


කාමරංගා සීනි වලට හොඳයි කියල මිනිස්සු කනවා. ඉස්සර ඉඳලා ඕක කිඩ්නියට හොඳනෑ කියලා කියනව ඕනැවට වැඩිය සහ කාලයක් දිගටම කන එක..
පට්ට ඇබුල් එකක් තියනවා තව ඇබුල අඩු පැණි රස වැඩි එකක් තියෙනවාකාමරංගා වැඩිය කන්න හොද නෑ කියලා නම් දන්නවා. මම නම් තවම කටේ තියලා නෑ. මොන රහද බන් මේවා. සිරාම කියන්නේ![]()