කාඩිනල් රංජිත්ගේ න්‍යයායට අනුව

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,145
    20,742
    113
    හස්තිශෛලපුර
    උඹ කියපන්කො දැන් කාටද චන්දෙ දෙන්න ඕනේ කියල ? උඹට හිතෙන්නේ කොහොමද ?

    අයෙත් ඇහුව........ මම අහන්නේ නොදෙන්න ඕනේ කාටද නෙමෙයි දෙන්න ඕනේ කාටද කියල ....

    නොදෙන්න ඕන උන්ට ලං නොවී ඉදපන්.. එතකොට දෙන්න ඕන එකෙක් හැදෙයි.. නැත්තම් හැමදාම දෙපැත්තට ලං වෙලා ඇන කොටාගනියි සිංහල උන්..

    :P:P:P
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ජාතික ආරක්ශාව දෙයියො බලාගන්නව නං අණ්ඩුවක් පත්කරන්නේ මොකටද හු*#$.

    කොහොමත් මේ පකේ ආණ්ඩුවෙන් කරපු දෙයක් නැහැනේ...රට දුවන්නන් වාලේ දුවනවා...දැන් මිනිස්සුන්ට මේක සමාන්යීකරණය වෙලා...ඉතින් හිතන්නේ රටේ ආරක්ෂාව බලන්නේ ආණ්ඩුව නෙමෙයි දෙයියෝ කියල....
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නොදෙන්න ඕන උන්ට ලං නොවී ඉදපන්.. එතකොට දෙන්න ඕන එකෙක් හැදෙයි.. නැත්තම් හැමදාම දෙපැත්තට ලං වෙලා ඇන කොටාගනියි සිංහල උන්..

    :P:P:P

    ලොල් ...නියම ආඳා
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    යහපාලනේ ඇවිත් රටම සුනාමියක් කරල දාල තියෙද්දිත් මේ අලයා කියන හරක මොනවද මේ කියවන්නේ.
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    කොහොමත් මේ පකේ ආණ්ඩුවෙන් කරපු දෙයක් නැහැනේ...රට දුවන්නන් වාලේ දුවනවා...දැන් මිනිස්සුන්ට මේක සමාන්යීකරණය වෙලා...ඉතින් හිතන්නේ රටේ ආරක්ෂාව බලන්නේ ආණ්ඩුව නෙමෙයි දෙයියෝ කියල....

    මේ ආණ්ඩුව රටේ ආරක්ෂාවට කරලතියෙන හානිය, මුස්ලිම් දමල අන්තවාදී දෙසපලුවෝ කියන කතා වලින්ම ඕනේ ගොනෙකුට තේරුම් ගන්න පුළුවන්... උං ඒකනේ, බය නැතුව ඊලම ඕනේ... ෂරිය නීතිය ඕනේ කියල ප්‍රසිද්දියේ කියන්නේ. උන් දන්නවා ඒ මොනවා කිව්වත් මේ ආණ්ඩුවෙන් උන්ට ප්‍රශ්නයක් නෑ කියල...

    එකනේ ප්‍රබාකරන් හොඳයි කියපු විජයකලා වගේ ගෑනියෙක් අද්‍යාපන නියෝජ්‍ය ඇමතිනි වෙලා ඉන්නේ...
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    කාදිනල් උඹල වගේ මැදමුලන වඳ ගෑනුන්ට ලොකු උනාට අපිට ලොකු නෑ.මැල්කම් රංජිත් කියන්නෙත් මැදමුලන වඳ ගෑනියෙක් උඹ වගේ.ආන්ඩුව යවලා කවුද ගෙන්න ගන්නේ.මැදමුලන වඳ පොන්නයො ටිකද ආන්ඩුව කරන්න.උන් ඇවිල්ල පඹයව රවට්ටගෙන ආරක්ෂක අංශ බුද්ධි අංශ අවුල් කරලා ගිය නිසා තමයි පල්ලි වලට හොටෙල් වලට හිකුනේ.නැත්තන් අවුරුදු හතරක් රනිල්ගේ අතේ පොලිස් බලතල තියෙනකොට එක බෝම්බයක් ගැහුවද?

    Ali-Beti.jpg
     
    • Like
    Reactions: Maui_15

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේ ආණ්ඩුව රටේ ආරක්ෂාවට කරලතියෙන හානිය, මුස්ලිම් දමල අන්තවාදී දෙසපලුවෝ කියන කතා වලින්ම ඕනේ ගොනෙකුට තේරුම් ගන්න පුළුවන්... උං ඒකනේ, බය නැතුව ඊලම ඕනේ... ෂරිය නීතිය ඕනේ කියල ප්‍රසිද්දියේ කියන්නේ. උන් දන්නවා ඒ මොනවා කිව්වත් මේ ආණ්ඩුවෙන් උන්ට ප්‍රශ්නයක් නෑ කියල...

    එකනේ ප්‍රබාකරන් හොඳයි කියපු විජයකලා වගේ ගෑනියෙක් අද්‍යාපන නියෝජ්‍ය ඇමතිනි වෙලා ඉන්නේ...

