කාමරංගා සහ ගිරවා

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,447
    113
    කාමරංගා සහ ගිරවා

    කාමරංග ගස්වලට ගිරව් දෙන්නෙක් ඇවිල්ල ගෙඩි කනව.. මාල ගිරව්. නැට්ට නිල් පාටයි.
    බිම පොඩි පොඩි කෑලි හෙනට.
    මු කටිං කෑලි කෑලි කඩල බිමට දානව. ගෙඩියෙ මොනාද එතකොට මෙයාල කන්නෙ :confused:
    කාමරේට ඇහෙනව කරාස් කරාස් ගාල හොටෙන් ගෙඩියෙ කෑලි ගලෝනව. ඊට පස්සෙ කෑලි ටික බිම :baffled:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,549
    113
    Colombo
    අපේ ගෙදරත් ගහක් තියනවා කොල ගානට ගෙඩි හැදෙනව

    ඔහොම ගිරවු කඩලා දාන්න ගත්තා, එලෙවුවට වැඩක් නැහැ ආයෙ විනාඩි 5න් එනවා, ඒ පාර හිතාගත්තා මුන් කාල ඉතුරු උනොත් අපි කනවා කියලා, ඉතුරු ගෙඩි ටික හෙන ලොකුවට හැදුන පස්සෙ රිලවු ඇවිත් දවස් දෙකෙන් සේරම ටික කාල ගියා

    විස්වාස කරපන් ආසාවට කෑවෙ ගහ යට වැටිලා තිවුනු ගෙඩියක් කියපන්කෝ

    දැන් ඉන්නෙ වායු රයිපලයක් ගන්න කියලා, පින් පවු බලන්නෙ නැතුව හැම එකාටම වැඩේ දෙන්න කියලා ඉන්නෙ

    ගිරවු, රිලවු, සහ මොණරු නිසා පොඩි කාලෙ අසනීප වෙන තරමට කාපු ගස් වල (රඹුටන්, මැංගුස්, පේර, පොල්, අන්නාසි, ගස්ලබු කොලත් කනවා ගෙඩිත් කනවා, තක්කාලි, දඹල, පැශන්, මේ සියල්ල කනවා රිලවු සහ මොණරු කිසි දෙයක් හදා ගන්න බැහැ) එක ගෙඩියක් කන්න නැහැ
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    ඔකේ පැලයක් ගන්න පුළුවන් කොහෙන්ද :eek:
    මම ගෙඩියක් පිටින් පැල කරා, හැදුනේ නෑ පැල එකක් වත් :oo:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපේ ගෙදරත් ගහක් තියනවා කොල ගානට ගෙඩි හැදෙනව

    ඔහොම ගිරවු කඩලා දාන්න ගත්තා, එලෙවුවට වැඩක් නැහැ ආයෙ විනාඩි 5න් එනවා, ඒ පාර හිතාගත්තා මුන් කාල ඉතුරු උනොත් අපි කනවා කියලා, ඉතුරු ගෙඩි ටික හෙන ලොකුවට හැදුන පස්සෙ රිලවු ඇවිත් දවස් දෙකෙන් සේරම ටික කාල ගියා

    විස්වාස කරපන් ආසාවට කෑවෙ ගහ යට වැටිලා තිවුනු ගෙඩියක් කියපන්කෝ

    දැන් ඉන්නෙ වායු රයිපලයක් ගන්න කියලා, පින් පවු බලන්නෙ නැතුව හැම එකාටම වැඩේ දෙන්න කියලා ඉන්නෙ

    ගිරවු, රිලවු, සහ මොණරු නිසා පොඩි කාලෙ අසනීප වෙන තරමට කාපු ගස් වල (රඹුටන්, මැංගුස්, පේර, පොල්, අන්නාසි, ගස්ලබු කොලත් කනවා ගෙඩිත් කනවා, තක්කාලි, දඹල, පැශන්, මේ සියල්ල කනවා රිලවු සහ මොණරු කිසි දෙයක් හදා ගන්න බැහැ) එක ගෙඩියක් කන්න නැහැ

