කාන්තාව, කසාදය, දරුවන්

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    සත්ව ලෝකයේ යෝනියට තියෙන්නේ අතිමහත් සැලකීමක්.

    ඒක ලොම් නැති වානරයෝ වන අපිටත් එකයි වෙනයම් ඕනෑම සතෙකුටත් එකයි.

    කල වයස හරි ගියාම යෝනි සුවඳට හෝ යෝනි ගඳට පිරිමි හොම්බවල් එබෙනවා

    බල්ලෝ, පුසෝ, අලි, හරක්, වඳුරෝ, මිනිස්සු මේ ඔක්කොම යෝනි සුවඳ හෝ යෝනි ගඳ දිගේ යනවා

    ගැණු සත්තු, ගැණු මිනිස්සු යෝනි ගඳ වාතයට මුදා හරිනකොට පිරිමි සත්තු, පිරිමි මිනිස්සු ඒ සුවඳ හොයාගෙන එනවා.

    මෙන්න මෙතනින් තමයි ගේම් එක ස්ටාට් වෙන්නේ

    එතනින් එහාට පිරිමි සතා කරුමේ ගෙවීම පටන් ගන්නවා

    කසාද බඳින්න ඉන්න කොල්ලෝ ඇයි බඳින්නේ?
    උන්ට ඕන එකක් ළඟ තියන් තල තල ඉන්න
    තව එවුන් බඳින්නේ, ගෙදර එවුන් බල කරන නිසා
    තවත් එවුන් බඳින්නේ, තනියෙම ඉන්න බැරි නිසා
    එකෙක්වත් ළමයි හදන්නම බදින්නේ නැහැ නේ

    සතෙක් නම් ගැණු සතෙක්ට ලං වෙන්නේ ම අනින්නම විතරයි

    ඔබ කොල්ලෙක් නම් බඳින්න කෙල්ලෙක්ව ළමයි හදනවනම් අනිවාර්යෙන් සිසේරියන් නොකර ළමයි හදන්න පුලුවන්නම්

    ඔබ කෙල්ලෙක්නම් කවදාවත් සිසේරියන් කරලා ළමයි ගන්න එපා

    අම්මගේ බැඳීම දරුවට තියෙන්නේ වේදනාව විඳලා ළමයෙක් එලියට බිහි කරපු අයට විතරයි

    ලේසියට පහසුවට බඩ පළල ළමයි අරන් උන්ට වද දෙන, තලන පෙලන, අම්මල අද කාලේ වැඩි.

    වේදනාව විඳලා සාමාන්‍ය විදිහට ළමයෙක් බිහි කරන්න බැරි නම් ළමයි හදන්නේ නැතුව ඉන්න.

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    වේදනා විදලා සාමන්‍ය විදියට දරුවෝ වැදලා පාරේ දාලා යන උන් වගේම කිසිම ලේ බැදීමක් නැතුව දරුවෙක් හදාගන්න අරගෙන පණ වගේ රකින අම්මලත් ඉන්නවා බං. දරු කැක්කුම එන්න කකුල් දෙක මැද්දෙන්ම දරුවෝ ගන්න ඕන නෑ ඒකට තියෙන්න ඕන මාතෘ හදවතක් විතරයි.
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    වේදනා විදලා සාමන්‍ය විදියට දරුවෝ වැදලා පාරේ දාලා යන උන් වගේම කිසිම ලේ බැදීමක් නැතුව දරුවෙක් හදාගන්න අරගෙන පණ වගේ රකින අම්මලත් ඉන්නවා බං. දරු කැක්කුම එන්න කකුල් දෙක මැද්දෙන්ම දරුවෝ ගන්න ඕන නෑ ඒකට තියෙන්න ඕන මාතෘ හදවතක් විතරයි.
    tread closed
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    සත්ව ලෝකයේ යෝනියට තියෙන්නේ අතිමහත් සැලකීමක්.

    ඒක ලොම් නැති වානරයෝ වන අපිටත් එකයි වෙනයම් ඕනෑම සතෙකුටත් එකයි.

    කල වයස හරි ගියාම යෝනි සුවඳට හෝ යෝනි ගඳට පිරිමි හොම්බවල් එබෙනවා

    බල්ලෝ, පුසෝ, අලි, හරක්, වඳුරෝ, මිනිස්සු මේ ඔක්කොම යෝනි සුවඳ හෝ යෝනි ගඳ දිගේ යනවා

    ගැණු සත්තු, ගැණු මිනිස්සු යෝනි ගඳ වාතයට මුදා හරිනකොට පිරිමි සත්තු, පිරිමි මිනිස්සු ඒ සුවඳ හොයාගෙන එනවා.

    මෙන්න මෙතනින් තමයි ගේම් එක ස්ටාට් වෙන්නේ

    එතනින් එහාට පිරිමි සතා කරුමේ ගෙවීම පටන් ගන්නවා

    කසාද බඳින්න ඉන්න කොල්ලෝ ඇයි බඳින්නේ?
    උන්ට ඕන එකක් ළඟ තියන් තල තල ඉන්න
    තව එවුන් බඳින්නේ, ගෙදර එවුන් බල කරන නිසා
    තවත් එවුන් බඳින්නේ, තනියෙම ඉන්න බැරි නිසා
    එකෙක්වත් ළමයි හදන්නම බදින්නේ නැහැ නේ

    සතෙක් නම් ගැණු සතෙක්ට ලං වෙන්නේ ම අනින්නම විතරයි

    ඔබ කොල්ලෙක් නම් බඳින්න කෙල්ලෙක්ව ළමයි හදනවනම් අනිවාර්යෙන් සිසේරියන් නොකර ළමයි හදන්න පුලුවන්නම්

    ඔබ කෙල්ලෙක්නම් කවදාවත් සිසේරියන් කරලා ළමයි ගන්න එපා

    අම්මගේ බැඳීම දරුවට තියෙන්නේ වේදනාව විඳලා ළමයෙක් එලියට බිහි කරපු අයට විතරයි

    ලේසියට පහසුවට බඩ පළල ළමයි අරන් උන්ට වද දෙන, තලන පෙලන, අම්මල අද කාලේ වැඩි.

    වේදනාව විඳලා සාමාන්‍ය විදිහට ළමයෙක් බිහි කරන්න බැරි නම් ළමයි හදන්නේ නැතුව ඉන්න.

    ළමයි නැති එවුං අම්මලාට චරිත සහතික දෙන හැටි. 😂
     
    • Haha
    Reactions: Ryan08

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    FB_IMG_1680615480916.jpg