    :yes::yes:
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    kawda yakoo me thread eka dapu awajathakaya.deiyo gana katha karanna one naa eka a agame un theeranaya karanna one innawada nadda kiyala.a unata mee ponna anduwa walakwanna thibba ekak walakwuwe naa.dan hama thrasthawadiyawama nidahas karanawaa.thoge thaaththath unp karayange lewakanna yanawada koheda?
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    වදින්න ඕනේ තැන් වලට වැදිලා.. බූමිතෙල් වැදුණු ගැරඬිය වගේ දුවන රෙද්ද කරේ තියෙන්... කවුරු කිව්වත් කියල තියෙන්නේ ඇත්ත.. මේ ආන්දුවේ එවුන්ගේ කොන්ද පන නෑ තමයි... ඉතින් ඕක කිව්ව කියල කාටවත් ලජ්ජා වෙන්න දෙයක් නෑ.. රෙදි ගැලවිලා තියෙන්නේ ඔක්කොගෙම
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    කාදිනල් හිමියන්ගෙ කතාව ඇහුවම අලියා වගා ලිඳට වැටුනවගේ සීන් එකක් වුනේ. උන්නාන්සෙ කියන්නෙ ඇත්ත. ඒක කතෝලික ජනතාවගෙ විතරක් නෙවෙයි බහුතරයකගෙ මතය. මිනිස්සු එදිනෙදා වැඩ කටයුතු කළාට කොහොමත් විශ්වාසයකින් නෙවෙයි ඉන්නෙ. පය බරවයට පිටකර බෙහෙත් බඳිනව වගේ, අවශ්‍ය අය ශුද්ධ පවිත්‍ර කරන්න තේරීම් කාරක සභාවක් දාගෙන කාදිනල් තුමා කිව්වා වගේ තමන්ට ඕන විදියට වට්ටෝරු ලියාගෙන රටට මොනදේ වුනත් ඡන්ද ටිකක් රැකගන්න සීන් එකක් තියෙන්නෙ.
     
    300 ක විතර මරණවල වගකිවයුත්තෝ හොයනවට වඩා අගමැතිතුමාගේ උනන්දුව තියෙන්නේ බදුර්දීන් මේකට සම්බන්ධ නැ කියල නිදොස්කොට නිදහස් කරන්න... පොඩි එකෙකුට උනත්ඒ කේරෙනව වෙන්යිනේ මොකක්ද කියල.... ඒකයි උන්නාන්සේ කීවේ පාලකයන්ට කොන්දක් නැ කියල...
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    පුංචි දරුවන්ගෙ කතා නොකියා සතුරා දැන්වත් අදුනගෙන ක්රියාකරපන් මචං... ඉස්සරවෙලා තේරුම් ගනින් ආගම දහමින් මිනිසුන්ට කරන දේ සහ උගන්වන්නෙ මොකද්ද කියලා. බෝම්බ නිශ්ක්රිය කරන්න දෙවියො එනවා කියලා හිතන්න තරම් ලදරුවෙක් වෙන්න එපා. අනාගත‍ේ උඹේ මගේ දරුවන්ට රටක් නැතිවෙයි. තවත් දෙයක් වහල් භාවයෙන් දැන්වත් මිදියන්... සිංහල නේ....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    300 ක විතර මරණවල වගකිවයුත්තෝ හොයනවට වඩා අගමැතිතුමාගේ උනන්දුව තියෙන්නේ බදුර්දීන් මේකට සම්බන්ධ නැ කියල නිදොස්කොට නිදහස් කරන්න... පොඩි එකෙකුට උනත්ඒ කේරෙනව වෙන්යිනේ මොකක්ද කියල.... ඒකයි උන්නාන්සේ කීවේ පාලකයන්ට කොන්දක් නැ කියල...

    එදා 60000කට කෙලියනම් අද ඔය 300 මොකද්ද ආයිබෝං....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    පුංචි දරුවන්ගෙ කතා නොකියා සතුරා දැන්වත් අදුනගෙන ක්රියාකරපන් මචං... ඉස්සරවෙලා තේරුම් ගනින් ආගම දහමින් මිනිසුන්ට කරන දේ සහ උගන්වන්නෙ මොකද්ද කියලා. බෝම්බ නිශ්ක්රිය කරන්න දෙවියො එනවා කියලා හිතන්න තරම් ලදරුවෙක් වෙන්න එපා. අනාගත‍ේ උඹේ මගේ දරුවන්ට රටක් නැතිවෙයි. තවත් දෙයක් වහල් භාවයෙන් දැන්වත් මිදියන්... සිංහල නේ....

    හරිදේට හරියි කියන්න වැරදි දේට වැරදියි කියන්න ආත්ම ශක්තියක් නෑ බන් මුන්ට.. තමන්ගෙ නායකයා කරන හැමදේම හරි.. කියන සහ සධාරණීකරනය කරන. මානශිකත්වෙ තියෙන්නෙ ඒකට පළවෙනි තැන... රටද ඇතුලුව ඉතුරු ඒව ඊට පස්සෙ... කරුමෙ තමයි ඉතින්..
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    එදා 60000කට කෙලියනම් අද ඔය 300 මොකද්ද ආයිබෝං....

    අනේද කියන්නේ දැක්කනේ වේස බල්ලාගේ මූණේ තිබ්බ හිනාව ජාතිය අමතද්දී
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63

    හරිදේට හරියි කියන්න වැරදි දේට වැරදියි කියන්න ආත්ම ශක්තියක් නෑ බන් මුන්ට.. තමන්ගෙ නායකයා කරන හැමදේම හරි.. කියන සහ සධාරණීකරනය කරන. මානශිකත්වෙ තියෙන්නෙ ඒකට පළවෙනි තැන... රටද ඇතුලුව ඉතුරු ඒව ඊට පස්සෙ... කරුමෙ තමයි ඉතින්..
    :no: මේවට ලියන්න ගතකරන වෙලාව අපරාදෙ බං...:(