කාන්තාවකට අමානුෂික පහරදීම

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,093
    34,635
    113
    මේ ගෑණු හෙන මෝඩයි බං. කටගහගෙන යන්නැතුව කට්ටිය සෙට්වෙලා ගේට්ටුව ඇරලා මේ පොන්නයව ගේට්ටුවෙන් ඇතුලෙට ගෙන්න ගෙන පොලු වලින් නෙලන්න තිබුනේ. ආත්මාරක්ෂාවයි අනවසර ඇතුළුවීමයි පිටින් දාලා ගෑනු ටිකට බේරෙන්න තිබුණා.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    1634267123_336210_hirunews.jpg


    View attachment 147856

    link






    අම්මට සිරි වෙන චන්ඩි බොල :eek: ගෑනු සෙට් එකකටම තනියම ගැහුවා නේද ?:shocked::shocked:

    Conan Obrien This Is Unacceptable GIF by Team Coco
     
    • Sad
    Reactions: sakuntha1996

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මේ ගෑණු හෙන මෝඩයි බං. කටගහගෙන යන්නැතුව කට්ටිය සෙට්වෙලා ගේට්ටුව ඇරලා මේ පොන්නයව ගේට්ටුවෙන් ඇතුලෙට ගෙන්න ගෙන පොලු වලින් නෙලන්න තිබුනේ. ආත්මාරක්ෂාවයි අනවසර ඇතුළුවීමයි පිටින් දාලා ගෑනු ටිකට බේරෙන්න තිබුණා.
    මොඩයි තමයි, ඒත් දැන් අරූ ඉවරයිනේ බන්
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ගෑනු 3 දෙනාටම මිනිස්සු නැද්ද ඔය ගෙඩ්ගර . මටනම් පේන්නෙ වෙන සීන් එකක්
     

    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    Owath wedada? Mam eda Kanthi akkawa mannen ketuwe Douglas ayyai and duwai issaraha.
    Genige mole operation karala beragatte :P
    Anthimata genitath tatte :P
    ayya kenekui duwekui issaraha aunty kenekge 3n mullata ube wak pihiyen kotana ekak gana newe bn me kiyanne...
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,757
    23,441
    113
    ගහන එක වැරදියි. හැබැයි පිරිමි දෙන්නෙක් ගහගත්තට වඩා අමුතු වැරැද්දක් නන් වෙන්න බෑ ගෑනියෙක් උනා කියල.