කාන්තාවන් ලංකාවට ප්‍රශ්නයක්!
ලංකාවේ කාන්තා ජනගහනය වාර්තාගත ලෙස ඉහළ යෑම ඉදිරියේදී සමාජ ප්‍රශ්නයක් විය හැකි බව කොළඹ විශ්ව විද්‍යාලයේ මානව සම්පත් අභිවර්ධන ආයතනය ප්‍රකාශ කරයි. [FONT="]ශ්‍රී ලංකාව තුළ ජනගහනයෙන් 56% ක් කාන්තාවන් බව හෙළි වී[/FONT][FONT="] [/FONT][FONT="]තිබේ. පිරිමි ජනගහනය 46% ක් දක්වා පහළ බැස තිබේ. ශ්‍රී ලංකාවේ සෑම කාන්තාවන් හත් දෙනෙකුගෙන්ම එක් අයෙකුට පිරිමියෙකු නොමැති බවත් මේ වනවිට පිරිමින් අභිබවා කාන්තාවන් 18,17,000ක් සිටින බවත් තහවුරු වී[/FONT][FONT="] [/FONT][FONT="]ඇතැයි එම ආයතනය ප්‍රකාශ කර තිබේ. [/FONT]
[FONT="]පිරිමි ජනගහණය අඩු වී[/FONT][FONT="] [/FONT][FONT="]කාන්තාවන් වැඩි වීම ඉදිරියේදී[/FONT][FONT="] [/FONT][FONT="]සමජ ප්‍රශ්නයක් දක්වා වර්ධනය වීමේ තත්වයක් නිර්මාණය වී[/FONT][FONT="] [/FONT][FONT="]තිබේ. රැකියා ලබා ගැනීම[/FONT][FONT="], [/FONT][FONT="]විවාහයක් සිදු කර ගැනීම[/FONT][FONT="], [/FONT][FONT="]අනියම් ප්‍රශ්න[/FONT][FONT="], [/FONT][FONT="]මානසික ආබාධ[/FONT][FONT="], [/FONT][FONT="]සිය දිවි නසා ගැනීම් ඇතුළු ප්‍රශ්න රාශියක් කාන්ත ජනගහනය ඉහළ යෑමත් සමග නිර්මාණය වීමේ අනතුරක් පවතින බව හෙළිවේ.[/FONT]
[FONT="]ශ්‍රී[/FONT][FONT="] [/FONT][FONT="]ලංකාවේ කාන්තාවන්ගේ ආයු අපේක්ෂාව පිරිමින්ට සාපේක්ෂව ඉහළ අගයක් ගැනීමත්[/FONT][FONT="], [/FONT][FONT="]සුවකළ හැකි රෝගාබාධ[/FONT][FONT="], [/FONT][FONT="]මත්ද්‍රව්‍ය හා දුම්වැටි භාවිතය[/FONT][FONT="], [/FONT][FONT="]අනතුරු හේතුවෙන් පිරිමින් විශාල ලෙස මිය යෑම හා ආයු අපේක්ෂාව පහළ අගයක් ගැනීම පිරිමි ජනගහනය අඩු වීමට බලපා තිබේ.[/FONT]
[FONT="][/FONT]