කාන්තාවන්ට අමුතුම ආකාරයට සලකන කෝටිපති ව්

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    කාන්තාවන්ට අමුතුම ආකාරයට සලකන කෝටිපති ව්

    කාන්තාවන්ට අමුතුම ආකාරයට සලකන කෝටිපති ව්‍යාපාරිකයා


    candyman-nethfm-2.jpg

    අමෙරිකාවේ විශ්ව විද්‍යාලයක ඉංග්‍රීසි සාහිත්‍ය හදාරන ඇනස්ටාසියා ස්ටිල් කියන ශිෂ්‍යාව සහ ඇයට අනපේක්ෂිත මොහොතක මුණ ගැසෙන කෝටිපති ව්‍යාපාරිකයකු වූ ක්‍රිස්ටියන් ග්‍රේ වටා දිවෙන Fifty Shades of Grey බ්‍රිතාන්‍ය ජාතික එල්. ජේම්ස් නමැති යොවුන් කතුවරියගේ කුලුඳුල් නවකතාව වේ. මෙම නවකතාව ඇසුරින් නිර්මාණය වූ චිත්‍රපටය පසුගිය වැලන්ටයින් දින නිකුත් වූ අතර එය ලෝකය පුරා ජනප්‍රියත්වයට පත්විය.

    චිත්‍රපටයට අනුව මෙම කතාවේ එන ක්‍රිස්ටියන් ග්‍රේ කෝටිපති ව්‍යාපාරිකයෙකු වුවත් සාමාජය ඔහු පිළිබඳව නොදන්නා රහසක් තිබේ. ඒ ඔහු කාන්තාවන්ට හිංසා කිරීම මගින් ලබාගන්න ලිංගික තෘප්තිය ලබාගන්නා බවයි.

    චිත්‍රපටයේ එම කතාවට අභියෝග කරමින් ඇමෙරිකාවේ කෝටිපති ව්‍යාපාරිකයෙකු වන කැන්ඩි මෑන් පසුගියදා ප්‍රකාශකොට තිබුනේ සැබෑ ලෝකයේ ක්‍රිස්ටියන් ග්‍රේ තමා බවයි. ඒ අනුව කාන්තාවන් රැහැන් වලින් රැගෙන යන ආකාරය දැක්වෙන ඡායාරූප ඔහු විසින් ඉන්ස්ටාග්‍රෑම් වෙබ් අඩවියට නිකුත්කොට තිබුණි.

    කැන්ඩි මෑන් වඩාත් ප්‍රසිද්ධව ඇත්තේ ඉන්ස්ටාග්‍රෑම් රජු ලෙසය. ඒ ඔහුගේ අතිසුඛෝපභෝගී ජීවිතයේ ඡායාරූප වලට ලද අධික ඉල්ලුම හේතුවෙනි. කැන්ඩි මෑන් සතු ව්‍යාපාර කිසිවෙකුත් නොදන්නා අතර ඔහු විශාල දුම්කොළ ව්‍යාපාරයක හිමිකරු ලෙස බොහෝ දෙනා විශ්වාස කරනු ලැබේ.




    candyman-nethfm-1.jpg


    candyman-nethfm-3.jpg


    candyman-nethfm-4.jpg


    candyman-nethfm-5.jpg


    candyman-nethfm-6.jpg


    candyman-nethfm-7.jpg


    candyman-nethfm-8.jpg


    candyman-nethfm-9.jpg


    candyman-nethfm-11.jpg


    candyman-nethfm-12.jpg



    නෙත්​
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    me wage ewun labana athme ballo wela ipadenne itin :(
    karume kiyanne unta eka notherena eka

    irisiya wenna epa ban :lol: eka uge labeema..balan inna barinam owwa balanna epa..

    apith salli karayo unanam ohoma thamai inne...ubeth wenasak na..nathi kamata pus talk daana eka kathai :yes:

    mata nam muge pics dakkama mathak wenne vice city game eka :D patta pata pata..sira life ekak u gewanawa..
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    :lol::lol::lol:
    ජිවිතේ සමහර දේවල් මග ඇරිලා තීන උන් ලොල් :lol: