කාපු රසම පීසා එක

Rogueswindlerbanditcrook

Active member
  • May 5, 2020
    192
    131
    43
    Sri Lanka
    පෙපරෝණි කියන්නනේ පෝක් නෙමෙයිද?
    1200-608362-pepperoni-and-how-is-it-made.jpg
     
    • Love
    Reactions: Heshan Daminda

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    පෝක් පීසා ගන්නේ තියෙන්නේ කොහෙද?

    පෝක්ම කන්න ඕනද මළ විකාර සංහිඳියාවෙන් තියන ජාතියක් කාල හිටපන් සහෝදරවරුන්ගෙ හිත් තලන්න හදනව මෙතන...
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පෝක්ම කන්න ඕනද මළ විකාර සංහිඳියාවෙන් තියන ජාතියක් කාල හිටපන් සහෝදරවරුන්ගෙ හිත් තලන්න හදනව මෙතන...

    anna ekay ban
    mama nam kanna panuy parippuy
    poland giyama witaray pizza kanne (pork ehemath kanawa)
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    නොවෙම්බර් වල මිලාන් වලින් එකක් කෑව පට්ට පෝලිම . බියර් ග්ලාස් එකයි පීසා කෑලි දෙක යුරෝ 4 ක් උනේ. පහුවදාත් ගිහින් කෑව පට්ටම රහක්
    55B564D2-32C1-4496-9BD3-EDD5C3CC9B6D.jpeg

    C71EF477-9B72-46EC-B6E9-EC03634E2ACD.jpeg