කාපු රසම පීසා එක

jmzsl

Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    අපි මේ pizza කියල කන්නේ මොනවද කියල හිතෙනවා italy වලින් pizza එකක් කෑවනම්.

    ඒවායේ මේ වගේ meat ජාති නෑ. හැබැයි පට්ට රසයි. Quattro formaggio කියල එකක් එහෙම කෑවා. සුපිරියි ඒක.
    Oya 4 cheese kyala meheth oka wikunanawa. habai itin Italy qualitynm natuwa ati.
    Mama kapu hodama eka Romao Italian Kitchen. Giovannith hodai
     

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    59321427_1227943850712925_3684085133893173248_n.jpg

    https://www.facebook.com/pizzarialaputtana/
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,076
    46,620
    113
    අනිත් ඒවා නම් දන්නේ නැහැ..ලංකාවේ pizza hut එකකින් කාලා ඒක තමා රසම කියලා හිතන් ඉන්නවනම් ඌ වෙන රටක pizza hut එකකින් කාලා නැති එකෙක්..