ඇයි බැරි මහ බැංකුවට මේක නතර කරන්න ..දවස ගානේ බැංකු වලට කතා කරන්න වෙනවා නේ මේකට..
දෙවැනි නන්දසේන ගොබ්බයා. Imf එකේ තද නීති නිසා මිසක් මුගේ හපන්කමකට රට ගොඩගියේ නැ කියන්න සාක්ෂි.ඇයි බැරි මහ බැංකුවට මේක නතර කරන්න ..දවස ගානේ බැංකු වලට කතා කරන්න වෙනවා නේ මේකට..
![]()
Ehema thama karanne godak shop wala..කෑෂ් පෙමන්ට් වලට 3% ඩිස්කවුන්ට් දුන්නොත් හරි
දෙවැනි නන්දසේන ගොබ්බයා. Imf එකේ තද නීති නිසා මිසක් මුගේ හපන්කමකට රට ගොඩගියේ නැ කියන්න සාක්ෂි.
ඔය ප්‍රශ්න විසදන්න පුලුවන් මුන්ටනේ, නොදන්නවා නෙවෙයිනේ ගොබ්බසේන. පනතකින්ම මුන්ව නිදහස් කරලත් දුන්නානේ.
ගහන ෆී එක අඩු කරනවා වෙනුවට බැංකු වල අඳෝනාවට වැඩිත් කරලා, තව මඟුලක් කියනවා. රටේ මුල්‍ය විනය හදන්න වගකිම තියෙද්දි තවත් කෑෂ් මතම යැපිලා ගේම් ගහන්න උදව් කරනවා.
ඉන්දියාව ගානට ෆී එක නැති කරලා ඊ මනි වලින් ගේම ගැහුවා. උන් QR එකෙන් ඕනා දෙයක් පුලුවන්. පාරේ රිව්වත් බෙට්ට කෙලින්. ඒකට අපේ හැත්ත.
මහබැංකුවේ ඉන්නේ මෙච්චර හනමිට්ටොනේ.
කතා කරලා වැඩක් නැ අප්පා නිකං ලේ රත්වෙනවා.
කාඩ් එක අයිති බැංකුවට ගිහින් කියන්න පිස්සු ද බන් , ඕක ඔහොම අය කරන්න බෑ කියලා කෙලින් නීතියක් දැම්මා නම් හරි නේ. ඔහොම අය කරන එවුන් ගැන පැමනිලි කරන්න හරි අංකයක් දාන්න ඕනේ හරිනම්
එහෙම කරන්නෙ කොහොමද බන්කෑෂ් පෙමන්ට් වලට 3% ඩිස්කවුන්ට් දුන්නොත් හරි
දැනටම ඕකට නීතියක් තියන නිසා නේද කියන්න කම්ප්ලේන් කරොත් රිෆන්ඩ් කරනවා කියලා. කඩයක් ගාන ගිහින් ඕව අල්ලන්න කැපැසිටි එක නැතිව ඇති උන්ට.කාඩ් එක අයිති බැංකුවට ගිහින් කියන්න පිස්සු ද බන් , ඕක ඔහොම අය කරන්න බෑ කියලා කෙලින් නීතියක් දැම්මා නම් හරි නේ. ඔහොම අය කරන එවුන් ගැන පැමනිලි කරන්න හරි අංකයක් දාන්න ඕනේ හරිනම්
කාඩ් එකෙන් කල ගෙවීම් බැංකු වලින් Refund කරන්නේ නැහැ අනිත් එක පොඩි ගානකට කවුරුවත් බැංකු ගානේ යන්නේ නැහැ මිනිස්සු ඕක පොඩි ගානක් කියලා අනිවාර්යෙන් ගෙවලා එනවා කඩ කාරයන්ට.
0.5% fee එක 1% කරොත් වැඩි වැඩියෙන් business වලින් QR payments accept කරන්න ගනීවි ,
සුපිරි වැඩ්ඩො CBSL එකේ ඉන්නේ .
Civil Engineering මොරටුවේ කරපු වැඩ්ඩො වගේ තව science කරපු වැඩ්ඩො degree එකට අදාල ජොබ් නොකර රටට ආදරේට මහ බැංකුවට ඇවිත් කරන වැඩ ,
නැහැ බන් මම කියන්නේ Refund එක ගන්නවා වෙනුවට POS එක අයිති එකාට මොනවා හරි කරන්න ඕනේ නේද එහෙම විසදුමක් නැහැනේ ? දැන් හැමදාම Refund ගන්න ද ? ඌ අය කරන එක නවත්වන්න ක්‍රමයක් හදන්න එපැයි සුළු ගානක් නිසා කිසි කෙනක් ඕක බැංකු වලට කිය කියා ඉන්න එකක් නැහැ එක නිසා කඩ කාරයෝ වැඩේ ජයට කරගෙන යයි.එහෙම කරන්නෙ කොහොමද බන්
එහෙනං සාමාන්‍ය ප්‍රයිස් එකට වඩා 3%ක් වැඩියෙන් ගහලා තියෙන්න එපැයි. ඕක කරන්න පුලුවන් මිල ගහල නැති බඩු වලට
ග්‍රොසරි වල වගේ තියන හැම බඩුවෙම මිල ගහලා තියනවානේ එතකොට කෑශ් වලට ඩිස්කවුන්ට් එකක් දුන්නම කඩේට පාඩු වෙන්න පුලුවන්නේ මොකද බිල හැදෙන්න ගහලා තියන ප්‍රයිස් එකටනේ
දැනටම ඕකට නීතියක් තියන නිසා නේද කියන්න කම්ප්ලේන් කරොත් රිෆන්ඩ් කරනවා කියලා. කඩයක් ගාන ගිහින් ඕව අල්ලන්න කැපැසිටි එක නැතිව ඇති උන්ට.
Card පේමන්ට් රිෆන්ඩ් ගන්න පුලුවන් dispute request එකක් දාල. බැංකුවට යන්න ඕන නැහැ email කරාම හරි. මාසයක් විතර යනවා හැබැයි සල්ලි ආපහු වැටෙන්න. බැංකුවෙන් ඕන හොයලා බලලා තමයි රිෆන්ඩ් කරන්නෙ සමහරවිට අර කාඩ් පේමන්ට් එක කරාම එන බිල උන් ඉල්ලනවා. (ඒක නිසා තමයි කඩේකට පේ කරාම උන්ට දෙන කොපියෙ අපි සයින් කරලා දෙන්නෙ)
කාඩ් එක අයිති බැංකුවට ගිහින් කියන්න පිස්සු ද බන් , ඕක ඔහොම අය කරන්න බෑ කියලා කෙලින් නීතියක් දැම්මා නම් හරි නේ. ඔහොම අය කරන එවුන් ගැන පැමනිලි කරන්න හරි අංකයක් දාන්න ඕනේ හරිනම්
කාඩ් එකෙන් කල ගෙවීම් බැංකු වලින් Refund කරන්නේ නැහැ අනිත් එක පොඩි ගානකට කවුරුවත් බැංකු ගානේ යන්නේ නැහැ මිනිස්සු ඕක පොඩි ගානක් කියලා අනිවාර්යෙන් ගෙවලා එනවා කඩ කාරයන්ට.

Visa/Master fee එක කොහොමද බං ලංකාවේ මහ බැංකුවෙන් අයින් කරන්නේ?දෙවැනි නන්දසේන ගොබ්බයා. Imf එකේ තද නීති නිසා මිසක් මුගේ හපන්කමකට රට ගොඩගියේ නැ කියන්න සාක්ෂි.