මගේ කාමරයට සිවිලිමකි හදාගන්න උදව් අවශ්‍යයි එලකිරියෙ කවුද ඉන්නේ මේ ගැන දන්න
සීලිමක් ගහන්න නං මම දන්නා තරමින් විදි 3ක් තියනව.
1.) Finishing වහල
දැනටමත් හදපු ගේකට අමාරුයි. මොකද වහලෙම ගලවල, පොලිෂ් කරපු පරාල දාල, සිවිලිම් ශීට් හරි ලෑලි හරි ඊට උඩින් ගහල, ඊටත් උඩින් තමයි වහලෙ ගහන්නේ.
2.) ඇස්බැස්ටෝස් sheet වලින් ගහන box සීලිම. මේ සීලිම උඩ ඇවිදින්න පුළුවන්. පරාල උඩ හොඳේ.
මේ option එක හදල තියන ගේකට හොඳයි. මේකේ පරාල ගිහින්, ඊට යටින් 2X2පොලු ගිහින්, ඊට යටින් ඇස්බැස්ටෝස් 4X4 ශීට් ගහනව. බසුන්නහේ වැඩකරයෙක්නන් එක එක විදිහට style වෙනස්කන් කරන්න පුළුවන්. පොඩි style එකක් එන්න.
එකක් තමා layer 2කට ගහන එක.
තව විදිහක් තමයි ශීට් හෙත්තුවෙන්න ගහල finish කරනවා පොටි එහෙම ඇදල
තව විදිහක් තමයි sheet දෙක මුට්ටු වෙන තැනට මහෝගනී හරි තේක්ක හරි රීප්ප පටි දාල පොශිෂ් කරන එක
3.) එල්ලෙන සීලිම
ඕක තමා ලාබම විදිහ. ඔකේ කම්බි දාල, aluminum frame එකක් උඩ අඩි 2X2 වගේ සීලින් ටයිල් දානවා. ගොඩක් office වල තියෙන්නෙ.
2 සහ 3 option වලින් 2 හොඳයි හයිය අතින්.
ඔය සීලින් 3 ඇතුලටම සත්තු යනවා. 1වෙනි එකේ නං සත්තු යන එක වලක්කන්න roofing sheet එකේ කානු හැඩේට රීප්ප ජාතියක් තියනවා hardware වල ගන්න. බසුන්නේහල දන්නව.
3වෙනි එකේ උඩ ඇවිදින්න බැහැ. ඉතින් ඔය බළල්ලු වගේ සීලිමේ ජරා කලාම එකේ පැල්ලම ටයිල් කැටේ පැල්ලමක් වගේ පහලට පේන්න ගන්නවා.
2වෙනි සීලිම ගහනවනන් සීලිමට ලයිට් දාගන්න උඩට නැග්ග වෙලාවට පේන්න.

Finishing Wahalak gahanawanam keeyak withara yanawada bun warga adiyata?
bump thama මොනවගේ සිවිලිමක්ද ලීද

siwilama ekakata call ekk dunnanam ahaganna puluwan , un gahanawanam gana tikk wadi