    Kanna epa. Kidney case enawalu
     
    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    Kanna epa. Kidney case enawalu

    අන්තර්ජාලය මඟින් පසුගිය සතියක 'කාමරංගා කන්න එපා' යැයි ‍සඳහන් ව තිබුණි. ඒ, වෛද්‍යවරයකු කර ඇතැයි කියන පර්යේෂණයක් අනුව ය. කාමරංගා පලතුර අනුභවයෙන් වකුගඩු රෝගය හෙවත් වකුගඩු ප්‍රදාහය වැළදෙන බවත්, දැනටමත් එමඟින් වකුගඩු ආසාදනවලට ලක්වූ රෝගීන් සිටින බවත් එහි ම විය. එහෙත් මා කළ විශේෂ පර්යේෂණ මඟින් කාමරංගා හා බිලිං අනුභවයෙන්, පියයුරු පිළිකා සුව කරන ගුණය ඇති බව තහවුරු විය.මා විසින් අවුරුදු 17ක් තිස්සේ කරන ලද පර්යේෂණයක් අනුව රෝගීන් 30 දෙනකුට (පියයුරු පිළිකා වැළඳුන) බිලිං හා කාමරංගා සතියට දින 3 බැගින් හෝ වැඩි වාර ගණනක්, දිනකට ගෙඩි 3 බැගින් ආහාරයට ලබා දීමෙන් කරන ලද පර්යේෂණයෙන් ද මේ බව තහවුරු විය. දෙවැනි අදියරේ සිටින පිළිකා රෝගීන්ට නියමිත ආයු කාලය අවුරුදු 4-5 ලෙස පොත්වල සඳහන් වුව ද, මාගේ රෝගීන් 30 දෙනාම අවුරුදු 50ට වඩා ජීවත් වූ බවත්, තිදෙනෙක් අවුරුදු 17ක් ජීවත් වූ බවත්, තවමත් ජීවත්වන බවත් දක්වනු කැමැත්තෙමි.

    ඔවුන් කිසිකෙනෙක් හට වකුගඩු ප්‍රදාහය හෝ ඒ සම්බන්ධ වෙනත් රෝගයක් වැළඳුනේ නැත. මම කුඩා කළ සිට මාගේ යහළුවන් මෙන් බිලිං, කාමරංගා නිතර අනුභව කරන අතර, අපට කිසිවකුට වකුගඩු රෝග වැළඳුනේ නැත.

    මීයන්ට බිලිං ආහාරයට ගැනීමෙන් Renal tubular necrosis ඇතිවුණු බව පෙන්වා දී ඇති නමුත්, තවම එය මිනිසුන්ට වැළඳෙන බව සොයාගෙන නැත. පර්යේෂණ මඟින් ඔප්පු කර නැත. කෙසේ වෙතත් , ඇතැම් සඟරා ද පළකර තිබුණේ කාමරංගා ආහාරයට ගැනීම නුසුදුසු බව ය. මේ හේතු නිසා මිනිසුන් නොමඟ යැවේ. මේ නිසා, වගකීමෙන් තොරව මෙවැනි පළ කිරීම් කර , මිනිසුන් නිකරුනේ බියවැද්දීම නොකළ යුතු ය. කාමරංගාවල අන්තර්ගත ප්‍රතිඔක්සිකාරක ගුණය සිරුරට ඉතා හොඳ ය. එය විස සහිත දෙයක් නම්, අනාදිමත් කාලයක සිට අපගේ පැරැණි මුතුන්මිත්තන්ගේ සිට දේශීය ජනතාව ඒවා ආහාරයට ගන්නේ නැත. ඒ අනුව, බිලිං සහ කාමරංගා යනු පෝෂණමය හා ඖෂධීය වටිනාකමක් සහිත හෙළ ඔසුවකි.

