කාඩ් එකෙන්ද ගෙවන්නෙ ? එහෙනම් 2.5% 3%ක් එකතු වෙනවා. මොකද්ද මෙහි නීතිමය තත්ත්වය...

dog123

Well-known member
  • Sep 25, 2007
    2,865
    3,836
    113
    ඇයි බැරි මහ බැංකුවට මේක නතර කරන්න ..දවස ගානේ බැංකු වලට කතා කරන්න වෙනවා නේ මේකට..

    523772459_1196664289167946_7407600082185188241_n.jpg
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,020
    12,107
    113
    Visa master ayakarana fee eka oka. Oka kada karaya dara gannawa kiyanne cash dena customer tath price wadi karala deela utath card huru karala ape salli nikan pitarata company walata yawana wadak..

    Oya ahaka yana huttawal walata atha noda lankapay walatath credit card wage credit facility ekak haduwa nam minissu nikamma Lankapay use karai credit card wenuwata..
    Lankawe salli eliyata yanneth na..
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    EPF එක මංකොල්ල කාපු පොන්නලාල් උඩුරැවුලා වගේ මෝඩ මූසල පල් හොරෙක් මහබැංකු අදිපති උනේ කොහොමද බොලවු. ගොන් තක්කඩි නාකි පකයා හොඳයි යටට අඳින්න :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤌
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    ඇයි බැරි මහ බැංකුවට මේක නතර කරන්න ..දවස ගානේ බැංකු වලට කතා කරන්න වෙනවා නේ මේකට..

    523772459_1196664289167946_7407600082185188241_n.jpg
    දෙවැනි නන්දසේන ගොබ්බයා. Imf එකේ තද නීති නිසා මිසක් මුගේ හපන්කමකට රට ගොඩගියේ නැ කියන්න සාක්ෂි.

    ඔය ප්‍රශ්න විසදන්න පුලුවන් මුන්ටනේ, නොදන්නවා නෙවෙයිනේ ගොබ්බසේන. පනතකින්ම මුන්ව නිදහස් කරලත් දුන්නානේ.
    ගහන ෆී එක අඩු කරනවා වෙනුවට බැංකු වල අඳෝනාවට වැඩිත් කරලා, තව මඟුලක් කියනවා. රටේ මුල්‍ය විනය හදන්න වගකිම තියෙද්දි තවත් කෑෂ් මතම යැපිලා ගේම් ගහන්න උදව් කරනවා.
    ඉන්දියාව ගානට ෆී එක නැති කරලා ඊ මනි වලින් ගේම ගැහුවා. උන් QR එකෙන් ඕනා දෙයක් පුලුවන්. පාරේ රිව්වත් බෙට්ට කෙලින්. ඒකට අපේ හැත්ත.
    මහබැංකුවේ ඉන්නේ මෙච්චර හනමිට්ටො⁣නේ.
    කතා කරලා වැඩක් නැ අප්පා නිකං⁣ ලේ රත්වෙනවා.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,020
    12,107
    113
    කෑෂ් පෙමන්ට් වලට 3% ඩිස්කවුන්ට් දුන්නොත් හරි
    Ehema thama karanne godak shop wala..
    Cash discount kiyala bill eke adu karala danawa cash dunna unta..
    Modama kada karayo thama card fee kiyala bill eke wadiyen add karala pennanne..
    Issara Singer eke pawa cash discount price kiyala wenama ekak gahala thibba wage mathakai..
     
    • Like
    Reactions: CamelToe

    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    දෙවැනි නන්දසේන ගොබ්බයා. Imf එකේ තද නීති නිසා මිසක් මුගේ හපන්කමකට රට ගොඩගියේ නැ කියන්න සාක්ෂි.

