කාමරංගා කන්න එපා!

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පුරුස ශක්තිය වැඩි වෙනවා කියලා තිබ්බා ඕවා කෑවාම. අපිට කන්න එපා කියල උබ හොරෙන් කනවා නේ :frown::frown::frown:
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    කාමරංගා සීනි වලට හොඳයි කියල මිනිස්සු කනවා. ඉස්සර ඉඳලා ඕක කිඩ්නියට හොඳනෑ කියලා කියනව ඕනැවට වැඩිය සහ කාලයක් දිගටම කන එක..
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    001.jpg
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,432
    36,352
    113
    මැදමහනුවර
    කාමරංගා වැඩිය කන්න හොද නෑ කියලා නම් දන්නවා. මම නම් තවම කටේ තියලා නෑ. මොන රහද බන් මේවා. සිරාම කියන්නේ :baffled:
    පට්ට ඇබුල් එකක් තියනවා තව ඇබුල අඩු පැණි රස වැඩි එකක් තියෙනවා