    එහි පෝෂණමය හා ඖෂධීය වටිනාකම හා ඉන් කෑම වට්ටෝරු 50ක් නමැති මාගේ ග්‍රන්ථය ද තව නොබෝ දිනකින් එළි දැක්වේ. ඉන් කියැවෙන්නේ ද මේ හෙළ ඔසු ශාකයේ වැදගත්කම ය. එහෙත්, වකුගඩු රෝගීන්ට පමණක් මෙය දිනපතා ආහාරයට ගැනීම අනුමත කළ නොහැකි ය. වකුගඩු රෝගීන්ට කාමරංගාවල අඩංගු ඔක්සයිඩ් අහිතකර විය හැකි ය. කෙසේ වෙතත්, අන්තර්ජාලයේ පළ කර තිබූ ආකාරයට, එය කිසිසේත්ම කිසිම අයෙකුට කෑමට සුදුසු නැති බව නම් අසත්‍ය ප්‍රකාශයකි.

    තොරතුරු - වෛද්‍ය සෙලී ප්‍රනාන්දු
    ආහාර හා පෝෂණ විශේෂඥ
    පවුල් සෞඛ්‍ය කාර්යාංශය

    source
     
    • Like
    Reactions: ehseres

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අපේ ගෙදරත් ගහක් තියනවා කොල ගානට ගෙඩි හැදෙනව

    ඔහොම ගිරවු කඩලා දාන්න ගත්තා, එලෙවුවට වැඩක් නැහැ ආයෙ විනාඩි 5න් එනවා, ඒ පාර හිතාගත්තා මුන් කාල ඉතුරු උනොත් අපි කනවා කියලා, ඉතුරු ගෙඩි ටික හෙන ලොකුවට හැදුන පස්සෙ රිලවු ඇවිත් දවස් දෙකෙන් සේරම ටික කාල ගියා

    විස්වාස කරපන් ආසාවට කෑවෙ ගහ යට වැටිලා තිවුනු ගෙඩියක් කියපන්කෝ

    දැන් ඉන්නෙ වායු රයිපලයක් ගන්න කියලා, පින් පවු බලන්නෙ නැතුව හැම එකාටම වැඩේ දෙන්න කියලා ඉන්නෙ

    ගිරවු, රිලවු, සහ මොණරු නිසා පොඩි කාලෙ අසනීප වෙන තරමට කාපු ගස් වල (රඹුටන්, මැංගුස්, පේර, පොල්, අන්නාසි, ගස්ලබු කොලත් කනවා ගෙඩිත් කනවා, තක්කාලි, දඹල, පැශන්, මේ සියල්ල කනවා රිලවු සහ මොණරු කිසි දෙයක් හදා ගන්න බැහැ) එක ගෙඩියක් කන්න නැහැ

    පව් වැඩ කරන්න එපා බන්.එතකොට උන් ජීවත් වෙන්න ඕනෙ නැද්ද??:dull::(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අන්තර්ජාලය මඟින් පසුගිය සතියක 'කාමරංගා කන්න එපා' යැයි ‍සඳහන් ව තිබුණි. ඒ, වෛද්‍යවරයකු කර ඇතැයි කියන පර්යේෂණයක් අනුව ය. කාමරංගා පලතුර අනුභවයෙන් වකුගඩු රෝගය හෙවත් වකුගඩු ප්‍රදාහය වැළදෙන බවත්, දැනටමත් එමඟින් වකුගඩු ආසාදනවලට ලක්වූ රෝගීන් සිටින බවත් එහි ම විය. එහෙත් මා කළ විශේෂ පර්යේෂණ මඟින් කාමරංගා හා බිලිං අනුභවයෙන්, පියයුරු පිළිකා සුව කරන ගුණය ඇති බව තහවුරු විය.මා විසින් අවුරුදු 17ක් තිස්සේ කරන ලද පර්යේෂණයක් අනුව රෝගීන් 30 දෙනකුට (පියයුරු පිළිකා වැළඳුන) බිලිං හා කාමරංගා සතියට දින 3 බැගින් හෝ වැඩි වාර ගණනක්, දිනකට ගෙඩි 3 බැගින් ආහාරයට ලබා දීමෙන් කරන ලද පර්යේෂණයෙන් ද මේ බව තහවුරු විය. දෙවැනි අදියරේ සිටින පිළිකා රෝගීන්ට නියමිත ආයු කාලය අවුරුදු 4-5 ලෙස පොත්වල සඳහන් වුව ද, මාගේ රෝගීන් 30 දෙනාම අවුරුදු 50ට වඩා ජීවත් වූ බවත්, තිදෙනෙක් අවුරුදු 17ක් ජීවත් වූ බවත්, තවමත් ජීවත්වන බවත් දක්වනු කැමැත්තෙමි.

