කාමරයට ගාන්න සුදුසුම පාට මොකක්ද ?

prabu123

Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    කාමරයට ගාන්න සුදුසුම පාට මොකක්ද ?

    මචංලා නිදන කාමරයට ගාන්න සුදුසු වඩාත්ම ගැලෙන පාට ‍වර්ගය මොකක්ද ? :yes::yes::yes::yes::yes:
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මම නම් කහ පාට ගාල තියෙන්නේ ..කාමර එළියයි අමුතු ගතියක් තියෙනවා ,
    තව කාමරේකට හොද පාට ක්‍රීම් කලර් , ලයිට් ග්‍රීන් , පිනක් කලර් , වගේ හොදයි ... කාමරේ ගොඩක් ලොකුනම් පාට දෙකක් මික්ස් කරලා ගාන්න එක බිත්තියක් තද දම් අනිත්වා ලා රෝස වගේ , කවදාවත් පුංචි කාමරේකට තද පාට ගාන්න එපා ..
     

    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,249
    586
    113
    සුදු බන් ,,ආලෝකය පරාවර්තනය කරන නිසා ආලෝකමත් ගතිය වැඩි ...දියුණු රටවල ගෙවල්වල ගන්නේ සුදු බන් ....ඇතුලත
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    :yes:
    සුදු බන් ,,ආලෝකය පරාවර්තනය කරන නිසා ආලෝකමත් ගතිය වැඩි ...දියුණු රටවල ගෙවල්වල ගන්නේ සුදු බන් ....ඇතුලත

    :yes:

    ගෙවල් ඇතුලට සුදු තමයි හොදම .. ඒත් කාමර වලට සෙට් වෙන්නේ නැහැ
     

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    කහපාට ගාපන්!:yes: මොළයටත් හොඳයි!!!:D
    inspiring-yellow-bedroom-remodel.jpg

     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    thada pata ganna epa, visheshayen rathu wage ewa. kaha unath wediya ganna epa rasne wedi wenawa. light blue, purple, white, greenish wage ewa gapan. anika podi change ekakata wage walls 2k ho 3k eka patakinui anika ita wenak patakinui gewama gathiyak wagema eheta exersice wageth tiyenwa mama hithanne