    ඔය ප්‍රශ්න විසදන්න පුලුවන් මුන්ටනේ, නොදන්නවා නෙවෙයිනේ ගොබ්බසේන. පනතකින්ම මුන්ව නිදහස් කරලත් දුන්නානේ.
    ගහන ෆී එක අඩු කරනවා වෙනුවට බැංකු වල අඳෝනාවට වැඩිත් කරලා, තව මඟුලක් කියනවා. රටේ මුල්‍ය විනය හදන්න වගකිම තියෙද්දි තවත් කෑෂ් මතම යැපිලා ගේම් ගහන්න උදව් කරනවා.
    ඉන්දියාව ගානට ෆී එක නැති කරලා ඊ මනි වලින් ගේම ගැහුවා. උන් QR එකෙන් ඕනා දෙයක් පුලුවන්. පාරේ රිව්වත් බෙට්ට කෙලින්. ඒකට අපේ හැත්ත.
    මහබැංකුවේ ඉන්නේ මෙච්චර හනමිට්ටො⁣නේ.
    කතා කරලා වැඩක් නැ අප්පා නිකං⁣ ලේ රත්වෙනවා.

    මේ ආණ්ඩුවෙ ඩිජිටල් සිස්ටම් එකට ඕවත් included කියල කියනවනේ.

    ඉස්සරහට ආවම බලමු.

    ඔය fees අයින් කරලා digital money වලට මිනිස්සු පුරුදු කරවන්න ඕන.
     
    • Haha
    Reactions: supun_sg

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,227
    12,753
    113
    38
    කාඩ් එක අයිති බැංකුවට ගිහින් කියන්න පිස්සු ද බන් , ඕක ඔහොම අය කරන්න බෑ කියලා කෙලින් නීතියක් දැම්මා නම් හරි නේ. ඔහොම අය කරන එවුන් ගැන පැමනිලි කරන්න හරි අංකයක් දාන්න ඕනේ හරිනම්

    කාඩ් එකෙන් කල ගෙවීම් බැංකු වලින් Refund කරන්නේ නැහැ අනිත් එක පොඩි ගානකට කවුරුවත් බැංකු ගානේ යන්නේ නැහැ මිනිස්සු ඕක පොඩි ගානක් කියලා අනිවාර්යෙන් ගෙවලා එනවා කඩ කාරයන්ට.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    කෑෂ් පෙමන්ට් වලට 3% ඩිස්කවුන්ට් දුන්නොත් හරි
    එහෙම කරන්නෙ කොහොමද බන්
    එහෙනං සාමාන්‍ය ප්‍රයිස් එකට වඩා 3%ක් වැඩියෙන් ගහලා තියෙන්න එපැයි. ඕක කරන්න පුලුවන් මිල ගහල නැති බඩු වලට
    ග්‍රොසරි වල වගේ තියන හැම බඩුවෙම මිල ගහලා තියනවානේ එතකොට කෑශ් වලට ඩිස්කවුන්ට් එකක් දුන්නම කඩේට පාඩු වෙන්න පුලුවන්නේ මොකද බිල හැදෙන්න ගහලා තියන ප්‍රයිස් එකටනේ

    කාඩ් එක අයිති බැංකුවට ගිහින් කියන්න පිස්සු ද බන් , ඕක ඔහොම අය කරන්න බෑ කියලා කෙලින් නීතියක් දැම්මා නම් හරි නේ. ඔහොම අය කරන එවුන් ගැන පැමනිලි කරන්න හරි අංකයක් දාන්න ඕනේ හරිනම්

    කාඩ් එකෙන් කල ගෙවීම් බැංකු වලින් Refund කරන්නේ නැහැ අනිත් එක පොඩි ගානකට කවුරුවත් බැංකු ගානේ යන්නේ නැහැ මිනිස්සු ඕක පොඩි ගානක් කියලා අනිවාර්යෙන් ගෙවලා එනවා කඩ කාරයන්ට.
    දැනටම ඕකට නීතියක් තියන නිසා නේද කියන්න කම්ප්ලේන් කරොත් රිෆන්ඩ් කරනවා කියලා. කඩයක් ගාන ගිහින් ඕව අල්ලන්න කැපැසිටි එක නැතිව ඇති උන්ට.

