hari eka hari kiyamu ko
ethakota abyawa kashaye kenekuge wayasata wada earth eke inna kenekuge age eka wenas wenawada
eka wenna behene
kudda kiwwa seen eka wage
Originally Posted by BC_Dilum![]()
කාලය යන එක අපිට කවදාවත් වෙනස් කරන්න බැනේ බන්.........අපි පෘතුවියේ අවරුදු වලින් 70 ක් විතර ජීවත් වෙනවා උනාට අපි බ්‍රහස්පතිගේ අවුරුදු වලින් ජීවත් වෙන්නේ අවුරුද්දක් විතරක් වෙන්න පුළුවන්......ගුරුත්වකර්ශනෙන් එලියට ගියාට වයසට යන එක නතර වෙන්නේ නෑ.......වයසට යන්නේ අපේ ශරීරයේ වෙන දේවල් හින්ද මිසක් ගුරුත්වකර්ශනේ හින්ද නෙමෙය් නේ........එහෙනං පෘතුවියේ වගේ 20 ගුණයක් විතර ගුරුත්වකර්ශයක් තියෙන බ්‍රහස්පති වලට ගියොත් අපිව සැහෙනට වයසට යයි නේ......එත් එහෙම වෙන්නේ නෑ......![]()
mekane ban mama api danne na gravity ekata anuwa
bahira swaroopayen wayasata yanawada nadda kiyana eka?
ehema baluwoth BC Diluma kiwwa wage brahaspatheeta giyaoth ambanaka apita kela weine..
e kiyanne bari welawath brahaspatheeta bawata passe
yaanaawa kaidila goya kiamuko, oksijan
, foods, arawa mewa tikath thibba kiyamuko awuruddakata
withara
, eth ithin enna wenne hodatama wayasata giyapuaya tikakata...
ehema wenawada eth?
eka ehema nam 0 ( zero) G wala inna aya innawane
me welaweth abhawakashaye, samaharu masa 9, 10 pawa
innawane eka eka ewata kadunama, e aya wayasata noya wath
lassana welawath thiyanawada maara amuthu widihata?
ehema unanam machan salli karayo okkoma tika melahata
uda tharuna wenna..

ehama wenne nane ban.. e nisa Gravity walin penumen tharuna
weemak gana hithanna epa mama wayasata yamai kalayai
kiyana de wenasa pennanna gaththa udaharanen..
hariaya?








