ඉතින් යකෝ, යන්නේ එකම දුරනේ කාලය වෙනස් නෑ, ඒකකය විතරයි වෙනස්....
උඹව හදන්න බෑ,
අයින්ස්ටයින්ව හම්බවෙයි මැරුණම එතකොට අහපන් ඔය ඔක්කොම ටික, දැන් අපිට මරවන්න එපා![]()
ඒක හරි කියමු....

එතකොට ඒ ලොකෙ ජීවීන් පැයකින් යන දුර
අපිට යන්න කොච්චර වෙලා යයිද??

![]()

meka oppu karanna puluwanda oyata

namuth ithaa kudaawuu shakthiyakin

එයාලගෙ තප්පරේ අපේ පැය නම් එයාලගෙ පැය අපේ පැය 3600ඒක හරි කියමු....
එතකොට ඒ ලොකෙ ජීවීන් පැයකින් යන දුර
අපිට යන්න කොච්චර වෙලා යයිද??
![]()

he he e unata sharukge rellak thiyenawa kiyanna bene ban
rajinigeth ehemai![]()
but wrinkles enawa oonama kenekgen

den gedara ban inne no Linux here
mokaddo wena seen ekak thiyenne
i dnt no what happen my ek account now![]()

කොහෙන් ගියත් එකම තැනටනෙ එන්නෙ
කොච්චර දුර හිටියත් ඔයා පෘතුවිය රවුමක් කැරකුනාට පස්සෙනෙ එන්නෙ .... එතකොට එ කාලය ගතවෙලා![]()

අහ් ඔව් උඹෙ කතාව තනිකර විද්‍යාත්මකයි
hithanna machan ...... hmmmm......
Earth eke afi gamu gravity eka 10k kiyala..
Moon eke 1k..aththata ewage
Earth eke balaya wadi 10 times
earth eke avrudu 50k yanakota minihage moone hama (skin) bimata adenawa becoz pruthuviyen adinawa ..
moon eken uth adinawanamuth ithaa kudaawuu shakthiyakin
ekiyanne moon bimata ademma godaak adui..
ethakota rali wateema adui moon eke iina miniha
ekai machanz moon eke paninakota godak uda paninna puluwan
earth eke chuttai paninna puluwan
mewaanam machanz scientists la oppu karala thiyenawa ewa![]()

ඒක හරි කියමු....
එතකොට ඒ ලොකෙ ජීවීන් පැයකින් යන දුර
අපිට යන්න කොච්චර වෙලා යයිද??
![]()

යකෝ මම අහන්නෙ උන් අවුරුද්දක් යන දුර අපිට යන්න කොච්චර වෙලා යයිද යකෝ..........
මට උන් එක්ක බේරගන්න ගනුදෙනුවක් තියෙනව
![]()

එයාලගෙ තප්පරේ අපේ පැය නම් එයාලගෙ පැය අපේ පැය 3600
ඉතින් අපේ පැය 3600 යනව
හැබැයි ඉතින් උන්ගෙ පැය 1 == අපේ පැය 3600![]()
ඒකකේ විතරයි වෙනස්
අනේ බන් මොලයක් තියෙන්නෙ හිතපන් කො![]()

ඒකනේ මමම උත්තරේ කලින් කියල ප්‍රශ්නෙ පස්සෙ අහන්නෙ..

කාලය යන එක අපිට කවදාවත් වෙනස් කරන්න බැනේ බන්.........අපි පෘතුවියේ අවරුදු වලින් 70 ක් විතර ජීවත් වෙනවා උනාට අපි බ්‍රහස්පතිගේ අවුරුදු වලින් ජීවත් වෙන්නේ අවුරුද්දක් විතරක් වෙන්න පුළුවන්......ගුරුත්වකර්ශනෙන් එලියට ගියාට වයසට යන එක නතර වෙන්නේ නෑ.......වයසට යන්නේ අපේ ශරීරයේ වෙන දේවල් හින්ද මිසක් ගුරුත්වකර්ශනේ හින්ද නෙමෙය් නේ........එහෙනං පෘතුවියේ වගේ 20 ගුණයක් විතර ගුරුත්වකර්ශයක් තියෙන බ්‍රහස්පති වලට ගියොත් අපිව සැහෙනට වයසට යයි නේ......එත් එහෙම වෙන්නේ නෑ......![]()

]
gravity eka wadi areas wala innakota aging look eka wadi wenawa..age eka same 

hithanna machan ...... hmmmm......
Earth eke afi gamu gravity eka 10k kiyala..
Moon eke 1k..aththata ewage
Earth eke balaya wadi 10 times
earth eke avrudu 50k yanakota minihage moone hama (skin) bimata adenawa becoz pruthuviyen adinawa ..
moon eken uth adinawanamuth ithaa kudaawuu shakthiyakin
ekiyanne moon bimata ademma godaak adui..
ethakota rali wateema adui moon eke iina miniha
ekai machanz moon eke paninakota godak uda paninna puluwan
earth eke chuttai paninna puluwan
mewaanam machanz scientists la oppu karala thiyenawa ewa![]()
අහ් ඔව් උඹෙ කතාව තනිකර විද්‍යාත්මකයි![]()

yaluwa thathpara, kilo kiyanne අපි අපේ bawithayaඒක තමයි කිව්වෙ මාත්.. කාලය , දුර, ස්කන්දය (mass) මනින්නෙ සාපේක්ශව.
අපි කොහොමද හරියටම කියන්නෙ විනාඩියට තප්පර 60යි,
1kg වලට හරියටම ග්‍රෑම් 1000යි කියලා?
විද්‍යඥයෝ 1kg = 500g කියල සම්මතයක් ගෙනාවනම් අපි හිතයි ඒක තමයි හරි කියල..