    Card පේමන්ට් රිෆන්ඩ් ගන්න පුලුවන් dispute request එකක් දාල. බැංකුවට යන්න ඕන නැහැ email කරාම හරි. මාසයක් විතර යනවා හැබැයි සල්ලි ආපහු වැටෙන්න. බැංකුවෙන් ඕන හොයලා බලලා තමයි රිෆන්ඩ් කරන්නෙ සමහරවිට අර කාඩ් පේමන්ට් එක කරාම එන බිල උන් ඉල්ලනවා. (ඒක නිසා තමයි කඩේකට පේ කරාම උන්ට දෙන කොපියෙ අපි සයින් කරලා දෙන්නෙ)
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    ලංකාවේ ඩිජිටල් කරන්න සුපිරිම වැඩක් ජනවාරි එක ඉඳල මහ බැංකුවෙන් කරලා කතා තියෙනවා මේක ඇත්තද ?

    0.5% fee එක 1% කරොත් වැඩි වැඩියෙන් business වලින් QR payments accept කරන්න ගනීවි ,

    සුපිරි වැඩ්ඩො CBSL එකේ ඉන්නේ .
    Civil Engineering මොරටුවේ කරපු වැඩ්ඩො වගේ තව science කරපු වැඩ්ඩො degree එකට අදාල ජොබ් නොකර රටට ආදරේට මහ බැංකුවට ඇවිත් කරන වැඩ ,

    1% කරාම අවුල පොඩි business වලට පාඩුයි ඕක , 1% කැපෙන්නේ income එකෙන් නෙමේ full revenue එකෙන් QR වලින් එන .
    මුන්ට මේක promote කරන්න ඇත්ත උවමන්වක් නැහැ කියන එක පේනවා

    Meanwhile in China & India
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,227
    12,753
    113
    38
    එහෙම කරන්නෙ කොහොමද බන්
    එහෙනං සාමාන්‍ය ප්‍රයිස් එකට වඩා 3%ක් වැඩියෙන් ගහලා තියෙන්න එපැයි. ඕක කරන්න පුලුවන් මිල ගහල නැති බඩු වලට
    ග්‍රොසරි වල වගේ තියන හැම බඩුවෙම මිල ගහලා තියනවානේ එතකොට කෑශ් වලට ඩිස්කවුන්ට් එකක් දුන්නම කඩේට පාඩු වෙන්න පුලුවන්නේ මොකද බිල හැදෙන්න ගහලා තියන ප්‍රයිස් එකටනේ

    දැනටම ඕකට නීතියක් තියන නිසා නේද කියන්න කම්ප්ලේන් කරොත් රිෆන්ඩ් කරනවා කියලා. කඩයක් ගාන ගිහින් ඕව අල්ලන්න කැපැසිටි එක නැතිව ඇති උන්ට.

    Card පේමන්ට් රිෆන්ඩ් ගන්න පුලුවන් dispute request එකක් දාල. බැංකුවට යන්න ඕන නැහැ email කරාම හරි. මාසයක් විතර යනවා හැබැයි සල්ලි ආපහු වැටෙන්න. බැංකුවෙන් ඕන හොයලා බලලා තමයි රිෆන්ඩ් කරන්නෙ සමහරවිට අර කාඩ් පේමන්ට් එක කරාම එන බිල උන් ඉල්ලනවා. (ඒක නිසා තමයි කඩේකට පේ කරාම උන්ට දෙන කොපියෙ අපි සයින් කරලා දෙන්නෙ)
    නැහැ බන් මම කියන්නේ Refund එක ගන්නවා වෙනුවට POS එක අයිති එකාට මොනවා හරි කරන්න ඕනේ නේද එහෙම විසදුමක් නැහැනේ ? දැන් හැමදාම Refund ගන්න ද ? ඌ අය කරන එක නවත්වන්න ක්‍රමයක් හදන්න එපැයි සුළු ගානක් නිසා කිසි කෙනක් ඕක බැංකු වලට කිය කියා ඉන්න එකක් නැහැ එක නිසා කඩ කාරයෝ වැඩේ ජයට කරගෙන යයි.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    කාඩ් එක අයිති බැංකුවට ගිහින් කියන්න පිස්සු ද බන් , ඕක ඔහොම අය කරන්න බෑ කියලා කෙලින් නීතියක් දැම්මා නම් හරි නේ. ඔහොම අය කරන එවුන් ගැන පැමනිලි කරන්න හරි අංකයක් දාන්න ඕනේ හරිනම්

