන bus එකක් break ගැහැව්වම bus එක ඇතුලෙ ඉන්න එවුන් ඉස්සරහට විසි වෙනවා....
ඒ bus එක කොච්චර හයියෙන් break ගැහැව්වත් පාරෙ ඉන්න එවුන් විසි වෙනවද?












