සිරාවටවැල්ලවත්තෙ කුණු කාණුවෙ පිච්ච මලක් පාවෙලා ගියා....
ජාතික අභිමානෙ හින්ද ඒක අමතක වෙලා ගියා....
හිතපන් කෙල්ලෙක් මරල දාලා.. ඒ මළසිරුර වැල්ලවත්තෙ කාණුවෙ ගහගෙන යනවලු.. ඒකට වඩා ඔය ජාතික අභිමානයට කරන සංදර්ශණවගේ දේවල් ප්‍රමුඛයි... අරකෙල්ලගෙ මරණෙ අමතකයි... බලපන් ඒක කියල තියෙන විදිය පට්ට ඈ...![]()


kalekata passe tintin wada fatan aran





fun ekata ona deyak ban

