කාමරේ පොස්ටර් ගහන්න...

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කාමරේ පොස්ටර් ගහන්න...

    උබල කාමරේ මොනාද ගහල තියන පෝස්ටර්.? ආගම ගැනද? කැමති ෆිල්ම්,නලුනිලියො ගැනද, ජීවිත දාර්ශනය ගැන පොස්ටර්ද ගහල තියෙන්නෙ.?

    අඩු ගානට ඔය පත පොස්ටර් ලන්කාවෙ ගන්න තියෙන්නෙ කොහෙද.? බුක් ශොප් වල එහෙම තියනවද.?

    b577ff14064fa848e2b2f73b6659d91d.jpg

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ape allapu gedara mans,gahan inne mewa..oya paththara mul pitu wala thiyenne...dilhani asokamala,ranjan smanayaka,sangeetha weerathna,nehara peris,kanchana mendis,kleetas mendis,ajantha mendis,ronaldo,ronaldeeno,jayasuriya,chamara weerasinghe,sumith hashendra,anurudhdha sampath,maithripala lokka,madhawa vishwanath oya wage ewun
     
    • Like
    Reactions: KasunKDP

    :baffled::lol:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    අපේ ටවුමෙ පේමන්ට් එකේ තියනවද බලන්න ඔනෙ.

    ඇයි තෝ ලන්කාවේ නෙමේ ද?:rofl::rofl: පිට කොටුවෙ නම් ඔන තරන් තීයේ.. එක තැනකට ගිහින් ගන්න ඔන කියලා හිතෙනවා නම් පිට කොටුවේ පිපල්ස් පාර්ක්(peoples park) එකෙන් ගන්න පුලුවන්... නැති නම් ප්‍රින්ස් ස්ට්‍රිට්(prince street) එකෙන් ගන්නත් පුලුවන් ..
    …
    …මම නම් ආසම නැති වැඩක් බන් ඕක.. :dull::dull:
     
    • Like
    Reactions: KasunKDP

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,788
    1
    9,634
    113
    colombo
    මගෙ නම් ගහලා තියෙන්නෙ jews star එකක ලොකු පොස්ටරේකුයි, satan tatoo style එකේ එකකුයු USA Eagle design එකකුයි , ,තව පොඩි ස්ටිකර්ස් තියෙයි ආහ් house of starks ලාගෙ නෝර්මල් බැනර් එකක් තියෙයි මම කියලා ප්‍රින්ට් කරපු
     
    • Like
    Reactions: KasunKDP

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මගෙ නම් ගහලා තියෙන්නෙ jews star එකක ලොකු පොස්ටරේකුයි, satan tatoo style එකේ එකකුයු USA Eagle design එකකුයි , ,තව පොඩි ස්ටිකර්ස් තියෙයි ආහ් house of starks ලාගෙ නෝර්මල් බැනර් එකක් තියෙයි මම කියලා ප්‍රින්ට් කරපු

    කොහෙන්ද එහෙම කියල ප්‍රින්ට් කරගන්නෙ.? ඕන පින්තුරයක් ප්‍රින්ට් කරගන්න පුලුවන්ද.? කියක් විතර යනවද.?
     
    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    උබල කාමරේ මොනාද ගහල තියන පෝස්ටර්.? ආගම ගැනද? කැමති ෆිල්ම්,නලුනිලියො ගැනද, ජීවිත දාර්ශනය ගැන පොස්ටර්ද ගහල තියෙන්නෙ.?

    අඩු ගානට ඔය පත පොස්ටර් ලන්කාවෙ ගන්න තියෙන්නෙ කොහෙද.? බුක් ශොප් වල එහෙම තියනවද.?

    b577ff14064fa848e2b2f73b6659d91d.jpg

    MONEY SAYS :- IF YOU SAVE ME TODAY I WILL SAVE YOU TOMORROW

    OKA TAMAI
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,788
    1
    9,634
    113
    colombo
    KasunKDP:20872273 said:
    මගෙ නම් ගහලා තියෙන්නෙ jews star එකක ලොකු පොස්ටරේකුයි, satan tatoo style එකේ එකකුයු USA Eagle design එකකුයි , ,තව පොඩි ස්ටිකර්ස් තියෙයි ආහ් house of starks ලාගෙ නෝර්මල් බැනර් එකක් තියෙයි මම කියලා ප්‍රින්ට් කරපු

    කොහෙන්ද එහෙම කියල ප්‍රින්ට් කරගන්නෙ.? ඕන පින්තුරයක් ප්‍රින්ට් කරගන්න පුලුවන්ද.? කියක් විතර යනවද.?

    ඕන පිංතූරේ PDF කරලා ගිහින් දෙන්න ඔය බැනර්ස් හදන තැනකට සයිස් එක අනුව ගාන වෙනස් වෙනවා මම නම් තාත්තාගෙ ඔෆිස් එකේ වැඩ භාර දෙන press එකකට දුන්නෙ සල්ලි ගත්තාද දන්නෑ
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    සිරාවට? ලැජ්ජ නැද්ද බන් ගෙදර මිනිස්සු දකිද්දි? :rofl:

    ගෙදරින් අව්ලක් නැහැ බන් .ඉස්සර නම් මෙට්ටේ යට දාන් හිටිය බන් නිදා ගන්නකොටය් උදේ නැගිටිනකොටය් හස්ත සම්බෝගය කරන්න .මෙට්ටේ යටින් අදින්නය් ආපහු දාන්නය් ගියාම එපා වෙනවා .ඒ නිසා ඇඳ කෙලින් ඉස්සරහම ගැහුවා .දැන් මට කලින් මල්ලි දන්නවා නිදා ගන්න වෙලාවය් උදේට නැගිටින වෙලාවය් .