කාන්තාවන් ලංකාවට ප්‍රශ්නයක්!

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    කාන්තාවන් ලංකාවට ප්‍රශ්නයක්!

    ලංකාවේ කාන්තා ජනගහනය වාර්තාගත ලෙස ඉහළ යෑම ඉදිරියේදී සමාජ ප්‍රශ්නයක් විය හැකි බව කොළඹ විශ්ව විද්‍යාලයේ මානව සම්පත් අභිවර්ධන ආයතනය ප්‍රකාශ කරයි. [FONT=&quot]ශ්‍රී ලංකාව තුළ ජනගහනයෙන් 56% ක් කාන්තාවන් බව හෙළි වී[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තිබේ. පිරිමි ජනගහනය 46% ක් දක්වා පහළ බැස තිබේ. ශ්‍රී ලංකාවේ සෑම කාන්තාවන් හත් දෙනෙකුගෙන්ම එක් අයෙකුට පිරිමියෙකු නොමැති බවත් මේ වනවිට පිරිමින් අභිබවා කාන්තාවන් 18,17,000ක් සිටින බවත් තහවුරු වී[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඇතැයි එම ආයතනය ප්‍රකාශ කර තිබේ. [/FONT]
    [FONT=&quot]පිරිමි ජනගහණය අඩු වී[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කාන්තාවන් වැඩි වීම ඉදිරියේදී[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සමජ ප්‍රශ්නයක් දක්වා වර්ධනය වීමේ තත්වයක් නිර්මාණය වී[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තිබේ. රැකියා ලබා ගැනීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]විවාහයක් සිදු කර ගැනීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අනියම් ප්‍රශ්න[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මානසික ආබාධ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සිය දිවි නසා ගැනීම් ඇතුළු ප්‍රශ්න රාශියක් කාන්ත ජනගහනය ඉහළ යෑමත් සමග නිර්මාණය වීමේ අනතුරක් පවතින බව හෙළිවේ.[/FONT]
    [FONT=&quot]ශ්‍රී[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ලංකාවේ කාන්තාවන්ගේ ආයු අපේක්ෂාව පිරිමින්ට සාපේක්ෂව ඉහළ අගයක් ගැනීමත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සුවකළ හැකි රෝගාබාධ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මත්ද්‍රව්‍ය හා දුම්වැටි භාවිතය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අනතුරු හේතුවෙන් පිරිමින් විශාල ලෙස මිය යෑම හා ආයු අපේක්ෂාව පහළ අගයක් ගැනීම පිරිමි ජනගහනය අඩු වීමට බලපා තිබේ.[/FONT]

    [FONT=&quot][/FONT]
    :shocked:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අඩෝ කවුද කෙල්ලෝ දෙක තුන තියාගෙන ඉන්නේ ? බලපන් තොපි නිසා අපිත් වේලෙනවා .. බෙදා හදා ගන්න පුරුදු වෙයන් බන් :(
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    කෝ මගේ කෙල්ල :shocked: හැබැයි ඔහොම වෙන එකත් හොඳයි. ඉල්ලුම වැඩි වුනහම එයාලටම අපෙන් අහන්න වෙනවා..
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ගෑණු කියන්නෙ කිසිම වඩැක් හරියට කරන්නෙ නැති ඕපාදූප කතාකරන පිරිසක් බවට පත්වෙලා තියෙන්නෙ. ගෑණුන්න්ට හිඟාකෑමේ අයිතිවාසිකම ලබාදෙන්න ඕනෙ මං නන් කියන්නෙ..
     
    Last edited:

    Waruna.eranga

    Active member
  • Jan 11, 2010
    607
    73
    28
    මුන්ට වැරදිලා පිරිමි 60% ගැහැණු 40%
    සමහරවිට මීටත් wada ගැහැණු අඩු වෙන්න පුළුවන්
    මටත් කෙල්ලෙක් නැහැ
    එත් හැම කෙල්ලෙක්ටම කොල්ලෙක් ඉන්නවනේ මචන්ලා
    මම try කරපු හැම එකටම කොල්ලෙක් ඉන්නවා
    මෙහෙම ගියොත් එකත් IMPORT කරන්න වෙනවා
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මුන්ට වැරදිලා පිරිමි 60% ගැහැණු 40%
    සමහරවිට මීටත් wada ගැහැණු අඩු වෙන්න පුළුවන්
    මටත් කෙල්ලෙක් නැහැ
    එත් හැම කෙල්ලෙක්ටම කොල්ලෙක් ඉන්නවනේ මචන්ලා
    මම try කරපු හැම එකටම කොල්ලෙක් ඉන්නවා
    මෙහෙම ගියොත් එකත් IMPORT කරන්න වෙනවා
    ගැහැනු කිව්වම අපි දන්නෙහ් නැහ්නේ වයස් මට්ටම් වැඩි අනුපාතය වයසක කට්ටියද දන්නෙත් නැහ්
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ගෑණු 7ට පිරිමි 6ලු. ගෑණු 7කිං එකියකට මිනිහෙක් හම්බෙන්නෙ නෑ ලු.
    ඒ වුනත්, ගෑණු මෝඩයි. වටේටම බෝලෙ බස්ස බස්ස යන රස්තියාදු කාරයෝ ඕන තරම් කෙල්ලො දාගන්නවා. උන්ට කෙල්ලො 5, 10 සෙට් වෙනවා. හිත හොඳ කොල්ලො වේලෙනවා.
     
    • Like
    Reactions: arsehole-froce