කාපට්_පාරේ_ආයුෂ දින දහයයි

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කාපට්_පාරේ_ආයුෂ දින දහයයි

    හගුරන්කෙත පොරමඩුල්ල බඹරගල දෙල්පත්කඩ මහා මාර්ගය කාපට් ඇතිරීමෙන් පසුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් පසුගිය 18 වනිදා විවෘත විය.

    27 වැනිදා රාත්‍රී දෙපැයක් වැස්සේය. කාපට්ද සේදී ගියේය.කළු ගල් මතු විය. කාණු කැඩී ගියේය.අයින් සේදී ගියේය.

    මහා මාර්ගයේ ගලා වැසි ජලය උතුරා ගොස් පොර මඩුල්ල ප්‍රදේශයේ නිවාස කිහිපයක් ද යට විය.






    19(110).jpg


    20(108).jpg


    21(102).jpg
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කවුද බං මේක කරපු එකාට පේමන්ට් එක පාස් කරපු හුකංපාරුව..........
    කාපට් කරන්න කලින් ම මාර්ගය දෙපස කොන්ක්‍රීට් කානු දාන්න ඕන, ඒකයි නීතිය...........


    ආස්චර්යය....ආස්චර්යය......
    වෙන මොන ලබ්බද ඉතිං............!!!!!!!!
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කවුද බං මේක කරපු එකාට පේමන්ට් එක පාස් කරපු හුකංපාරුව..........
    කාපට් කරන්න කලින් ම මාර්ගය දෙපස කොන්ක්‍රීට් කානු දාන්න ඕන, ඒකයි නීතිය...........


    ආස්චර්යය....ආස්චර්යය......
    වෙන මොන ලබ්බද ඉතිං............!!!!!!!!

    :yes::(
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ashcharya nemei ban pradeshiya saba wala inna kalakanni oya salli shape eke thiyan innawa kalayak gihama gal karanna. janadipathi enawa kiyala news eka apu gaman dawasen carpet gahanawa. eekak wennathi okath. piliyandalath paarak carpet karala iwara kalaa dawasin janadipathi enawa kiyala :rofl:
     

    catalyst33x

    Active member
  • Jun 22, 2013
    717
    95
    43
    KanDY
    කොහොමද අපේ අයියලාගේ වැඩ..කීයක් ගහගන්න ඇද්ද..ඔව්වාට ඉතින් ඊළග ආත්මදේ හරි ෂොට් එක හම්බෙනවා :angry:
     

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    ඔවට තමා හසන්ත මහත්තයෝ ASSචර්යේ කියන්නේ