    කාඩ් එකෙන් කල ගෙවීම් බැංකු වලින් Refund කරන්නේ නැහැ අනිත් එක පොඩි ගානකට කවුරුවත් බැංකු ගානේ යන්නේ නැහැ මිනිස්සු ඕක පොඩි ගානක් කියලා අනිවාර්යෙන් ගෙවලා එනවා කඩ කාරයන්ට.
    :yes: :yes:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    කඩ අයිතිකාරයාගේ එකවුන්ට් එකට තමයි සල්ලි යන්නෙ ඒත් කඩකාරයගෙ බැංකුව විසින් කාඩ් පේමන්ට්වලින් 3% බැංකු ගාස්තු විදියට අය කරනවා. උදාහරණයක් ගමු රුපියල් 100 ක භාණ්ඩයක් මුදලට විකිණුවාම කඩේට රු 10ක් ලාභ තියනවා කියල හිතමු. ඒකට කාඩ්පේමන්ට් විදියට අරන් විකිණුවාම බැංකුව අයකරනවා 3%ක්. එතකොට කටේඩ රුපියල් 3ක් අහිමිවෙනවා. ඉතිං කවුද පාඩුකරගන්න කැමති. ඔය නීතිය දාන්න ඕන බැංකු වලට. කඩ වලට නෙමෙයි. දැන් ඕකෙන් වෙන්නෙ පොඩි බිස්නස් කාරයො කාඩ් මැෂින් අයින් කරනවා. ගිහින් සල්ලි අරන් වරෙව් කියයි.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,297
    113
    දෙවැනි නන්දසේන ගොබ්බයා. Imf එකේ තද නීති නිසා මිසක් මුගේ හපන්කමකට රට ගොඩගියේ නැ කියන්න සාක්ෂි.

    ඔය ප්‍රශ්න විසදන්න පුලුවන් මුන්ටනේ, නොදන්නවා නෙවෙයිනේ ගොබ්බසේන. පනතකින්ම මුන්ව නිදහස් කරලත් දුන්නානේ.
    ගහන ෆී එක අඩු කරනවා වෙනුවට බැංකු වල අඳෝනාවට වැඩිත් කරලා, තව මඟුලක් කියනවා. රටේ මුල්‍ය විනය හදන්න වගකිම තියෙද්දි තවත් කෑෂ් මතම යැපිලා ගේම් ගහන්න උදව් කරනවා.
    ඉන්දියාව ගානට ෆී එක නැති කරලා ඊ මනි වලින් ගේම ගැහුවා. උන් QR එකෙන් ඕනා දෙයක් පුලුවන්. පාරේ රිව්වත් බෙට්ට කෙලින්. ඒකට අපේ හැත්ත.
    මහබැංකුවේ ඉන්නේ මෙච්චර හනමිට්ටො⁣නේ.
    කතා කරලා වැඩක් නැ අප්පා නිකං⁣ ලේ රත්වෙනවා.
    Visa/Master fee එක කොහොමද බං ලංකාවේ මහ බැංකුවෙන් අයින් කරන්නේ?
     
    • Like
    Reactions: emoji diaries

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,227
    12,753
    113
    38
    මේ නිතීය නිසා ද දන්නේ නැහැ අද මම පාමසි එකකට ගියා කාඩ් එක දුන්නාම POS එකේ Signal නැහැ කියලා සල්ලි වලින් ගෙවන්න කිව්වා. එපාර ATM එකට ගිහින් අරන් ඇවිත් දුන්නා.