    ඔවුන් කිසිකෙනෙක් හට වකුගඩු ප්‍රදාහය හෝ ඒ සම්බන්ධ වෙනත් රෝගයක් වැළඳුනේ නැත. මම කුඩා කළ සිට මාගේ යහළුවන් මෙන් බිලිං, කාමරංගා නිතර අනුභව කරන අතර, අපට කිසිවකුට වකුගඩු රෝග වැළඳුනේ නැත.

    මීයන්ට බිලිං ආහාරයට ගැනීමෙන් Renal tubular necrosis ඇතිවුණු බව පෙන්වා දී ඇති නමුත්, තවම එය මිනිසුන්ට වැළඳෙන බව සොයාගෙන නැත. පර්යේෂණ මඟින් ඔප්පු කර නැත. කෙසේ වෙතත් , ඇතැම් සඟරා ද පළකර තිබුණේ කාමරංගා ආහාරයට ගැනීම නුසුදුසු බව ය. මේ හේතු නිසා මිනිසුන් නොමඟ යැවේ. මේ නිසා, වගකීමෙන් තොරව මෙවැනි පළ කිරීම් කර , මිනිසුන් නිකරුනේ බියවැද්දීම නොකළ යුතු ය. කාමරංගාවල අන්තර්ගත ප්‍රතිඔක්සිකාරක ගුණය සිරුරට ඉතා හොඳ ය. එය විස සහිත දෙයක් නම්, අනාදිමත් කාලයක සිට අපගේ පැරැණි මුතුන්මිත්තන්ගේ සිට දේශීය ජනතාව ඒවා ආහාරයට ගන්නේ නැත. ඒ අනුව, බිලිං සහ කාමරංගා යනු පෝෂණමය හා ඖෂධීය වටිනාකමක් සහිත හෙළ ඔසුවකි.

    එහි පෝෂණමය හා ඖෂධීය වටිනාකම හා ඉන් කෑම වට්ටෝරු 50ක් නමැති මාගේ ග්‍රන්ථය ද තව නොබෝ දිනකින් එළි දැක්වේ. ඉන් කියැවෙන්නේ ද මේ හෙළ ඔසු ශාකයේ වැදගත්කම ය. එහෙත්, වකුගඩු රෝගීන්ට පමණක් මෙය දිනපතා ආහාරයට ගැනීම අනුමත කළ නොහැකි ය. වකුගඩු රෝගීන්ට කාමරංගාවල අඩංගු ඔක්සයිඩ් අහිතකර විය හැකි ය. කෙසේ වෙතත්, අන්තර්ජාලයේ පළ කර තිබූ ආකාරයට, එය කිසිසේත්ම කිසිම අයෙකුට කෑමට සුදුසු නැති බව නම් අසත්‍ය ප්‍රකාශයකි.

    තොරතුරු - වෛද්‍ය සෙලී ප්‍රනාන්දු
    ආහාර හා පෝෂණ විශේෂඥ
    පවුල් සෞඛ්‍ය කාර්යාංශය

    source

    Lankawe case studies dekak karala thiyenawa. Dekama Dr. Eranga Wijewickrama sir karapuwa. He is my one of the teachers as he is in the medical prof ward at NHSL. so I would believe him.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    So all of your logic is one Nutrition doctor is right against a set of Nephrologists and Pathologists whom are working related to the Departments of medical faculties whom frequently publishing researches.