දැන් ඔය බැංකු කාඩ් එකකින් ගෙවද්දි 3% ක් ද කොහෙද fee එකක් තියෙනව.
KOKO ගෙවද්දි ඊටත් වඩා ලොකු fee එකක් තියෙනව.
මේ fee එක ගැන කියද්දි සමහරු කියනව මේක තියෙන්නෙ කඩේ මනුස්සයට ගෙවන්නලු. අපිට ඒ fee එකෙන් බලපෑමක් වෙන්න විදිහක් නෑලු.
දැන් ඔය fee එක කඩේ එකා ගෙවුවම ඒක අපෙන් අයවෙන්නෙ නෑ කියල හිතන එක තඩි illusion එකක්.
කිසිම බිස්නස් එකක් කිසිම fee එකක් තමන් දරාගන්නව කියල දෙයක් ලෝකෙ කොහෙවත් නෑ.
ඒක theoretically වෙන්නෙ නැති දෙයක්. ඒ කියන්නෙ හැමදේම perfect විදිහට වෙන යූටෝපියාවක් තිබ්බත් එහෙම දෙයක් වෙන්න ක්‍රමයක් නෑ.
මොකක් හරි බඩුවක් හදන්න පතල් හාරලා අමුද්‍රව්‍ය ගන්න තැන ඉඳල පාරිභෝගිකයගෙ අතට ඒ බඩුව හම්බෙනකන් තියෙන සියලු වියදම් දරන්නෙ පාරිභෝගිකයා.
පතල හාරන උන්ට බීඩියක් අරන් දුන්නත් ඒ වියදමත් දරන්නෙ පාරිභෝගිකයා.
උඹ ෆෝන් කඩේකට ගිහින් කාඩ් එකෙන් ගෙවල ෆෝන් එකක් ගත්තොත් ඒ කාඩ් ෆී එක උඹෙන් වෙනම අයකරගන්නව. එහෙම නැත්තන් උඹෙන් වෙනම නොගෙන ෆෝන් එකේ price එකටම fee එක add කරනව.
කඩේ මනුස්සය තමන්ගෙ ලාභෙන් අඩු කරන් fee ගෙවන්නෙ නෑ. එහෙම අඩු ලාභෙකට විකුණන්න හැකියාවක් තිබ්බනන් ඌ කලින්ම ඒ ගානට දෙනවනෙ.
දැන් මේක කිවුවම සමහරු අහනව ඉතින් සුපර්මාකට් එකට ගිහින් බිස්කට් පැකට් එකක් ගද්දි ඒකෙ MRP එකට (උපරිම සිල්ලර මිලට) ඕක කරන්න බෑනෙ අනිවාර්යෙන් සුපර්මාකට් එකට fee එක දරාගන්න වෙනවනෙ කියල.
ඒත් ඔච්චර තමයි.
අපි හිතමු හෙට ඉඳන් ලංකාවෙ හැමෝම කාඩ් එකෙන් ගෙවන්න ගත්ත කියල. දැන් මොකද වෙන්නෙ සුපර්මාකට් එකට පට්ට කාඩ් ෆී එකක් තඩි වියදමක් විදිහට සෙට් වෙනව. ලාභෙ කෙලවෙලා යනව. සුපර්මාකට් දුවාගන්න බැරි වෙනව. එතකොට ඉබේම කම්පැනි වලට සිද්ද වෙනව එයාලගෙ පැකට් බඩුවලින් කඩේට (සුපර්මාකට් එකට etc) දෙන profit margin එක වැඩි කරන්න. ඒ කියන්නෙ අන්තිමට වෙන්නෙ MRP එක වැඩි වෙනව. දැන් උනත් කාඩ් පේමන්ට් කරන උන්ගෙ fee වල වියදම ඔය බිස්කට් පැකට් වල MRP එක අස්සෙ තියෙනව. කාඩ් පේමන්ට් කරන උන් වැඩි වෙන්න වැඩි වෙන්න තව තව MRP එක වැඩි කරන්න වෙනව.
එතකොට කාඩ් පේමන්ට් වල ෆී එක කඩේ එකා ගෙවන්න ඕනෙ කියල නීතියක් නැද්ද? තියෙනව.
මහබැංකුව එහෙම එකක් දාලා තියෙන්නෙ උන් මේක නොතේරෙන මෝඩයෝ හින්දද? නෑ උන් මේක හොඳටම දන්නව.
ඔය නීතියෙ එකම අරමුණ තමයි කාඩ් පේමන්ට් දිරිගන්වන එක.
වෙනම ගානක් add වෙනව කියල පෙනුනොත් කාඩ් පේමන්ට් demotivate වෙන හින්ද මහ බැංකුව කඩ වලට කියනව උඹල ඕක වෙනම ගන්න එපා ෂේප් එකේ ප්‍රයිස් එකටම ඇඩ් කරන්න කියල. එතකොට වෙන එකම දේ තමයි කාඩ් පේමන්ට් කරන උන්ගෙ ෆී එක කෑෂ් පේමන්ට් කරන උන්ටත් බෙදිල යනව. අන්තිමේ කොහොම උනත් කාඩ් fee එක පාරිභෝගිකය ගෙවනව.
මම කලින් කිවුව වගේ supply chain එකක උඩ ඉඳන් පහළට තියෙන සියලුම cost අන්තිමට ගෙවන්නෙ පාරිභෝගිකයා. ඒක නිසා කාඩ් නැති ලෝකෙක බඩුවක ගානට වඩා හැමෝම කාඩ්වලින් ගෙවන ලෝකෙක බඩු හැම එකකම මිල අවම වශයෙන් 3% ක් වැඩියි. (කාඩ් ෆී එක 3% නන්). සප්ලයි චේන් එක පුරා කීප පාරක්ම එක එක කෙනා කාඩ් පේමන්ට් කරනවනන් මේක ඩබල් ට්‍රිපල් වෙනව. අමතක කරන්න එපා මේ සල්ලි කෙලින්ම යන්නෙත් රටෙන් එළියට.
ඒක හින්ද තමයි මේ ෆී එක පුලුවන් තරන් අඩු කරගන්න lankapay වගේ local networks ඉස්සරහට ගේන්න ඕනෙ.

Last edited: