කාමරංගා සහ ගිරවා
කාමරංග ගස්වලට ගිරව් දෙන්නෙක් ඇවිල්ල ගෙඩි කනව.. මාල ගිරව්. නැට්ට නිල් පාටයි.
බිම පොඩි පොඩි කෑලි හෙනට.
මු කටිං කෑලි කෑලි කඩල බිමට දානව. ගෙඩියෙ මොනාද එතකොට මෙයාල කන්නෙ
කාමරේට ඇහෙනව කරාස් කරාස් ගාල හොටෙන් ගෙඩියෙ කෑලි ගලෝනව. ඊට පස්සෙ කෑලි ටික බිම