කාපු රසම පීසා එක

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    නොවෙම්බර් වල මිලාන් වලින් එකක් කෑව පට්ට පෝලිම . බියර් ග්ලාස් එකයි පීසා කෑලි දෙක යුරෝ 4 ක් උනේ. පහුවදාත් ගිහින් කෑව පට්ටම රහක්
    View attachment 83490
    View attachment 83491

    Motherland
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    අපි මේ pizza කියල කන්නේ මොනවද කියල හිතෙනවා italy වලින් pizza එකක් කෑවනම්.

    ඒවායේ මේ වගේ meat ජාති නෑ. හැබැයි පට්ට රසයි. Quattro formaggio කියල එකක් එහෙම කෑවා. සුපිරියි ඒක.
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ගෙදර හදන ඒව තමයි මටනං රස
    medium size හයක් හැදුවා ගෙදර , රුපියල් 1500 ගියේ , ලයිට් බිල්සේරම එක්ක 2000 කිව්වත් අත උඩින් ලාබයි
     
    • Like
    Reactions: maxtalker

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    අපි මේ pizza කියල කන්නේ මොනවද කියල හිතෙනවා italy වලින් pizza එකක් කෑවනම්.

    ඒවායේ මේ වගේ meat ජාති නෑ. හැබැයි පට්ට රසයි. Quattro formaggio කියල එකක් එහෙම කෑවා. සුපිරියි ඒක.

    oya seen ekama yaluwek keewa ban mage.italy hitapu..mama nan kaala ne..ubala hariyata pizza ekak kaala ne,italy pizza ekak kala balapan pizza kianne monawada kiala denaganna kiala keewa u
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    අපි මේ pizza කියල කන්නේ මොනවද කියල හිතෙනවා italy වලින් pizza එකක් කෑවනම්.

    ඒවායේ මේ වගේ meat ජාති නෑ. හැබැයි පට්ට රසයි. Quattro formaggio කියල එකක් එහෙම කෑවා. සුපිරියි ඒක.

    My favorite 🥰🥰
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    Giovanni's
    thawa kanna asa than deka thunak thiyenawa kanna one
    homemade uth patta

    මටත් මේක තමයි හොඳම
    මුන්ගෙ පෝක් පීස තියනවා, අපි ඔෆිස් පාටි වලට පීසා ඔඩ්ර් කරාම පීස දෙකක් විතර වැඩිපුරත් එවනවා