ape allapu gedara mans,gahan inne mewa..oya paththara mul pitu wala thiyenne...dilhani asokamala,ranjan smanayaka,sangeetha weerathna,nehara peris,kanchana mendis,kleetas mendis,ajantha mendis,ronaldo,ronaldeeno,jayasuriya,chamara weerasinghe,sumith hashendra,anurudhdha sampath,maithripala lokka,madhawa vishwanath oya wage ewun


පේමන්ට් එකේ විකුනනවනේ සමහර පැතිවල

අපේ ටවුමෙ පේමන්ට් එකේ තියනවද බලන්න ඔනෙ.

පිට කොටුවෙ නම් ඔන තරන් තීයේ.. එක තැනකට ගිහින් ගන්න ඔන කියලා හිතෙනවා නම් පිට කොටුවේ පිපල්ස් පාර්ක්(peoples park) එකෙන් ගන්න පුලුවන්... නැති නම් ප්රින්ස් ස්ට්රිට්(prince street) එකෙන් ගන්නත් පුලුවන් .. 

සනුද්රි මාතාවගේ 1ක් මම ගහල තියෙන්නේ

මගෙ නම් ගහලා තියෙන්නෙ jews star එකක ලොකු පොස්ටරේකුයි, satan tatoo style එකේ එකකුයු USA Eagle design එකකුයි , ,තව පොඩි ස්ටිකර්ස් තියෙයි ආහ් house of starks ලාගෙ නෝර්මල් බැනර් එකක් තියෙයි මම කියලා ප්රින්ට් කරපු
උබල කාමරේ මොනාද ගහල තියන පෝස්ටර්.? ආගම ගැනද? කැමති ෆිල්ම්,නලුනිලියො ගැනද, ජීවිත දාර්ශනය ගැන පොස්ටර්ද ගහල තියෙන්නෙ.?
අඩු ගානට ඔය පත පොස්ටර් ලන්කාවෙ ගන්න තියෙන්නෙ කොහෙද.? බුක් ශොප් වල එහෙම තියනවද.?
![]()
KasunKDP:20872273 said:මගෙ නම් ගහලා තියෙන්නෙ jews star එකක ලොකු පොස්ටරේකුයි, satan tatoo style එකේ එකකුයු USA Eagle design එකකුයි , ,තව පොඩි ස්ටිකර්ස් තියෙයි ආහ් house of starks ලාගෙ නෝර්මල් බැනර් එකක් තියෙයි මම කියලා ප්රින්ට් කරපු
කොහෙන්ද එහෙම කියල ප්රින්ට් කරගන්නෙ.? ඕන පින්තුරයක් ප්රින්ට් කරගන්න පුලුවන්ද.? කියක් විතර යනවද.?
සිරාවට? ලැජ්ජ නැද්ද බන් ගෙදර මිනිස්සු දකිද්දි?![]()