Questions කාමරේ සිවිලිම උඩ තලගොයෙක් ඉන්නවා 😤

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,463
    36,395
    113
    මැදමහනුවර
    නිදාගන්නවත් දෙන්නෑ බං මුනුත් රෑ තිස්සෙ මොනවා කරනවද මන්දා. එක්කො ඌ නිදාගන්න ඕනෙ. මොකද බං කරන්නේ මේකට?

    P.S. අර වලතරයගෙ තලගොයා ඉන්න වීඩියෝ එකනම් දාන්න එපා.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,586
    1
    32,311
    113
    - උඩරට -
    නිදාගන්නවත් දෙන්නෑ බං මුනුත් රෑ තිස්සෙ මොනවා කරනවද මන්දා. එක්කො ඌ නිදාගන්න ඕනෙ. මොකද බං කරන්නේ මේකට?

    P.S. අර වලතරයගෙ තලගොයා ඉන්න වීඩියෝ එකනම් දාන්න එපා.
    කොහොම හරි කරලා අල්ලගෙන මස් කරපන්.
    තලගොයි මස් රසයිලු.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,178
    12,717
    113
    38
    අපෝ හෙන වදයක් ඕකුන් අවාම එපා වෙනවා එකෙක් ගේ මන් වල්ගේට ගින්දර ඇල්ලුවා ඊට පස්සේ ආවේ නැ
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,325
    47,216
    113
    නිදාගන්නවත් දෙන්නෑ බං මුනුත් රෑ තිස්සෙ මොනවා කරනවද මන්දා. එක්කො ඌ නිදාගන්න ඕනෙ. මොකද බං කරන්නේ මේකට?

    P.S. අර වලතරයගෙ තලගොයා ඉන්න වීඩියෝ එකනම් දාන්න එපා.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    සිවිලිම උඩට ?? පල්ලෙහාට ගඳ එයිද
    මට දැන්නම් රතිඤ්ඤයක් දාන්න හිතයි බං
    ගොඩක් නෙමෙයි ඉන්නව කියල හිතන හරියට..උන් ඒ ගඳට යනවා..මීයොත් ඵහෙමයි..
     
    Yazo

    Well-known member
  • Jan 27, 2021
    185
    245
    63
    ඔකුන්නම් සාපයක් බන්, බිත්ති දිගේ නැගලා සිවිලිම් අස්සේ යන්නේ. එපා වෙනම වැඩේ ජරා කරන එක. එනතැන් ඔක්කොම හොදට බලලා වහන්න වෙයි.